මළගෙදරක පාළුවේ වාඩිවෙලා ඉන්න ගමන් උබලට කතාවක්.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,353
    113
    මං එකෙක්ට වැඩක් බාර දුන්නා වැඩේ කරලා බඩු ටික ගෙදරට ආවම බැලන්ස් එක දෙන්න පොරොන්දු වෙලා ලක්ෂ දෙකක් ඇඩ්වාන්ස් දුන්නා. තව එකයි හැත්තෑවක් දෙන්න තිබුනා මු වැඩී අවුරුද්දක් පරක්කු කළා. මං උගේ වයිෆ්ටයි තාත්තයි කතා කරලා වැඩේ කරගත්තා. එත් බඩු ටික එවන්න ඌ ඉන්නම ඕන මු අන්තිමේ කිව්වා ඇවිත් බැලන්ස් එක දුන්නම බඩු ටික එවන්නම් ඒ ලොරියේම මටත් එන්න පුළුවන් කියලා.
    මාත් අන්තිමටම කෙලවෙලා මු කියන දේ ම කරන්න වෙන තැනට වැටිලා ඉදියේ. 😔😔

    අන්තිමේ ඌ කියපු දවසක මං එහෙ ගිහින් උගේ ඉස්සරහ සල්ලි ට්‍රැආන්සර් කරලා බඩු ලොරිය පිටත් කරගත්තා.

    හරියටම එදා බොක් සිස්ටම් ඩවුන් එකක් වෙලා බඩු ටික අපේ ගෙදරට ආපු ගමන් ට්‍රාන්සර් කරපු සල්ලි ටික මගේ අකවුන්ට් එකට ආවා. 🤣🤣🤣

    ඊට පස්සේ සල්ලි දුන්නේ නෑ ප@යට

    මේක හෙන ආතල් කතාවක් කෙටියෙන් කිව්වේ. 🤣🤣🤣🤣
     
    Last edited:

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මොොකක
    මං එකෙක්ට වැඩක් බාර දුන්නා වැඩේ කරලා බඩු ටික ගෙදරට ආවම බැලන්ස් එක දෙන්න පොරොන්දු වෙලා ලක්ෂ දෙකක් ඇඩ්වාන්ස් දුන්නා. තව එකයි හැත්තෑවක් දෙන්න තිබුනා මු වැඩී අවුරුද්දක් පරක්කු කළා. මං උගේ වයිෆ්ටයි තාත්තයි කතා කරලා වැඩේ කරගත්තා. එඅත් බදු ටික එවන්න ඌ ඉන්නම ඕන මු අන්තිමේ කිව්වා ඇවිත් බැලන්ස් එක දුන්නම බදු ටික එවන්නම් ඒ ලොරියේම මටත් එන්න පුළුවන් කියලා.
    මාත්අ න්තිමටම කෙලවෙලා මු කියන දේ ම කරන්න වෙන තැනට වැටිලා ඉදියේ. 😔😔

    අන්තිමේ ඌ කියපු දවසක මං එහෙම ගිහින් උගේ ඉස්සරහ සල්ලි ට්‍රැආන්සර් කරලා බදු ලොරිය පිටත් කරගත්තා.

    හරියටම එදා බොක් සිස්ටම් ඩවුන් එකක් වෙලා බදු ටික අපේ ගෙදරට ආපු ගමන් ට්‍රාන්සර් කරපු සල්ලි ටික මගේ අකවුන්ට් එකට ආවා. 🤣🤣🤣

    ඊඉට පස්සේ සල්ලි දුන්නේ නෑ ප@යට
    මේක හෙන ආතල් කතාවක් කෙටියෙන් කිව්වේ. 🤣🤣🤣
    බ්‍රෑන්ඩ් එක මොකක්ද ?
     
    • Haha
    Reactions: War Fighter

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,707
    8,455
    113
    maget ohoma seen ekak una. price wadi unath thanakin badu ganna sidda una. ara doller eka 365 yana kaale. balance money eka denna tibbe badu port ekata awama. mama transaction eka karala pdf eka dunna. pora badu tikath ewwa. sathiyakata passe dapu balance money return una. kohomt full value ekama first payment eken aran tibbe habei 😆
     
    • Wow
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,353
    113
    බොන්නෙත් නැතුව ඔහේ වඩි වෙලා ඉද්දි එපා වෙන්නෙ නැද්ද මිට්ටො?
    එක නිසා තමයි ත්රෙඩ් එක දැම්මේ. 🤭🤭🤭

    athal katha newei, owa sakkili weda oi
    පොලිසිත් ගියා කළුවො. සමරියක් දැම්මේ. පැමිණිල්ල OIC ගාවටත් ගියා. උගේ කන්ටැක් එකකින්. අන්තිමේ OIC මගේ පැත්තට කතා කළා සම්පුඋර්ණ කතාව ඇහුවම. 🤭🤭🤭
    ------ Post added on Jan 15, 2025 at 1:02 PM