niyama thread eka bro!
REP+4
රෝහිත බෝගොල්ලාගම, මිලින්ද මොරගොඩ යන කරනම්කාරයන්ට ගෙදර යන්න පාර පෙන්නූ කොළඹ දිස්ත්‍රික් ජනතාව!!

පෙනෙන්නේ නෑ නෙ බ්‍රො.
දෙවැනි එකෙන් මනාප බලන්න බැරිද?![]()
sajit nidan kadala hoyapu salli tika iwarayiluගියවර එක ලක්ශ ගානක්ව තිබූ සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද 76000ක් දක්වා අඩු කල කාලකන්නි තුප්පහි කලගුන නොදත් මටි හරක් ටික![]()
ayeth paudgalika danyen wiyadam karanna salli nanlusajit nidan kadala hoyapu salli tika iwarayiluayeth paudgalika danyen wiyadam karanna salli nanlu
sajit nidan kadala hoyapu salli tika iwarayiluayeth paudgalika danyen wiyadam karanna salli nanlu
කියන්න දෙවල් නැති උනහම කියන බන්කොලොත් කතාes deken godak de dakala naneමචන් උඹ ඇස් දෙකෙන් දැක්කද ???
නොදන්න ඒවා කථා නොකරනවම් හොදා මම හිතන්නෙ.......
ජනාධිපතිවරන දවස්වල දොස්තර රාජිත සේනාරත්නම කිවුව ඔය කථාව මඩක් කියල.....

Thanks brother.I got it.අනුරාධපුර මනාප
එක්සත් ජනතා නිදහස් සංධානය (7)
සමරකෝන් මුදියන්සේලාගේ චන්ද්‍රසේන 112644
දුමින්ද දිසානායක 101384
තිස්ස විජයරත්න කරල්ලියද්ද 55017
අසංක ශෙහාන් සේමසිංහ 46115
සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ 44645
ඒකනායක විල්ෆඩ් බණ්ඩාර 40634
වීරකුමාර දිසානයක 27102
පරාජිතයෝ
ගමගේ වීරසේන 24576
මල්ලිකා ආරච්චිගේ චන්න සුදත් ජයසුමන 18823
පේමසිරි හෙටිටිආරච්චි 11668
නූරදින් මොහමඩ් සහීඩ් 11486
ජයලත් බණ්ඩාර සෙනෙවිරත්න 9430
එක්සත් ජාතික පක්ෂය (2)
කුලතුංග දිසානායක මුදියන්සේලාගේ චන්ද්‍ර‚ බණ්ඩාර 29884
පෑලිස්ගේ හැරිසන් 24675
පරාජිතයෝ
දොන් චන්දිම ගමගේ 20098
රත්නායක මුදියන්සේලාගේ ප්‍රසන්න කුමාර මහින්දරත්න 16771
අනිල් රත්නායක 15807
කස්තුරි අනුරාධනායක 12842
අමරතුංග දිසානායක මුදියන්සේලාගේ 12389
හේරත් මුදියන්සේලාගේ සිරිසේන හේරත් 11936
පකීර්ගේ සහිදු 10992
රූබසිංහ ගමගේ රෝහන 8935
අනුරුද්ධිකා දිසානායක 7881
කිරිමාදුර සුනිල් රන්ජිත් මෙන්ඩිස් 4810

I have my own experiences.I'm looking forward to post them on EK as soon as possible.apeee ratee godak innee mooda *a*k*.. nethnam paba laata vote karaida..
Lankawe saukya kshethraya naga situweemata Nimal Siripalada Silvama Awahaya bawata theereanaya kala 245,000 manapa dun Badulle Janathawa.