මළගෙදරකට යන වියදම

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    funeral parlour wala kama denne na ne neda..tea and biscuit natnam shorteats ne denne..
    දෙනවා චමි අයියා. එහෙම නැති ඒවගේ පිටින් අය ඉන්නවා සර්විස් එක දෙන.

    එහෙම ගන්න එක ලාබයි.
     
    • Like
    Reactions: chami_84

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ගම්පහ අවටම කියන්නේ කිරිබත්ගොඩ සුප්‍රීම් එක හොද සර්විස් එකක් තියෙනවා. හොද වාහනත් තියෙනව.

    බෙන්ස් එක වගේ ඇරගෙන වැඩේ කරනවා නං ලක්ෂ එක හමාරක් වගේ වෙයි මල් ශාලාවට.

    කෑම දෙන්න වෙනවා. කේටරීන් සර්විස් තමයි හොද. ඊට අමතරව නෙස්කැෆේ දෙන්න. රෑට මාළු පාන් වගේ එකක් දෙන්න.

    ලක්ෂ 5 ක් වගේ යයි මල ගෙදරටම. බෝතල් කීපයකුත් ඕනා.

    ඉස්සෙල්ලම කොරනෙල්, පොලිසියට, ග්‍රාමසේවකට ගානක් දෙන්න ඕනි. ඊළගට අදහනාගාරය ගාස්තු. ඒකත් එකක්ම මල් ශාලාව බුක් කිරීම. මල් ශාලාවට නං රුපියල් දහදාහක් උනත් ඇති. වැඩේ ඉවර උනාම ඉතිරි ගාන දෙන්න ඕනි.

    බොඩිය ගෙනියන්න එන අයට, එම්බාම් කරන කෙනාට කීයක් හරි දෙන්න ඕනි. මල් එහෙම අමතරව ගන්නවා නං ඒවාට දෙන්න ඕනි. බොඩි එක දවසක් දෙකක් තියෙනවා නං මල්ශාලාවෙන් එනවා හැමදාම ඒක බලලා හදලා යන්න. එතකොට කීයක් හරි දෙන්න ඕනි.

    කේටරින් එකකට කෑම බීම හට් දෙන්න. ආගමික කටයුතු වලට වෙනම.

    අපි ලග ඔය ඔක්කොම කරලා දෙන අය ඉන්නවා.
    I fucking love , these kind pf people ,

    Plan A - fucking ready

    Anith ewa wenama nan anith ewa
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ගම්පහ අවටම කියන්නේ කිරිබත්ගොඩ සුප්‍රීම් එක හොද සර්විස් එකක් තියෙනවා. හොද වාහනත් තියෙනව.

    බෙන්ස් එක වගේ ඇරගෙන වැඩේ කරනවා නං ලක්ෂ එක හමාරක් වගේ වෙයි මල් ශාලාවට.

    කෑම දෙන්න වෙනවා. කේටරීන් සර්විස් තමයි හොද. ඊට අමතරව නෙස්කැෆේ දෙන්න. රෑට මාළු පාන් වගේ එකක් දෙන්න.

    ලක්ෂ 5 ක් වගේ යයි මල ගෙදරටම. බෝතල් කීපයකුත් ඕනා.

    ඉස්සෙල්ලම කොරනෙල්, පොලිසියට, ග්‍රාමසේවකට ගානක් දෙන්න ඕනි. ඊළගට අදහනාගාරය ගාස්තු. ඒකත් එකක්ම මල් ශාලාව බුක් කිරීම. මල් ශාලාවට නං රුපියල් දහදාහක් උනත් ඇති. වැඩේ ඉවර උනාම ඉතිරි ගාන දෙන්න ඕනි.

    බොඩිය ගෙනියන්න එන අයට, එම්බාම් කරන කෙනාට කීයක් හරි දෙන්න ඕනි. මල් එහෙම අමතරව ගන්නවා නං ඒවාට දෙන්න ඕනි. බොඩි එක දවසක් දෙකක් තියෙනවා නං මල්ශාලාවෙන් එනවා හැමදාම ඒක බලලා හදලා යන්න. එතකොට කීයක් හරි දෙන්න ඕනි.

    කේටරින් එකකට කෑම බීම හට් දෙන්න. ආගමික කටයුතු වලට වෙනම.

    අපි ලග ඔය ඔක්කොම කරලා දෙන අය ඉන්නවා.
    Wedding ekak gannawa wagene ban
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    උඹ ඔය මොන ඇමතිගේ මළගෙදර ගැනද කියන්නේ? 🤔
    මගේ පියාණන් බොල.... වියදම මතක මොකද දන්නවද? මට සති දෙකකින් විතර බැංකුවෙන් කතා කරලා එන්න කිව්වා තාත්තගේ ගෝලයෙක් (he was a banker )... මගේ නමට දාපු FD එකක්. ගියපු ගානම තිබ්බ කියපන්කො. තාත්තා මට නම් සතයක් වත් ණය නෑ... මම නම් ණයයි. නහුතෙටම කෙල වෙලා ඉද්දි දානයක් ගන්න බැරි වුණා පහුගිය අවුරුද්දක. ලේ දන් දුන්නා 😢
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,926
    113
    34
    Kalutara
    මම පට්ට බයයි ගෙදර මරණයක් උනොත් කියල. මෙලෝ දෙයක් කරන විදිහ දන්නෙ නෑ.

    කවුරුත් ඉතින් දැනගෙන මළගෙවල් කරන්නේ නෑ. කරන්න ගනිද්දී තමා දැනගන්නේ...
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,965
    15,457
    113
    New Zealand
    මම මේ දන්නේ නැති නිසා අහන්නේ .
    ඔය සමහර අය බොඩි එක වෛද්‍ය විද්‍යාලෙට දෙනවා වගේ වැඩ කරන්නේ . එතකොට මොකද වෙන්නේ මළගෙදර ට ? :unsure:
    මළගෙදර ගන්න පුලුවන්. දවස් 2-3ක් උනත් තියා ගන්න පුලුවන්. හැබැයි මම දන්න විදියට එම් බාම් කරලා ඇගේ කෑලි අයින් කරන්නෙ නෑ. ඒ වෙනුවට කල් තියා ගන්න ඉන්ජෙක්‍ෂන් එකක් ගහනවා.අවසන් කටයුතු කරලා මෙඩිකල් කොලේජ් එකට ගිහින් දෙන්න ඕනි. උන් ආපහු පෙට්ටිය උබලට දෙනවා. මල් ශාලාවේ උන් පෙට්ටියේ ගාණ අඩු කරනවා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    ගම්පහ අවටම කියන්නේ කිරිබත්ගොඩ සුප්‍රීම් එක හොද සර්විස් එකක් තියෙනවා. හොද වාහනත් තියෙනව.

    බෙන්ස් එක වගේ ඇරගෙන වැඩේ කරනවා නං ලක්ෂ එක හමාරක් වගේ වෙයි මල් ශාලාවට.

    කෑම දෙන්න වෙනවා. කේටරීන් සර්විස් තමයි හොද. ඊට අමතරව නෙස්කැෆේ දෙන්න. රෑට මාළු පාන් වගේ එකක් දෙන්න.

    ලක්ෂ 5 ක් වගේ යයි මල ගෙදරටම. බෝතල් කීපයකුත් ඕනා.

    ඉස්සෙල්ලම කොරනෙල්, පොලිසියට, ග්‍රාමසේවකට ගානක් දෙන්න ඕනි. ඊළගට අදහනාගාරය ගාස්තු. ඒකත් එකක්ම මල් ශාලාව බුක් කිරීම. මල් ශාලාවට නං රුපියල් දහදාහක් උනත් ඇති. වැඩේ ඉවර උනාම ඉතිරි ගාන දෙන්න ඕනි.

    බොඩිය ගෙනියන්න එන අයට, එම්බාම් කරන කෙනාට කීයක් හරි දෙන්න ඕනි. මල් එහෙම අමතරව ගන්නවා නං ඒවාට දෙන්න ඕනි. බොඩි එක දවසක් දෙකක් තියෙනවා නං මල්ශාලාවෙන් එනවා හැමදාම ඒක බලලා හදලා යන්න. එතකොට කීයක් හරි දෙන්න ඕනි.

    කේටරින් එකකට කෑම බීම හට් දෙන්න. ආගමික කටයුතු වලට වෙනම.

    අපි ලග ඔය ඔක්කොම කරලා දෙන අය ඉන්නවා.
    ඔය hospital එකේම bodies කපන කෙනා වෙනම මයින්ඩ් සෙට් එකකින් නේද ඉන්නවා ඇත්තේ .අපිට කිට්ටු වෙන්නවත් බැරුව ඇති . දොස්තර ඉන්නවා උනාට අමාරු (labour)වැඩ ටික කරන්නේ, එයානේ. දවසකටම කීයක් කපනවා ඇද්ද.
     
    • Like
    Reactions: Yin And Yang

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    මම පට්ට බයයි ගෙදර මරණයක් උනොත් කියල. මෙලෝ දෙයක් කරන විදිහ දන්නෙ නෑ.
    මේ බයනම් මටත් තියෙනවා

    මල්ශාලාවේ තිබ්බාම වැඩේ ලේසි ඇති නේද මොකද ගෙදර තිබ්බම කොඩි වැල් අදින එක බැනර් ගහන එක හට් ගහන එක වගේ ඔක්කොම ගෙදර අය බලන්න ඕනේනේ. මල් ශාලාවේ තිබ්බාම උන් ඔක්කොම බලලා කරනවා ඇති නේද? අදාහනාගාරයට සල්ලි ගෙවන්න වෙන්නේ නගර සභාවට නේද? බෞද්ධ අය ආදාහනය කලාට පස්සේ ඒ අළු අරන් වලලලා සොහොන හදනවාද සාමාන්‍යෙන්
    ------ Post added on Feb 2, 2025 at 2:19 AM
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    2016 ත් පෙට්ටිය, හර්ස්, කෑම 1000ක්‌ සහ හත් දවසේ දානෙට එක්ක. ලක්ෂ 4.5 වගේ ගියා.
    දැන් ලක්ෂ 18ක්‌ වගේ යයි.
    මිනියත් දාලා ද ? නැත්නම් අපි දෙන්න ඕනෙද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,533
    72,738
    113
    මාලඹේ
    මම මේ දන්නේ නැති නිසා අහන්නේ .
    ඔය සමහර අය බොඩි එක වෛද්‍ය විද්‍යාලෙට දෙනවා වගේ වැඩ කරන්නේ . එතකොට මොකද වෙන්නේ මළගෙදර ට ? :unsure:
    එම්බාම් කරන්නේ නැහැ Dry Ice තියලා මළ ගෙදර සාමාන්‍ය විදියට තියලා කානත්තට අරගෙන යනවා වෙනුවට වෛද්‍ය විද්‍යාලෙ මෝචරියට අරගෙන ගිහින් බාරදීලා එනවා

    මිනියත් දාලා ද ? නැත්නම් අපි දෙන්න ඕනෙද
    මිනිය නැතුව නිකන් පෙට්ටිය විතරක් වල දාන්නේ නැහැ නේ බං🤣🤣🤣
    ------ Post added on Feb 2, 2025 at 5:02 AM
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ගම්පහ අවටම කියන්නේ කිරිබත්ගොඩ සුප්‍රීම් එක හොද සර්විස් එකක් තියෙනවා. හොද වාහනත් තියෙනව.

    බෙන්ස් එක වගේ ඇරගෙන වැඩේ කරනවා නං ලක්ෂ එක හමාරක් වගේ වෙයි මල් ශාලාවට.

    කෑම දෙන්න වෙනවා. කේටරීන් සර්විස් තමයි හොද. ඊට අමතරව නෙස්කැෆේ දෙන්න. රෑට මාළු පාන් වගේ එකක් දෙන්න.

    ලක්ෂ 5 ක් වගේ යයි මල ගෙදරටම. බෝතල් කීපයකුත් ඕනා.

    ඉස්සෙල්ලම කොරනෙල්, පොලිසියට, ග්‍රාමසේවකට ගානක් දෙන්න ඕනි. ඊළගට අදහනාගාරය ගාස්තු. ඒකත් එකක්ම මල් ශාලාව බුක් කිරීම. මල් ශාලාවට නං රුපියල් දහදාහක් උනත් ඇති. වැඩේ ඉවර උනාම ඉතිරි ගාන දෙන්න ඕනි.

    බොඩිය ගෙනියන්න එන අයට, එම්බාම් කරන කෙනාට කීයක් හරි දෙන්න ඕනි. මල් එහෙම අමතරව ගන්නවා නං ඒවාට දෙන්න ඕනි. බොඩි එක දවසක් දෙකක් තියෙනවා නං මල්ශාලාවෙන් එනවා හැමදාම ඒක බලලා හදලා යන්න. එතකොට කීයක් හරි දෙන්න ඕනි.

    කේටරින් එකකට කෑම බීම හට් දෙන්න. ආගමික කටයුතු වලට වෙනම.

    අපි ලග ඔය ඔක්කොම කරලා දෙන අය ඉන්නවා.
    man nam meyalata dunne na. කොරනෙල්, පොලිසියට, ග්‍රාමසේවකට ගානක් දෙන්න ඕනි
    bodiya anthimata aran yanna awilla adahanagarayedi weda iwara unata passe podi udawwak illuwa echcharayman nam kiynne 24hrs ati. mala geyakata. therumak na. manussya marila iwaray. 200 km 300 km un enkan dawas 3k bodiya thiyan inna eka wikara wedak balanna oni eka balala ynwa pana pitin iddi
     
    • Like
    Reactions: wtsamantha

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    මේ බයනම් මටත් තියෙනවා

    මල්ශාලාවේ තිබ්බාම වැඩේ ලේසි ඇති නේද මොකද ගෙදර තිබ්බම කොඩි වැල් අදින එක බැනර් ගහන එක හට් ගහන එක වගේ ඔක්කොම ගෙදර අය බලන්න ඕනේනේ. මල් ශාලාවේ තිබ්බාම උන් ඔක්කොම බලලා කරනවා ඇති නේද? අදාහනාගාරයට සල්ලි ගෙවන්න වෙන්නේ නගර සභාවට නේද? බෞද්ධ අය ආදාහනය කලාට පස්සේ ඒ අළු අරන් වලලලා සොහොන හදනවාද සාමාන්‍යෙන්
    ------ Post added on Feb 2, 2025 at 2:19 AM
    ලොකු පවුල් ගම් 15ක්‌ විතර නෑයෝ ඉද්දි... හෝල් ගන්න එකට වඩා ගෙවල් වල ගන්න එක ලාබයි.... මිනිස්සු ජිවත් වෙලා ඉද්දි හම්බ කරන්නේ, මරණෙට වියදම් එක්ක තමයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,926
    113
    34
    Kalutara
    මල්ශාලාවේ තිබ්බාම වැඩේ ලේසි ඇති නේද මොකද ගෙදර තිබ්බම කොඩි වැල් අදින එක බැනර් ගහන එක හට් ගහන එක වගේ ඔක්කොම ගෙදර අය බලන්න ඕනේනේ. මල් ශාලාවේ තිබ්බාම උන් ඔක්කොම බලලා කරනවා ඇති නේද? අදාහනාගාරයට සල්ලි ගෙවන්න වෙන්නේ නගර සභාවට නේද? බෞද්ධ අය ආදාහනය කලාට පස්සේ ඒ අළු අරන් වලලලා සොහොන හදනවාද සාමාන්‍යෙන්
    ------ Post added on Feb 2, 2025 at 2:19 AM

    මල්ශාලාවේ තිබ්බම කවුරුත් කොඩි වැල් අදින්නේ නෑ, බැනර් ගහන්නේ නෑ, බොඩි එක එතන තිබ්බ, එන මිනිස්සුන්ට නෙස්කැෆේ එකයි විස්කෝත්තයි දුන්නා දවස් ගානට පස්සේ හර්ස් එකට පැටෙව්වා ආදාහනාගාරේට ගෙනිච්චා. එච්චරයි. හරියට මගුල් ගෙවල් හෝල් වල ගන්නව වගේ.

    අදාහනාගාරේට සල්ලි ගෙවන්න ඕන අදාහනාගාරේට ගිහිල්ලා. නගර සභාවත් එක්ක ගනුදෙනුවක් නෑ.
    ආදාහනය කලාට පස්සේ අළු ටික දෙනවා අපිට අදාහනාගරෙන්. ඒකට අපි ආදාහනය කරන දවසට හිස් මුට්ටියක් දීලා තියන්න ඕන මැරුණ කෙනාගේ නමයි ඇඩ්‍රස් එකයි චෝක් එකකින් හරි ටිපෙක්ස් එකකින් හරි ලියලා.
    දවස් දෙක තුනකින් මුට්ටිය අරගෙන ගිහිල්ලා අපිට පුලුවන් ලඟම සොහොනේ වලකට සල්ලි බැඳලා වල දාන්න. ඒකට සල්ලි ගෙවන්න ඕන සොහොන අයිති ප්‍රාදේශීය සභාවට. සිහිවටනෙකුත් හදනවා නම් ඒකට වෙනම ගෙවන්න ඕන. හැබැයි ඉතින් වලවල් කපන්න තරම් ඉඩක් තියෙනවා නම් විතරයි එහෙම දෙන්නේ.
    අපේ නම් තාත්තගේ අළු ටික වලලුවේ අම්මගේ බොඩි එක වලලපු තැනමයි. එතන අම්මගේ සිහිවටනේම අප්ඩේට් කළා තාත්තගේ නමයි ෆොටෝ එකයි දාලා අලුතෙ පිඟන් ගඩොලක් අල්ලලා.
    ඔය හැමදේටම කලින් ක්ෂණිකව මරණ සහතිකේ ගන්න ඕන ඉස්පිරිතාලෙන් දෙන කොලේ අරන් ගිහිල්ලා.
     
    • Sad
    • Like
    Reactions: jabok and geeko

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ගම්පහ අවටම කියන්නේ කිරිබත්ගොඩ සුප්‍රීම් එක හොද සර්විස් එකක් තියෙනවා. හොද වාහනත් තියෙනව.

    බෙන්ස් එක වගේ ඇරගෙන වැඩේ කරනවා නං ලක්ෂ එක හමාරක් වගේ වෙයි මල් ශාලාවට.

    කෑම දෙන්න වෙනවා. කේටරීන් සර්විස් තමයි හොද. ඊට අමතරව නෙස්කැෆේ දෙන්න. රෑට මාළු පාන් වගේ එකක් දෙන්න.

    ලක්ෂ 5 ක් වගේ යයි මල ගෙදරටම. බෝතල් කීපයකුත් ඕනා.

    ඉස්සෙල්ලම කොරනෙල්, පොලිසියට, ග්‍රාමසේවකට ගානක් දෙන්න ඕනි. ඊළගට අදහනාගාරය ගාස්තු. ඒකත් එකක්ම මල් ශාලාව බුක් කිරීම. මල් ශාලාවට නං රුපියල් දහදාහක් උනත් ඇති. වැඩේ ඉවර උනාම ඉතිරි ගාන දෙන්න ඕනි.

    බොඩිය ගෙනියන්න එන අයට, එම්බාම් කරන කෙනාට කීයක් හරි දෙන්න ඕනි. මල් එහෙම අමතරව ගන්නවා නං ඒවාට දෙන්න ඕනි. බොඩි එක දවසක් දෙකක් තියෙනවා නං මල්ශාලාවෙන් එනවා හැමදාම ඒක බලලා හදලා යන්න. එතකොට කීයක් හරි දෙන්න ඕනි.

    කේටරින් එකකට කෑම බීම හට් දෙන්න. ආගමික කටයුතු වලට වෙනම.

    අපි ලග ඔය ඔක්කොම කරලා දෙන අය ඉන්නවා.

    malshalawata salli gewala aye hama ekatama tika tika salli denna oneda bn? nattham ekatama podi ganak deela oya tika tike hama ekatama sarin sareta dunnama hoda nadda? ubala ai bn minisunwa hurathal karanne? oya rassawa, ekata padiyak denawa neda? ita amatharawa aye puka denna oneda?