මං එකෙක්ට වැඩක් බාර දුන්නා වැඩේ කරලා බඩු ටික ගෙදරට ආවම බැලන්ස් එක දෙන්න පොරොන්දු වෙලා ලක්ෂ දෙකක් ඇඩ්වාන්ස් දුන්නා. තව එකයි හැත්තෑවක් දෙන්න තිබුනා මු වැඩී අවුරුද්දක් පරක්කු කළා. මං උගේ වයිෆ්ටයි තාත්තයි කතා කරලා වැඩේ කරගත්තා. එත් බඩු ටික එවන්න ඌ ඉන්නම ඕන මු අන්තිමේ කිව්වා ඇවිත් බැලන්ස් එක දුන්නම බඩු ටික එවන්නම් ඒ ලොරියේම මටත් එන්න පුළුවන් කියලා.
මාත් අන්තිමටම කෙලවෙලා මු කියන දේ ම කරන්න වෙන තැනට වැටිලා ඉදියේ.

අන්තිමේ ඌ කියපු දවසක මං එහෙ ගිහින් උගේ ඉස්සරහ සල්ලි ට්රැආන්සර් කරලා බඩු ලොරිය පිටත් කරගත්තා.
හරියටම එදා බොක් සිස්ටම් ඩවුන් එකක් වෙලා බඩු ටික අපේ ගෙදරට ආපු ගමන් ට්රාන්සර් කරපු සල්ලි ටික මගේ අකවුන්ට් එකට ආවා.

ඊට පස්සේ සල්ලි දුන්නේ නෑ ප@යට
මේක හෙන ආතල් කතාවක් කෙටියෙන් කිව්වේ.

Last edited: