මහ මැතිවරණයේ හොඳම ඡන්දදායකයන් කවුරු යයි &#3476

tissera1990

Junior member
  • Oct 13, 2009
    162
    1
    18
    රෝහිත බෝගොල්ලාගම, මිලින්ද මොරගොඩ යන කරනම්කාරයන්ට ගෙදර යන්න පාර පෙන්නූ කොළඹ දිස්ත්‍රික් ජනතාවද?
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    niyama thread eka bro!
    REP+4
    රෝහිත බෝගොල්ලාගම, මිලින්ද මොරගොඩ යන කරනම්කාරයන්ට ගෙදර යන්න පාර පෙන්නූ කොළඹ දිස්ත්‍රික් ජනතාව!!

    :D:D
     

    tissera1990

    Junior member
  • Oct 13, 2009
    162
    1
    18
    රෝහිත බෝගොල්ලාගම, මිලින්ද මොරගොඩ යන කරනම්කාරයන්ට ගෙදර යන්න පාර පෙන්නූ කොළඹ දිස්ත්‍රික් ජනතාව
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    පෙනෙන්නේ නෑ නෙ බ්‍රො.
    දෙවැනි එකෙන් මනාප බලන්න බැරිද? :(

    අනුරාධපුර මනාප

    එක්සත් ජනතා නිදහස් සංධානය (7)
    සමරකෝන් මුදියන්සේලාගේ චන්ද්‍රසේන 112644
    දුමින්ද දිසානායක 101384
    තිස්ස විජයරත්න කරල්ලියද්ද 55017
    අසංක ශෙහාන් සේමසිංහ 46115
    සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ 44645
    ඒකනායක විල්ෆඩ් බණ්ඩාර 40634
    වීරකුමාර දිසානයක 27102

    පරාජිතයෝ
    ගමගේ වීරසේන 24576
    මල්ලිකා ආරච්චිගේ චන්න සුදත් ජයසුමන 18823
    පේමසිරි හෙටිටිආරච්චි 11668
    නූරදින් මොහමඩ් සහීඩ් 11486
    ජයලත් බණ්ඩාර සෙනෙවිරත්න 9430


    එක්සත් ජාතික පක්ෂය (2)
    කුලතුංග දිසානායක මුදියන්සේලාගේ චන්ද්‍ර‚ බණ්ඩාර 29884
    පෑලිස්ගේ හැරිසන් 24675


    පරාජිතයෝ
    දොන් චන්දිම ගමගේ 20098
    රත්නායක මුදියන්සේලාගේ ප්‍රසන්න කුමාර මහින්දරත්න 16771
    අනිල් රත්නායක 15807
    කස්තුරි අනුරාධනායක 12842
    අමරතුංග දිසානායක මුදියන්සේලාගේ 12389
    හේරත් මුදියන්සේලාගේ සිරිසේන හේරත් 11936
    පකීර්ගේ සහිදු 10992
    රූබසිංහ ගමගේ රෝහන 8935
    අනුරුද්ධිකා දිසානායක 7881
    කිරිමාදුර සුනිල් රන්ජිත් මෙන්ඩිස් 4810
     
    • Like
    Reactions: Elcid

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,123
    752
    113
    රෝහිත බෝගොල්ලාගම, මිලින්ද මොරගොඩ යන කරනම්කාරයන්ට ගෙදර යන්න පාර පෙන්නූ කොළඹ දිස්ත්‍රික් ජනතාව

    Mun thamai hari, ROHITHA thamai kudu raja.
     

    Arampanawa

    Member
    Jan 10, 2009
    514
    8
    0
    Roswell
    ගියවර එක ලක්ශ ගානක්ව තිබූ සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද 76000ක් දක්වා අඩු කල කාලකන්නි තුප්පහි කලගුන නොදත් මටි හරක් ටික :frown::frown::no:
    sajit nidan kadala hoyapu salli tika iwarayilu :( ayeth paudgalika danyen wiyadam karanna salli nanlu
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    sajit nidan kadala hoyapu salli tika iwarayilu :( ayeth paudgalika danyen wiyadam karanna salli nanlu

    මචන් උඹ ඇස් දෙකෙන් දැක්කද ???

    නොදන්න ඒවා කථා නොකරනවම් හොදා මම හිතන්නෙ.......

    ජනාධිපතිවරන දවස්වල දොස්තර රාජිත සේනාරත්නම කිවුව ඔය කථාව මඩක් කියල.....
     
    Last edited:

    Arampanawa

    Member
    Jan 10, 2009
    514
    8
    0
    Roswell
    මචන් උඹ ඇස් දෙකෙන් දැක්කද ???

    නොදන්න ඒවා කථා නොකරනවම් හොදා මම හිතන්නෙ.......

    ජනාධිපතිවරන දවස්වල දොස්තර රාජිත සේනාරත්නම කිවුව ඔය කථාව මඩක් කියල.....
    es deken godak de dakala nane :rolleyes:
    mahinda horakam karapuwa dakalath na
    eth ape thathta weda kare cultural triangle eke e dawas wala
    e daws wala sajitta awidinna baruwa thiwuna nidanayak gaddi boothayek wehila
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    37
    in a mathematical formula
    අනුරාධපුර මනාප

    එක්සත් ජනතා නිදහස් සංධානය (7)
    සමරකෝන් මුදියන්සේලාගේ චන්ද්‍රසේන 112644
    දුමින්ද දිසානායක 101384
    තිස්ස විජයරත්න කරල්ලියද්ද 55017
    අසංක ශෙහාන් සේමසිංහ 46115
    සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ 44645
    ඒකනායක විල්ෆඩ් බණ්ඩාර 40634
    වීරකුමාර දිසානයක 27102

    පරාජිතයෝ
    ගමගේ වීරසේන 24576
    මල්ලිකා ආරච්චිගේ චන්න සුදත් ජයසුමන 18823
    පේමසිරි හෙටිටිආරච්චි 11668
    නූරදින් මොහමඩ් සහීඩ් 11486
    ජයලත් බණ්ඩාර සෙනෙවිරත්න 9430


    එක්සත් ජාතික පක්ෂය (2)
    කුලතුංග දිසානායක මුදියන්සේලාගේ චන්ද්‍ර‚ බණ්ඩාර 29884
    පෑලිස්ගේ හැරිසන් 24675


    පරාජිතයෝ
    දොන් චන්දිම ගමගේ 20098
    රත්නායක මුදියන්සේලාගේ ප්‍රසන්න කුමාර මහින්දරත්න 16771
    අනිල් රත්නායක 15807
    කස්තුරි අනුරාධනායක 12842
    අමරතුංග දිසානායක මුදියන්සේලාගේ 12389
    හේරත් මුදියන්සේලාගේ සිරිසේන හේරත් 11936
    පකීර්ගේ සහිදු 10992
    රූබසිංහ ගමගේ රෝහන 8935
    අනුරුද්ධිකා දිසානායක 7881
    කිරිමාදුර සුනිල් රන්ජිත් මෙන්ඩිස් 4810
    Thanks brother.I got it. :)
    Lankawe inna ikmaninma rawattanna puluwan janathawa inne Me pathi walalu.Politiciansla kiyanne bath ekatath me ahinsaka minissunwa rawattanna puluwan kiyala.:(I have my own experiences.I'm looking forward to post them on EK as soon as possible.