බලපන් ඔය කියන රටේ උතුරෙයි , දකුණෙයි වෙනස. ඒ අතින් බලපුවාම අපේ වගේ රටවල් කොච්චර වාසනාවන්තද? නමුත් ප්රශ්නය ලිඳේ ඉදන් ගෙම්ම ලිඳ දකිනවා වගේ සමහර මිනිස්සුන්ට තමන් ඉන්න තැන විතරක් බලලා හිතන එක. වටිනා ත්රෙඩ් එකක් මචන්
වාරනාසි තියෙන්නෙත් උතුරෙම තමයි බන්... නවදිල්ලියට 700km විතර ගිනිකොණට වෙන්නට තියෙන්නෙ.. ඒත් ඒක තමයි ඉන්දියාවෙ විවිධත්වය...
![]()


මොකද්ද බන් මුන් මේ ගෙවන ජීවිතය
මුන්ගේ බිජ්ජ කුණු වෙන්නේ නැද්ද බන් බන් අර පල් ජරා වතුරේ බැහැලා නාද්දී
![]()
ඇයි මළකුණු පාවෙන අතරෙ ඒ වතුර බොන කොට!
කොහොමද ආතල් එක? 
උඹ අහල තියේද කුණු වල වහන නිල මැස්සෝ ලෙඩ වෙච්ච කතාවක්.මොකද්ද බන් මුන් මේ ගෙවන ජීවිතය
මුන්ගේ බිජ්ජ කුණු වෙන්නේ නැද්ද බන් බන් අර පල් ජරා වතුරේ බැහැලා නාද්දී
![]()
උඹ අහල තියේද කුණු වල වහන නිල මැස්සෝ ලෙඩ වෙච්ච කතාවක්.
මෙහෙමත් අපත රටක්..
ඇත්තටම බුදු දහම නැති වෙනකොට ඔහොම තමා ලෝකෙම.
වාරානසී කියන්නේ ඉස්සර බරණැස් නුවර.
දැන් නම් වැඩක්ම නැහැ.
අපොයි....
බඩ ගිහින් මැරෙන්නෙ!
ලැට් එකෙ ඉඳ ගන්නව විතරයි ලු මතක! 
Mage bada dagalanawa oi..![]()
pissu hadean sanda... 10+
blaaaaaaaakkkkkkkkkkkkk
menna apaya.....
badath dhagalanawa bun....![]()





ඇයි උඹලා දන්නවද ඔය වන්ඳනාවෙ යන අය වතුර බෝතල් super market වලින් අරන් බොන්නෙ! පාරෙ ටැප් එකකින් වැරදිලාවත් පෙවුනොත් එහෙම ආයෙ ලංකාවට පය තබන්න ඉතුරු වෙන්නෙ නෑ!බඩ ගිහින් මැරෙන්නෙ!
ලැට් එකෙ ඉඳ ගන්නව විතරයි ලු මතක!
ඔය වන්ඳනාවෙ ගිහින් එන මිනිස්සු මාසයක් විතර යනවා ලංකාවෙන් යනකොට හිටපු තත්වෙට ආපහු එන්න. බොහෝම සුලු පිරිසක් තමයි ගියපු විදිහටම ආපහු එන්නෙ! අපෙ අම්මත් වතාවක් ගියා... එයාටත් සති 3ක් විතර ගියා හොඳටම සනීප වෙන්න ... ගියපු අනිත් හැමෝටමත් එහෙමයි!


පට්ටම ත්රෙඩ් එක.