මහ වැස්සට හේතුව

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    මහ වැස්සට හේතුව

    ‘මේ කාලයේ කවදාවත් නැති විදිහට මහා වැසි, ගංවතුර, නාය යාම්.. ඇයි ඒ..-ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන

    දේවෝ වස්සතු කාලේන-සස්ස සම්පත්ති හෝතුච
    පීතෝ භවතු ලෝකෝච-රාජා භවතු ධම්මිකෝ

    රජු ධාර්මික නොවුනාම ස්න්‍භාව ධර්මය අපෝ-තේජෝ-වායෝ කැළඹෙනව. තුන් දොස් කිපෙනව. මේකයි සිද්ද වෙලා තිබෙන්නෙ.

    රජු දැහැමි නොවුන නිසා රජු අධර්මික පාලකයෙක් නිසා අද මුළු වායුගෝලයම කැළඹිලා.

    මුළු ස්වභාව ධර්මයම අද සම්පූර්ණයෙන්ම සුළු සමාජයම ලෝකමය විනාශ කරන තත්වයට ස්වභාව ධර්මයෙන් ගොඩනැගෙනව’


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේක වගේ බලුවෙන ජනාධිපතියෙක් නම් මුලු ලෝකෙම නැතුව ඇති..අනික අගමැතිය පල් හොරා ...නිවටයෙකුයි පොන්නයෙකුයි රට කරවද්දි රටේ උන් මන්දපෝශනෙන් පෙලෙනව කියන එකේ මොකක්ද තියෙන පුදුමෙ...උපරිම වෙනස ...
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේක වගේ බලුවෙන ජනාධිපතියෙක් නම් මුලු ලෝකෙම නැතුව ඇති..අනික අගමැතිය පල් හොරා ...නිවටයෙකුයි පොන්නයෙකුයි රට කරවද්දි රටේ උන් මන්දපෝශනෙන් පෙලෙනව කියන එකේ මොකක්ද තියෙන පුදුමෙ...උපරිම වෙනස ...

    Aniwa :rolleyes::rolleyes::rolleyes:
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    අද විදුලිය විසන්දි කරල බූමිතෙල් විකුනගත්ත . අපේ මෝඩ රැල ඒකට අහු උනා කතාකරල වැඩක් නැහැ

     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අද විදුලිය විසන්දි කරල බූමිතෙල් විකුනගත්ත . අපේ මෝඩ රැල ඒකට අහු උනා කතාකරල වැඩක් නැහැ

    දැන් අලුතෙන් හදන ගොඩක් ෂේඩ් වල භූමිතෙල් ගහන්න මැෂීන් එකක් නෑ. උන් කියනවා වෙන කොහේහරිෂේඩ් එකකින් ගිහින් ගහගන්නලු
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,636
    22,329
    113
    Gotland
    Ai ban me ponnaya mehema wihin ratings bassaganne. Putin lagata yawwanam hari personality developmwnt and standards maintanance short course ekakata


    gihin awa ban pora gawata kaduwakuth aran hitan awe. mole cool wela thawa pissuwa thada une ita passe
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    රණවිරුවන් පාවා දෙන දේශද්‍රෝහියෙක් රජ කරන රටකට මෙහෙම කරදර විපත් එන එක අහන්නත් දෙයක්ද බන්.. මූ එන්න කලින් 2014 දෙසැම්බර් ඉදලම ගංවතුර. අද වෙනකම් අව්රුද්දක් ගානේ රට යට වෙනවා.. පුදුම කරුමයක් :angry: