මළගෙදරකට යන වියදම

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    මළගෙදරකට යන වියදම කොහොමද? සාමන්ය විදියට. ගමපහ තියන හොද funeral directors ලා මොනවද තියෙන්නේ ? සහ කැම වලට යන වියදම දන්නවද?
     
    • Like
    Reactions: Yin And Yang

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ගම්පහ අවටම කියන්නේ කිරිබත්ගොඩ සුප්‍රීම් එක හොද සර්විස් එකක් තියෙනවා. හොද වාහනත් තියෙනව.

    බෙන්ස් එක වගේ ඇරගෙන වැඩේ කරනවා නං ලක්ෂ එක හමාරක් වගේ වෙයි මල් ශාලාවට.

    කෑම දෙන්න වෙනවා. කේටරීන් සර්විස් තමයි හොද. ඊට අමතරව නෙස්කැෆේ දෙන්න. රෑට මාළු පාන් වගේ එකක් දෙන්න.

    ලක්ෂ 5 ක් වගේ යයි මල ගෙදරටම. බෝතල් කීපයකුත් ඕනා.

    ඉස්සෙල්ලම කොරනෙල්, පොලිසියට, ග්‍රාමසේවකට ගානක් දෙන්න ඕනි. ඊළගට අදහනාගාරය ගාස්තු. ඒකත් එකක්ම මල් ශාලාව බුක් කිරීම. මල් ශාලාවට නං රුපියල් දහදාහක් උනත් ඇති. වැඩේ ඉවර උනාම ඉතිරි ගාන දෙන්න ඕනි.

    බොඩිය ගෙනියන්න එන අයට, එම්බාම් කරන කෙනාට කීයක් හරි දෙන්න ඕනි. මල් එහෙම අමතරව ගන්නවා නං ඒවාට දෙන්න ඕනි. බොඩි එක දවසක් දෙකක් තියෙනවා නං මල්ශාලාවෙන් එනවා හැමදාම ඒක බලලා හදලා යන්න. එතකොට කීයක් හරි දෙන්න ඕනි.

    කේටරින් එකකට කෑම බීම හට් දෙන්න. ආගමික කටයුතු වලට වෙනම.

    අපි ලග ඔය ඔක්කොම කරලා දෙන අය ඉන්නවා.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,228
    166,396
    113
    එකමත් එක රටක
    මම මේ දන්නේ නැති නිසා අහන්නේ .
    ඔය සමහර අය බොඩි එක වෛද්‍ය විද්‍යාලෙට දෙනවා වගේ වැඩ කරන්නේ . එතකොට මොකද වෙන්නේ මළගෙදර ට ? :unsure:
     
    • Like
    Reactions: Yin And Yang

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,917
    113
    no embalm, nathi una dawasema pettiya seal kala funeral eka thibba eka dawase, dunna
    ehema naththa hospital ekema pansakule denna puluwan,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,311
    49,666
    113
    සේදවත්ත
    2016 ත් පෙට්ටිය, හර්ස්, කෑම 1000ක්‌ සහ හත් දවසේ දානෙට එක්ක. ලක්ෂ 4.5 වගේ ගියා.
    දැන් ලක්ෂ 18ක්‌ වගේ යයි.
    යකෝ , ආන්ඩුවට කරපන් කියලා අත ඇරලා දානව
     
    • Haha
    Reactions: dilann

    LokuKaluwa

    Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    ගම්පහ අවටම කියන්නේ කිරිබත්ගොඩ සුප්‍රීම් එක හොද සර්විස් එකක් තියෙනවා. හොද වාහනත් තියෙනව.

    බෙන්ස් එක වගේ ඇරගෙන වැඩේ කරනවා නං ලක්ෂ එක හමාරක් වගේ වෙයි මල් ශාලාවට.

    කෑම දෙන්න වෙනවා. කේටරීන් සර්විස් තමයි හොද. ඊට අමතරව නෙස්කැෆේ දෙන්න. රෑට මාළු පාන් වගේ එකක් දෙන්න.

    ලක්ෂ 5 ක් වගේ යයි මල ගෙදරටම. බෝතල් කීපයකුත් ඕනා.

    ඉස්සෙල්ලම කොරනෙල්, පොලිසියට, ග්‍රාමසේවකට ගානක් දෙන්න ඕනි. ඊළගට අදහනාගාරය ගාස්තු. ඒකත් එකක්ම මල් ශාලාව බුක් කිරීම. මල් ශාලාවට නං රුපියල් දහදාහක් උනත් ඇති. වැඩේ ඉවර උනාම ඉතිරි ගාන දෙන්න ඕනි.

    බොඩිය ගෙනියන්න එන අයට, එම්බාම් කරන කෙනාට කීයක් හරි දෙන්න ඕනි. මල් එහෙම අමතරව ගන්නවා නං ඒවාට දෙන්න ඕනි. බොඩි එක දවසක් දෙකක් තියෙනවා නං මල්ශාලාවෙන් එනවා හැමදාම ඒක බලලා හදලා යන්න. එතකොට කීයක් හරි දෙන්න ඕනි.

    කේටරින් එකකට කෑම බීම හට් දෙන්න. ආගමික කටයුතු වලට වෙනම.

    අපි ලග ඔය ඔක්කොම කරලා දෙන අය ඉන්නවා.

    විස්තර ලබාදුන්නට ස්තුති.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මම මේ දන්නේ නැති නිසා අහන්නේ .
    ඔය සමහර අය බොඩි එක වෛද්‍ය විද්‍යාලෙට දෙනවා වගේ වැඩ කරන්නේ . එතකොට මොකද වෙන්නේ මළගෙදර ට ? :unsure:
    එතකොට කලවෙ බලනහරෙ කපල ෆෝමලින් ගහන එක කරන්නෙ. බඩකපල අවයව අයින් කරන්නෙ නෑ.
    ගෙදර දවසක් දෙකක් තියන් ඉදල විශ්ව විද්‍යාලයට ගිහින් දෙනව.
    කාලයක් ඕව ස්ටඩීස් වලට ගත්තම බල්ලෙක් වලලන ගානටවත් ගෞරවයක් නෑ. වෑන් එකේ ඉදන් කොනකින් අල්ලල වලට විසිකරල පස්දානව.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,705
    8,925
    113
    ulan bator
    ගෙදරදි මනුස්සයෙක් ස්වබාවිකව මැරුනාම එකෙ නීත්යානුකූල ක්‍රියා පිලිවෙල මොක්කද බන්!
     
    • Like
    Reactions: sahan50

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මළගෙදරකට යන වියදම කොහොමද? සාමන්ය විදියට. ගමපහ තියන හොද funeral directors ලා මොනවද තියෙන්නේ ? සහ කැම වලට යන වියදම දන්නවද?

    marenna kalin budget eka hadanwada uba
     
    • Haha
    Reactions: Voldemort Bro

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,228
    166,396
    113
    එකමත් එක රටක
    කාලයක් ඕව ස්ටඩීස් වලට ගත්තම බල්ලෙක් වලලන ගානටවත් ගෞරවයක් නෑ. වෑන් එකේ ඉදන් කොනකින් අල්ලල වලට විසිකරල පස්දානව.
    ආ මට නම් ඒක අවුලක් නෑ . මල් දාල ලොකු පෙට්ටියක වැලලුවත් , නිකන් වලක් කපල දැම්මත් කොහොමත් එකයි නේ . අපිට පේන, දැනෙන එකක්ද . ..
    ජිවත් වෙලා ඉන්න උන්ට ගද එන්නේ නැති විදියට උන් වලල්ගන්න නැතැයි !! 🥱
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,928
    113
    34
    Kalutara
    45යි මල්ශාලාවට ගියේ 2021 දි. කළුතර ලයනල් එකේ. දැන් නම් ලක්ෂයක් වගේ යනවා ඇති. අනික සමිතියෙන් එන කට්ටියට කෑම දෙනවා අන්තිම දවසේ. තව මරණෙට තවත් ගානක් දෙනවා වෙනම. ටෙන්ට් අනන් මනං සේරම සමිතියෙන් නිකන්. ඒක නිසා ලොකු වියදම් නෑ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ගෙදරදි මනුස්සයෙක් ස්වබාවිකව මැරුනාම එකෙ නීත්යානුකූල ක්‍රියා පිලිවෙල මොක්කද බන්!
    මුලින්ම ග්‍රාම සේවක නිලධාරීට දැනුම් දෙන්න ඕනි. ඒ මාර්ගයෙන් ලියුම් දෙකක් අරගෙන එකක් සෞඛ්‍ය නිලධාරීට සහ පොලිස් ස්ථානාධිපතිට.

    ග්‍රාම සේවක සහතික කරනවා නං ඒකත් එක්ක පොලිසියට ගියාම පොලිසිය අදාල පළාතේ කොරනෙල් එක්ක ගෙදර එනවා.

    ඒ එනකොට මියගිය කෙනාගේ සෞඛ්‍ය සහතික ලෑස්ති කරගන්න. වෙන ගැටළුවක් නැහැ.

    45යි මල්ශාලාවට ගියේ 2021 දි. කළුතර ලයනල් එකේ. දැන් නම් ලක්ෂයක් වගේ යනවා ඇති. අනික සමිතියෙන් එන කට්ටියට කෑම දෙනවා අන්තිම දවසේ. තව මරණෙට තවත් ගානක් දෙනවා වෙනම. ටෙන්ට් අනන් මනං සේරම සමිතියෙන් නිකන්. ඒක නිසා ලොකු වියදම් නෑ.
    ජගත් මහත්තයා නේද ඔය පැත්තේ දිළින්දන්ගේ මළගෙවල් සිදු උනාම පිහිට වන්නේ?
    ------ Post added on Feb 1, 2025 at 1:17 PM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,010
    113
    town eke nan hospital eka eha patte jayarathna eka thama. body eka one nan eke thiyndath puluwan. yaluwekge achchi kenek marila eke thibbe masa 2kta klin.one nan ekta giya gana ahala kiynnan. kama bima nan pitinne ganne
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,705
    8,925
    113
    ulan bator
    මුලින්ම ග්‍රාම සේවක නිලධාරීට දැනුම් දෙන්න ඕනි. ඒ මාර්ගයෙන් ලියුම් දෙකක් අරගෙන එකක් සෞඛ්‍ය නිලධාරීට සහ පොලිස් ස්ථානාධිපතිට.

    ග්‍රාම සේවක සහතික කරනවා නං ඒකත් එක්ක පොලිසියට ගියාම පොලිසිය අදාල පළාතේ කොරනෙල් එක්ක ගෙදර එනවා.

    ඒ එනකොට මියගිය කෙනාගේ සෞඛ්‍ය සහතික ලෑස්ති කරගන්න. වෙන ගැටළුවක් නැහැ.

    ජගත් මහත්තයා නේද ඔය පැත්තේ දිළින්දන්ගේ මළගෙවල් සිදු උනාම පිහිට වන්නේ?
    ------ Post added on Feb 1, 2025 at 1:17 PM
    thanx. grameya na ne rata, minisu marena eka maha wikara wadak. robola ena eka hadai. repair parak damma. ekkao yakaa walata damma!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,928
    113
    34
    Kalutara
    2016 ත් පෙට්ටිය, හර්ස්, කෑම 1000ක්‌ සහ හත් දවසේ දානෙට එක්ක. ලක්ෂ 4.5 වගේ ගියා.
    දැන් ලක්ෂ 18ක්‌ වගේ යයි.

    උඹ ඔය මොන ඇමතිගේ මළගෙදර ගැනද කියන්නේ? 🤔

    ජගත් මහත්තයා නේද ඔය පැත්තේ දිළින්දන්ගේ මළගෙවල් සිදු උනාම පිහිට වන්නේ?
    ------ Post added on Feb 1, 2025 at 1:17 PM

    ඌ කොහෙද යකෝ මෙහෙ.. ඌ ඉන්නේ මතුගම ඩොටේ නේ. ඌ පිහිට වෙන්නේ මූට @Morbius
     
    • Like
    Reactions: Morbius

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ගම්පහ අවටම කියන්නේ කිරිබත්ගොඩ සුප්‍රීම් එක හොද සර්විස් එකක් තියෙනවා. හොද වාහනත් තියෙනව.

    බෙන්ස් එක වගේ ඇරගෙන වැඩේ කරනවා නං ලක්ෂ එක හමාරක් වගේ වෙයි මල් ශාලාවට.

    කෑම දෙන්න වෙනවා. කේටරීන් සර්විස් තමයි හොද. ඊට අමතරව නෙස්කැෆේ දෙන්න. රෑට මාළු පාන් වගේ එකක් දෙන්න.

    ලක්ෂ 5 ක් වගේ යයි මල ගෙදරටම. බෝතල් කීපයකුත් ඕනා.

    ඉස්සෙල්ලම කොරනෙල්, පොලිසියට, ග්‍රාමසේවකට ගානක් දෙන්න ඕනි. ඊළගට අදහනාගාරය ගාස්තු. ඒකත් එකක්ම මල් ශාලාව බුක් කිරීම. මල් ශාලාවට නං රුපියල් දහදාහක් උනත් ඇති. වැඩේ ඉවර උනාම ඉතිරි ගාන දෙන්න ඕනි.

    බොඩිය ගෙනියන්න එන අයට, එම්බාම් කරන කෙනාට කීයක් හරි දෙන්න ඕනි. මල් එහෙම අමතරව ගන්නවා නං ඒවාට දෙන්න ඕනි. බොඩි එක දවසක් දෙකක් තියෙනවා නං මල්ශාලාවෙන් එනවා හැමදාම ඒක බලලා හදලා යන්න. එතකොට කීයක් හරි දෙන්න ඕනි.

    කේටරින් එකකට කෑම බීම හට් දෙන්න. ආගමික කටයුතු වලට වෙනම.

    අපි ලග ඔය ඔක්කොම කරලා දෙන අය ඉන්නවා.
    funeral parlour wala kama denne na ne neda..tea and biscuit natnam shorteats ne denne..
     
    • Like
    Reactions: Janatha Jhon