ම්චන් gel help එකක්

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ම්චන් දැන් තියෙන gel ඔලුවෙ ගැවට කොන්ඩෙ හයි වෙන්නෙ නැනේද..wet look witharane..දන්න මොකක් හරි gel එකක් තියෙනවද..නැත්නම් ක‍රන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද? දන්නෙ නැත්තම් bump පාරක් හරි දල යන්න.... tnax වෙන්න ඔනෙ....:) :)
     

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    Wet look gel nathuwa strong hold gel ekak ganna. Wet look gel walata wedipura wathura dala thiyena nisa holding strength eka adui.

    Good look kiyala hair gel brand ekak thiyenawa eke strength eka hodai.
    Brylcream karayange ultra strong hold gel eka me okkotama wada strong. side effects nam kohomada danne ne.