මළකුණු කන ඉන්දියානුවන්...

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
බලපන් ඔය කියන රටේ උතුරෙයි , දකුණෙයි වෙනස. ඒ අතින් බලපුවාම අපේ වගේ රටවල් කොච්චර වාසනාවන්තද? නමුත් ප්‍රශ්නය ලිඳේ ඉදන් ගෙම්ම ලිඳ දකිනවා වගේ සමහර මිනිස්සුන්ට තමන් ඉන්න තැන විතරක් බලලා හිතන එක. වටිනා ත්‍රෙඩ් එකක් මචන්

වාරනාසි තියෙන්නෙත් උතුරෙම තමයි බන්... නවදිල්ලියට 700km විතර ගිනිකොණට වෙන්නට තියෙන්නෙ.. ඒත් ඒක තමයි ඉන්දියාවෙ විවිධත්වය...

indiamap.jpg
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වාරනාසි තියෙන්නෙත් උතුරෙම තමයි බන්... නවදිල්ලියට 700km විතර ගිනිකොණට වෙන්නට තියෙන්නෙ.. ඒත් ඒක තමයි ඉන්දියාවෙ විවිධත්වය...

    indiamap.jpg

    වාරනාසි කියන්නේ මචන් අතීතයේ බරණැස් නුවර
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මොකද්ද බන් මුන් මේ ගෙවන ජීවිතය
    මුන්ගේ බිජ්ජ කුණු වෙන්නේ නැද්ද බන් බන් අර පල් ජරා වතුරේ බැහැලා නාද්දී
    :no::angry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොකද්ද බන් මුන් මේ ගෙවන ජීවිතය
    මුන්ගේ බිජ්ජ කුණු වෙන්නේ නැද්ද බන් බන් අර පල් ජරා වතුරේ බැහැලා නාද්දී
    :no::angry:

    ඒ වගේ තමා පෙනෙන්නෙ!:yes: ඇයි මළකුණු පාවෙන අතරෙ ඒ වතුර බොන කොට! :eek: කොහොමද ආතල් එක? :baffled:
     
    Last edited:

    himashinew

    Member
    Mar 16, 2011
    84
    2
    0
    aththatama ban lakaawa diwya lokayak ban.
    hindu agamema tiyenawane eka thanaka vishnu deviyo laksmita pennanna mawapa thaggak kiyala lankaawa
    ehema balanakota ban me ratawal nam mihi pita apaayawal
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මොකද්ද බන් මුන් මේ ගෙවන ජීවිතය
    මුන්ගේ බිජ්ජ කුණු වෙන්නේ නැද්ද බන් බන් අර පල් ජරා වතුරේ බැහැලා නාද්දී
    :no::angry:
    උඹ අහල තියේද කුණු වල වහන නිල මැස්සෝ ලෙඩ වෙච්ච කතාවක්.
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    මෙහෙමත් අපත රටක්..
    ඇත්තටම බුදු දහම නැති වෙනකොට ඔහොම තමා ලෝකෙම.
    වාරානසී කියන්නේ ඉස්සර බරණැස් නුවර.
    දැන් නම් වැඩක්ම නැහැ.
    අපොයි....
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ අහල තියේද කුණු වල වහන නිල මැස්සෝ ලෙඩ වෙච්ච කතාවක්.

    මෙහෙමත් අපත රටක්..
    ඇත්තටම බුදු දහම නැති වෙනකොට ඔහොම තමා ලෝකෙම.
    වාරානසී කියන්නේ ඉස්සර බරණැස් නුවර.
    දැන් නම් වැඩක්ම නැහැ.
    අපොයි....

    ඇයි උඹලා දන්නවද ඔය වන්ඳනාවෙ යන අය වතුර බෝතල් super market වලින් අරන් බොන්නෙ! පාරෙ ටැප් එකකින් වැරදිලාවත් පෙවුනොත් එහෙම ආයෙ ලංකාවට පය තබන්න ඉතුරු වෙන්නෙ නෑ!:no: බඩ ගිහින් මැරෙන්නෙ!:dull: ලැට් එකෙ ඉඳ ගන්නව විතරයි ලු මතක! :lol:

    ඔය වන්ඳනාවෙ ගිහින් එන මිනිස්සු මාසයක් විතර යනවා ලංකාවෙන් යනකොට හිටපු තත්වෙට ආපහු එන්න. බොහෝම සුලු පිරිසක් තමයි ගියපු විදිහටම ආපහු එන්නෙ! අපෙ අම්මත් වතාවක් ගියා... එයාටත් සති 3ක් විතර ගියා හොඳටම සනීප වෙන්න ... ගියපු අනිත් හැමෝටමත් එහෙමයි!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි උඹලා දන්නවද ඔය වන්ඳනාවෙ යන අය වතුර බෝතල් super market වලින් අරන් බොන්නෙ! පාරෙ ටැප් එකකින් වැරදිලාවත් පෙවුනොත් එහෙම ආයෙ ලංකාවට පය තබන්න ඉතුරු වෙන්නෙ නෑ!:no: බඩ ගිහින් මැරෙන්නෙ!:dull: ලැට් එකෙ ඉඳ ගන්නව විතරයි ලු මතක! :lol:

    ඔය වන්ඳනාවෙ ගිහින් එන මිනිස්සු මාසයක් විතර යනවා ලංකාවෙන් යනකොට හිටපු තත්වෙට ආපහු එන්න. බොහෝම සුලු පිරිසක් තමයි ගියපු විදිහටම ආපහු එන්නෙ! අපෙ අම්මත් වතාවක් ගියා... එයාටත් සති 3ක් විතර ගියා හොඳටම සනීප වෙන්න ... ගියපු අනිත් හැමෝටමත් එහෙමයි!

    මචෝ මේකනම් සහතික ඇත්ත.:yes:
    මං අඳුරන වන්දනාවෙ ගියපු අය දෙගොල්ලක්ම ලෙඩවුනා. මාසයක් විතර ගිහින් තමා ආයි හොඳ තත්වෙකට ආවෙ.:sorry:

    බොහොම ස්තූතියි මචෝ. බඩ දඟලන්න ගත්තත් :Pපට්ටම ත්‍රෙඩ් එක.:D
     
    • Like
    Reactions: shenic