මළ ගෙවල් වල අමුතු චාරිත්‍ර

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    භූමදාන කරන්නේ තමන්ගේ ම වත්තේ නම්, පෙට්ටිය වත්තෙන් එලියට අරන් ගිහින්, ආයෙත් ඇතුලට ගෙනත් තමා වල දාන්නේ.
    පොඩි හට්ටියක මළ බත උයලා, එ්ක දෙකට කඩලා වල දෙපැත්තෙන් තියනවා.
    වල හාරලා, වල දානකන්, වල තනි කරන්නේ නෑ. සාමාන්‍යයෙන් අලවංගුවක් (ගල් ඉන්න) හරි වල අැතුලේ තියලා එනවා.
     

    John ayya

    Active member
  • Jan 7, 2015
    190
    25
    28

    උපන්දා ඉඳලම පානදුරේ තමයි ඉන්නේ.මෙහෙම චාරිත්‍රයක් නම් ජීවිතේට දැකලා නෑ

    අපිත් දැං සෑහෙන කාලයක් වෙනවා පානදුර ට ඇවිල්ලා. මෙහෙම එකක් දැකලම නෑ
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මලගෙදර පරණ පොරක් ලීඩ් කරොත් තමා ඔවා සමහර එවා කරන්නේ.. නැත්තන් සමන්‍ය විදියටට මිනිය වලදානව... අපි උනත් ඔය මගුල් විස්වාස කරන්නෙ නෑනෙ..
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    මම දැකල තියෙනවා මාතර පැත්තේ මරණෙට ඉස්සරහින් මුතුකුඩ සේසත් කඩු අරගෙන යනවා කුලේනම් මොකක්ද දන්නේ නෑ TFS Rep++
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කුණුහරපයක් නම් කියනවා තමා..එක හොද චාරිත්‍රයක් වගේ

    මිටපසේ අපේ කොල්ලෝ ගමේ මිනියක් වලලනකොට

    "තෝ මරුන එක හොදයි පොන්@# පක්@ කියලා හයියෙන් කියපල්ලා "
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දැන් දැන් වැටෙන අසහන චාටර් ත්‍රෙඩ් අතරේ ඉතාම වටිනා ත්‍රෙඩ් එකක්..
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අම්බලන්තොට පැත්තේ ඉස්සර මිනියක් වළලනකොට පස් දාන වෙලාවට කවුරු හරි අඩ්ඩ්ක් ගහගත්තු ළඟම ඥාති පිරිමියෙක් ඇවිල්ලා කුණු හබ්බ දෙකක්තුනක් රහසෙ මතුරනවලු.
    එතකොට වැළලෙන කෙනාට සිය ඥාති වර්ගයා කෙරෙහි දැඩි කළකිරීමක් ඇතිවෙලා, ආපහු එන්නෙ නෑල්ලු.

    :lol::lol: මැරිච්ච එකාට එපා වෙනව ඇති
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මරුන මිනියට බෙන කොටන්න යනවා' කියල. තේරුම නම් දන්නේ නෑ

    බෙන නෙවේ බන් " දෙන ", ඔතන " දෙන " කියන්නේ "දේහය" කියන අර්ථයෙන්.
    දෙන කොටනවා කියන්නේ දේහය ආදාහනය කරන භූමිය සකස් කරනවා කියන එකට.
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    2127dr6.jpg