මළ ගෙදරත් selfie ගහන අපේ ගෑනු!

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
wordpress.jpg
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අද සමාජය .. අම්මා දවල්ට කෑවාද යන්නවත් නොදන්නා ..ඇගේ හිත රිද්දමින්, කොම්පියුටරය ට විරෝගෙන ..ලෝක මව්වරුන්ගේ දිනයට සකල වාසි සියලු මව් වරුන්ට සුභ පතන .. වැස්සකටවත් පන්සලකට ගොඩ නොවී පන්සිල් පද පහද නොදන්නා නමුත් facebook හි තම ජාතිය ආගම වෙනුවෙන් පන දෙන්නට වලි කන.. පන නැති හිවලුන්ගේ දේශයක් වී ඇත !

:yes:
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොන්ගල් කෙල්ලෝ...:P
    මොනවා උනත් මේකිගෙ ඇස් දෙකවත් කපලා ෆොටෝ එක දාන්න තිබ්බේ බන්...අර අනිත් අය කියනවා වගේ වැරදිලා වෙන එකෙක් ගහපු එකක්ද දන්නේ නෑ..එහෙම උනොත් මේ කෙල්ල පවුනේ..:rolleyes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොන්ගල් කෙල්ලෝ...:P
    මොනවා උනත් මේකිගෙ ඇස් දෙකවත් කපලා ෆොටෝ එක දාන්න තිබ්බේ බන්...අර අනිත් අය කියනවා වගේ වැරදිලා වෙන එකෙක් ගහපු එකක්ද දන්නේ නෑ..එහෙම උනොත් මේ කෙල්ල පවුනේ..:rolleyes:

    ඕක fb එකේ නයි.T.N page එකේ තිබ්බේ බන්! :baffled:
    හැබැයි අඳුර ගන්න එකක් නැති වෙයි.. පෙනුම සමාන මිනිස්සුත් ඉන්නවනේ.. :baffled:
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මචන් මටනම් මේක selfie එකක් කියලා හිතන්න අමාරුයි. proof නැතුව මෙහෙම share කරන එක හරි නෑනේ?
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඕක fb එකේ නයි.T.N page එකේ තිබ්බේ බන්! :baffled:
    හැබැයි අඳුර ගන්න එකක් නැති වෙයි.. පෙනුම සමාන මිනිස්සුත් ඉන්නවනේ.. :baffled:

    ෆේස්බුක් එකේ ෂෙයාර් වෙනවා කියන්නේ එලකිරියෙ දානවට වඩා හෙනම අවුලක්නේ:baffled:..දැන් ඉතින් මොනවා කරන්නද උන දේ උනා තමයි නඩු හබ පලක් නෑ ඉතින් කියලා නිකන් ඉමු..:rolleyes:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මොන්ගල් කෙල්ලෝ...:P
    මොනවා උනත් මේකිගෙ ඇස් දෙකවත් කපලා ෆොටෝ එක දාන්න තිබ්බේ බන්...අර අනිත් අය කියනවා වගේ වැරදිලා වෙන එකෙක් ගහපු එකක්ද දන්නේ නෑ..එහෙම උනොත් මේ කෙල්ල පවුනේ..:rolleyes:

    මාර ලොල් ඔයි .. පන පිටින් ඉන්න ඒකිගේ අස්දෙකත් එක්කම දාල .. මැරිලා ඉන්න මනුස්සයාගේ ඇස දෙක බොද කරලා .. චරිතේ ඝාතනය උනොත් කියල