මහ රජුගේ වියදම

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :eek: හොඳ වෙලාවට රට ගියේ .. මම පහුගිය දවස් වල ඇහුව ලංකාවේදී වියදම දවසට කොටි 2 කියල.. හිතපන් දවස් 5 කෝටි 10 .. ලොක්ක රට ගැන හිතල මයි හිතේ කොටි 6 ලාබයි .. :eek:
    :rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,212
    113
    Gotland
    මහරජ සිංහලුන්ගේ වියදමින් ඇමරිකාවේම තිබ්බ නම් ලාබයි මොකද රජා චීන.ලංකාවේ ඉද්දි ඔයිට වඩා ගානක් වියදම් වෙනව.

    එනිවේ බුවා මාසයක් us හිටියොත් ඔබාම අඬාගෙන එයි
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :eek: හොඳ වෙලාවට රට ගියේ .. මම පහුගිය දවස් වල ඇහුව ලංකාවේදී වියදම දවසට කොටි 2 කියල.. හිතපන් දවස් 5 කෝටි 10 .. ලොක්ක රට ගැන හිතල මයි හිතේ කොටි 6 ලාබයි .. :eek:
    හිනා කාලා මැරෙනවා..:rofl::rofl:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    10704030_715595871855620_5318771107126026916_n.jpg

    කමක් නැහැ අපි දේශප්‍රේමී ජනතාවනේ

    අයිශ්චර්ය හසන්ත මහත්තයෝ අයිශ්චර්යා

    මේ ඉන්නේ මම 85 පැන්නට තාම කොල්ලා වගේ !

    අනිත් ඔක්කොම 55 පැන්න නාකි රජයේ සේවක හැත්ත ගෙදර යවන්න ඕන අපි වගේ කොල්ලොන්ට මේ වගේ කෙල්ලොත් එක්ක ඉන්න ඉඩ ඇරලා !

    sooriyaperuma.jpg
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :eek: හොඳ වෙලාවට රට ගියේ .. මම පහුගිය දවස් වල ඇහුව ලංකාවේදී වියදම දවසට කොටි 2 කියල.. හිතපන් දවස් 5 කෝටි 10 .. ලොක්ක රට ගැන හිතල මයි හිතේ කොටි 6 ලාබයි .. :eek:
    :lol: