hela urume ape soma hamuduruwo wikunala awe. ube kathawa atta machan. wediyen kanna puluwani nam one ekek ekka yahangata wenna lehesti hela urume. sinhala jathikathwe dan UNP eke lowanna gihilla.![]()

නැකැත් රාල;18728024 said:මහින්ද ජාතියට ආදරෙයි වගේ පෙන්නනවා නමුත් එහෙම නැ. එකයි විල්පත්තුව එහෙම බෙදලා දෙන්න පටන් ගත්තේ.
රනිල් නම් එහෙම පෙන්නනෙත් නැ.
කොටින්ම මුන් දෙන්නම බලය ගන්න මිසක් රටට ආදරේ නැ. මට නම් දේශපාලනේ තිත්තයි දැන්.
අපි වෙනුවෙන් කතා කරන්න මොකෙක්වත් නෑ!!!
ඔය චම්පිකයා දැන් අමුතුම ලයින් එකක් බන් අල්ලගෙන එන්නේ....! ඉස්සර වගේ නෙමෙයි දැන් ඌට තමන්ගේ ජාතියට වඩා "අනාගත ජනාධිපති වීමේ සිහිනයේ" රහ වැටිලා තියෙන්නේ!!!
සිරාවටම බන්! ඒ අතින් බලනකොට මේ රටේ අනාථයෝ තමයි සිංහල ජාතිය කියන්නේ...!!!අපි වෙනුවෙන් කතා කරන්න මොකෙක්වත් නෑ!!!
aniwaඔව් මචෝ! දෙමල මිනිහට TNA එක වගේ හමබයාට මූසල කොංග්රසය වගේ අපිටත් සිංහලයා වෙනුවෙන් කතාකරන පක්ෂයක් තමයි ඕනේ!!!
සංදානෙට මොකද වෙලා තියෙන්නෙ. එකම පක්ශෙ එවුන් ටිකකට අනික් උන් හූ තියනවා ඡන්දෙ දෙන්න එපා කියනවා. දින්නත් අගමැතිකම මහින්දට මයිත්රී දෙන්නෙ නෑ. සංදාන පාක්ශිකයා ෆුල් හොල්මන්. කොහොමද ඉතින් දිනන්නේ

තොට හූව විතරද පෙනුනෙ පොලොස් ගැටයා රවී මරික්කාර් වෙඩිතියා ගන්නවා., ජෝන් ජෝසප් ගහගන්නවා කුඩු කරනවා ... කවදත් unp මැර දේශපාලනේ...

bump
bayyane poll walin nemeyi,
18 wenida dinuwath paradayi ithin.