මහ වැස්සට හේතුව
‘මේ කාලයේ කවදාවත් නැති විදිහට මහා වැසි, ගංවතුර, නාය යාම්.. ඇයි ඒ..-ජනාධිපති මෛත්රිපාල සිරිසේන
දේවෝ වස්සතු කාලේන-සස්ස සම්පත්ති හෝතුච
පීතෝ භවතු ලෝකෝච-රාජා භවතු ධම්මිකෝ
රජු ධාර්මික නොවුනාම ස්න්භාව ධර්මය අපෝ-තේජෝ-වායෝ කැළඹෙනව. තුන් දොස් කිපෙනව. මේකයි සිද්ද වෙලා තිබෙන්නෙ.
රජු දැහැමි නොවුන නිසා රජු අධර්මික පාලකයෙක් නිසා අද මුළු වායුගෝලයම කැළඹිලා.
මුළු ස්වභාව ධර්මයම අද සම්පූර්ණයෙන්ම සුළු සමාජයම ලෝකමය විනාශ කරන තත්වයට ස්වභාව ධර්මයෙන් ගොඩනැගෙනව’