මළගෙදරකට යන වියදම

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ලොකු පවුල් ගම් 15ක්‌ විතර නෑයෝ ඉද්දි... හෝල් ගන්න එකට වඩා ගෙවල් වල ගන්න එක ලාබයි.... මිනිස්සු ජිවත් වෙලා ඉද්දි හම්බ කරන්නේ, මරණෙට වියදම් එක්ක තමයි.
    ලොකු පවුල් වලත් මල්ශාලාවෙම තියලා ගෙනයන ඒවා තියෙන්නේ. අනික නෑයො නැති උන්ට මල්ශාලාව ලේස්යි මන් හිතන්නේ. තනියම වැඩ ටික කරනවාට වඩා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,933
    113
    34
    Kalutara
    ඉස්සෙල්ලම කොරනෙල්, පොලිසියට, ග්‍රාමසේවකට ගානක් දෙන්න ඕනි. ඊළගට අදහනාගාරය ගාස්තු. ඒකත් එකක්ම මල් ශාලාව බුක් කිරීම. මල් ශාලාවට නං රුපියල් දහදාහක් උනත් ඇති. වැඩේ ඉවර උනාම ඉතිරි ගාන දෙන්න ඕනි.

    බොඩිය ගෙනියන්න එන අයට, එම්බාම් කරන කෙනාට කීයක් හරි දෙන්න ඕනි. මල් එහෙම අමතරව ගන්නවා නං ඒවාට දෙන්න ඕනි. බොඩි එක දවසක් දෙකක් තියෙනවා නං මල්ශාලාවෙන් එනවා හැමදාම ඒක බලලා හදලා යන්න. එතකොට කීයක් හරි දෙන්න ඕනි.

    කේටරින් එකකට කෑම බීම හට් දෙන්න. ආගමික කටයුතු වලට වෙනම.

    අපි ලග ඔය ඔක්කොම කරලා දෙන අය ඉන්නවා.

    කොරනෙල්. පොලිසිය, ග්‍රාමසේවක අදාළ වෙන්නේ නෑ ඒ මරණේ ඉස්පිරිතාලෙට ඇතුලත් කරලා පැය 24කට වඩා ගිහිල්ලා සිද්ද වෙච්ච මරණයක් නම්. පැය 24කට වඩා අඩු නම්, ගෙදරදී සිද්ද වෙච්ච මරණයක් වගේ දේවල් වලදී විතරයි ඔය තුන් දෙනා අදාළ වෙන්නේ. ඒත් ග්‍රාම සේවක ගැන නම් දන්නේ නෑ මොකට අදාළ වෙනවද කියල.

    බොඩිය ගෙනියන්න එන අයටවත්, එම්බාම් කරන එක්කෙනාටවත් අමුතුවෙන් සල්ලි දෙන ක්‍රමයක් නෑ.

    ඉස්පිරිතාලේ මොචරියේ ඉන්න අයට නම් කීයක් හරි දෙන්න ඕන කුල්රූම් එකේ මිනිය දාලා තියන්න නම්. ඒකත් ඉතින් මරණ පරීක්ෂනයක් කරනවා නම් විතරයි. අනික ඒකත් දෙන්නම ඕන කියල එකක් නෑ.

    මල්ශාලාවෙන් එහෙම ඇවිල්ලා බලල යන එකක් ගැන නම් දන්නේ නෑ. අනික එහෙම ආවා කියල එන එන වෙලාවට සල්ලි දෙන සිරිතක් තියාගන්න ඕනත් නෑ.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ලොකු පවුල් ගම් 15ක්‌ විතර නෑයෝ ඉද්දි... හෝල් ගන්න එකට වඩා ගෙවල් වල ගන්න එක ලාබයි.... මිනිස්සු ජිවත් වෙලා ඉද්දි හම්බ කරන්නේ, මරණෙට වියදම් එක්ක තමයි.
    ලොකු පවුල් වල තමයි ඒ වුනාට වැඩියෙන්ම මල්ශාලා වල තියන්නේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපිට 2019 වගේ ගියා ලක්ශ 3ක් වගේ
    පාලර් එක්ක තිබ්බා නම් වියදම අඩුයි
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මල්ශාලාවේ තිබ්බම කවුරුත් කොඩි වැල් අදින්නේ නෑ, බැනර් ගහන්නේ නෑ, බොඩි එක එතන තිබ්බ, එන මිනිස්සුන්ට නෙස්කැෆේ එකයි විස්කෝත්තයි දුන්නා දවස් ගානට පස්සේ හර්ස් එකට පැටෙව්වා ආදාහනාගාරේට ගෙනිච්චා. එච්චරයි. හරියට මගුල් ගෙවල් හෝල් වල ගන්නව වගේ.

    අදාහනාගාරේට සල්ලි ගෙවන්න ඕන අදාහනාගාරේට ගිහිල්ලා. නගර සභාවත් එක්ක ගනුදෙනුවක් නෑ.
    ආදාහනය කලාට පස්සේ අළු ටික දෙනවා අපිට අදාහනාගරෙන්. ඒකට අපි ආදාහනය කරන දවසට හිස් මුට්ටියක් දීලා තියන්න ඕන මැරුණ කෙනාගේ නමයි ඇඩ්‍රස් එකයි චෝක් එකකින් හරි ටිපෙක්ස් එකකින් හරි ලියලා.
    දවස් දෙක තුනකින් මුට්ටිය අරගෙන ගිහිල්ලා අපිට පුලුවන් ලඟම සොහොනේ වලකට සල්ලි බැඳලා වල දාන්න. ඒකට සල්ලි ගෙවන්න ඕන සොහොන අයිති ප්‍රාදේශීය සභාවට. සිහිවටනෙකුත් හදනවා නම් ඒකට වෙනම ගෙවන්න ඕන. හැබැයි ඉතින් වලවල් කපන්න තරම් ඉඩක් තියෙනවා නම් විතරයි එහෙම දෙන්නේ.
    අපේ නම් තාත්තගේ අළු ටික වලලුවේ අම්මගේ බොඩි එක වලලපු තැනමයි. එතන අම්මගේ සිහිවටනේම අප්ඩේට් කළා තාත්තගේ නමයි ෆොටෝ එකයි දාලා අලුතෙ පිඟන් ගඩොලක් අල්ලලා.
    ඔය හැමදේටම කලින් ක්ෂණිකව මරණ සහතිකේ ගන්න ඕන ඉස්පිරිතාලෙන් දෙන කොලේ අරන් ගිහිල්ලා.

    කොඩි වැල්නම් අනවශ්‍යයිනේ කොහොමත් ගෙදරට එන පාර දැනගන්න වගේ දේකටනේ ඉස්සර කොඩි වැල් පාවිච්චි කලේ. බැනර් ගහන්න දෙන්නේ නැද්ද මල්ශාලාවලින්. උඹේ අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලාද බන්. පිස්සු හැදෙනවා නේ බන් එහෙම උනාම
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,933
    113
    34
    Kalutara
    කොඩි වැල්නම් අනවශ්‍යයිනේ කොහොමත් ගෙදරට එන පාර දැනගන්න වගේ දේකටනේ ඉස්සර කොඩි වැල් පාවිච්චි කලේ. බැනර් ගහන්න දෙන්නේ නැද්ද මල්ශාලාවලින්. උඹේ අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලාද බන්. පිස්සු හැදෙනවා නේ බන් එහෙම උනාම
    මල් ශාලාවෙ එහෙම බැනර් ගහලා තියෙනව නම් දැකලා නෑ. අර මල් වඩම් නම් ගෙනල්ලා පෙට්ටිය ඉස්සරහින් තියන්න පුලුවන්. මල් ශාලාව ගානෙ මරන දැන්වීම් ප්‍රින්ට් කරලා දෙනව. ඒකත් සමහර පැකේජ් වලට විතරයි.
     
    • Like
    Reactions: geeko

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මල් ශාලාවෙ එහෙම බැනර් ගහලා තියෙනව නම් දැකලා නෑ. අර මල් වඩම් නම් ගෙනල්ලා පෙට්ටිය ඉස්සරහින් තියන්න පුලුවන්. මල් ශාලාව ගානෙ මරන දැන්වීම් ප්‍රින්ට් කරලා දෙනව. ඒකත් සමහර පැකේජ් වලට විතරයි.
    උබ නං කුම්මැහි බල්ලෙක්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    ලොකු පවුල් වලත් මල්ශාලාවෙම තියලා ගෙනයන ඒවා තියෙන්නේ. අනික නෑයො නැති උන්ට මල්ශාලාව ලේස්යි මන් හිතන්නේ. තනියම වැඩ ටික කරනවාට වඩා
    සෙනිකව උස්සන මළ ගෙවල් වලට දැන් මිනිස්සු/ මම යන්නේ අඩුවෙන්.

    අවසන් ගෞරවය දක්වන්න වත් වෙලාවක් දෙන්න බැරි නම් උන්ගේ පවුලේ එවුන්ට, අපට පාන් ද?

    මළගෙයක් ද? වෙඩින් එකක් ද?
    තාත්තා ගේ මළ ගෙදර බං.... 🥲
    හිස් බෝතල් තිබ්බා වත්තේ පොහොර උර දෙකක්.
    ------ Post added on Mar 19, 2026 at 8:43 PM
     
    • Wow
    Reactions: jhnnwp