ම්ම්ම් NPP කේ Usual carrer එක පටන් අරන්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,076
    5,322
    113
    DAMNNN.... මේවගෙ වෙලාවක මේක අවුස්සන්න ඕනද... වැරදි කළාමයි කියමු, මේක මේ දැන් මිනියක් මරපු rape කරපු සීන් එකක් නෙමේනෙ. මේ වගෙ time එකක මේ ව්ගෙ ගූ කේස් අදින එක නන් කොහෙත්ම අනුමත කරන්නෙ නෑ. ඇවිල්ල හදනවට වඩා කරන්නෙ ඇරියස් cover කරන එකමනෙ. වැරදි කළා නං දඩුවන් දෙන එක හරි ඒක වෙනම සීන් එකක්. ඒත් මේ time එකේ මොන මගුලකට ඇදල ගත්තද මේක. තනිකර NPP සීන් එකේ ඉන්න උන් පක්ශ පැත්තකට දාල ඇත්තටම කල්පනා කරල බලපන්.

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    DAMNNN.... මේවගෙ වෙලාවක මේක අවුස්සන්න ඕනද... වැරදි කළාමයි කියමු, මේක මේ දැන් මිනියක් මරපු rape කරමු සීන් එකක් නෙමේනෙ. මේ වගෙ time එකක මේ ව්ගෙ ගූ කේස් අදින එක නන් කොහෙත්ම අනුමත කරන්නෙ නෑ. ඇවිල්ල හදනවට වඩා කරන්නෙ ඇරියස් cover කරන එකමනෙ. වැරදි කළා නං දඩුවන් දෙන එක හරි ඒක වෙනම සීන් එකක්. ඒත් මේ time එකේ මොන මගුලකට ඇදල ගත්තද මේක. තනිකර NPP සීන් එකේ ඉන්න උන් පක්ශ පැත්තකට දාල ඇත්තටම කල්පනා කරල බලපන්.

    දැන් ඕවා දාල ගොඩ යන්න බෑ බන්, මිනිස්සු ඕවාට අහුවෙන්නෙ නෑ. ඩොබිලට ලෝඩ් වැඩි වෙලා දැන් සිරසෙනුත් හෝදනවා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    DAMNNN.... මේවගෙ වෙලාවක මේක අවුස්සන්න ඕනද... වැරදි කළාමයි කියමු, මේක මේ දැන් මිනියක් මරපු rape කරපු සීන් එකක් නෙමේනෙ. මේ වගෙ time එකක මේ ව්ගෙ ගූ කේස් අදින එක නන් කොහෙත්ම අනුමත කරන්නෙ නෑ. ඇවිල්ල හදනවට වඩා කරන්නෙ ඇරියස් cover කරන එකමනෙ. වැරදි කළා නං දඩුවන් දෙන එක හරි ඒක වෙනම සීන් එකක්. ඒත් මේ time එකේ මොන මගුලකට ඇදල ගත්තද මේක. තනිකර NPP සීන් එකේ ඉන්න උන් පක්ශ පැත්තකට දාල ඇත්තටම කල්පනා කරල බලපන්.

    CID, අල්ලස් එකට වතුර දාල නෑලු බං.. උං ඉතිං වෙනද වගේම වැඩට ඇවිල්ල ජොබ් එක කරනවලු 🫠
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් ඕවා දාල ගොඩ යන්න බෑ බන්, මිනිස්සු ඕවාට අහුවෙන්නෙ නෑ. ඩොබිලට ලෝඩ් වැඩි වෙලා දැන් සිරසෙනුත් හෝදනවා.
    මේ වෙලාවෙම දැම්මේ මුට්ටිය බලන්න.. ජෙප්පොම කියනවා මාධ්‍ය සංදර්ශන විතරයි කියලා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    රංගයා ගුටි කන්න ආසන්නයි.

    දිලීප පොඩි පුතු හැංගි හැංගි එලියට එන්නෙත් දැන්
     
    • Haha
    Reactions: KDH

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,681
    8,369
    113
    ගං වතුරට යටවෙලා මරා ගත්ත මිනිස්සුන්ගේ ගනන ඔවා පෙන්නල වහ ගන්න බෑ.මේ වෙලෙ ඔවා එච්චර මාකට් වෙන නිව්ස් නෙවේ
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    මුන්ට නඩු විභාග කරලා ඉක්මනට යවන්න ඕන පාරවල්, පාලම් හදන වැඩ වලට අත් උදව්වට
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,322
    113
    ඌ ජෙප්පෙක්
    මන් නං කිසිම පක්ශෙකට නෑ. හැම පක්ශෙම හොද නරක කියල තියෙනව. උබල නං තනි එකකට එක්කො කැපුවත් කොල කැපුවත් නිල් සීන් එකෙ ඉන්නව.

    මේව මම NPP ආපු කලෙම කියපුව.

    NPP එක තව අවුරුදු 5 6කින් ඡන්දෙ දීපු මිනිස්සුන්ටම එපා වෙන්න පුළුවන්. දැනට දින්නත් අවුල් නැතුව නෙමේ. ඒ නිසා ගැති වෙන්න එපා. මට නං නිකන් හරියට ගේම ගහන එක ගැන වැට උඩ තියනව වගේ දැනෙනව. සමහර දේවල් හරියට වෙන්න පුළුවන්. ඒත් කෙළ උනොත් 2022 crisis එකට වඩා කෙල වෙන්න chance තියනව. ඒ නිසා දැඩි විශ්වාසෙන් ඉන්න එපා. තමංගෙ තැන හදාගන්න. Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
    ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.

    PS - මේක SJB UNP පොහොට්ටු වලට කඩේ ගිහින් කියන එකක් නෙමේ. Just my thoughts. The way that I feel.
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ජෙප්පෝ කුහක කියන්නේ නිකන්ද? මේ මිනිස්සු රටට පට්ට සේවයක් කරපු මිනිස්සු
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,625
    4,494
    113
    DAMNNN.... මේවගෙ වෙලාවක මේක අවුස්සන්න ඕනද... වැරදි කළාමයි කියමු, මේක මේ දැන් මිනියක් මරපු rape කරපු සීන් එකක් නෙමේනෙ. මේ වගෙ time එකක මේ ව්ගෙ ගූ කේස් අදින එක නන් කොහෙත්ම අනුමත කරන්නෙ නෑ. ඇවිල්ල හදනවට වඩා කරන්නෙ ඇරියස් cover කරන එකමනෙ. වැරදි කළා නං දඩුවන් දෙන එක හරි ඒක වෙනම සීන් එකක්. ඒත් මේ time එකේ මොන මගුලකට ඇදල ගත්තද මේක. තනිකර NPP සීන් එකේ ඉන්න උන් පක්ශ පැත්තකට දාල ඇත්තටම කල්පනා කරල බලපන්.

    AKD ta waradinna vidiyak na.
    Sure ekata meya Suli Kunatuwa athikireema pitupasa Athi. Ekai Pasku eka allanna kalin meyaa arrested 😐
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    හැංගිලා හිටපු ඩෝබි ලා එකා දෙන්නා එලි බහිනවා .. මරපු මිනිස්සු මේවයින් වහන්න හදන්නේ ..🤌🤣
     
    • Haha
    Reactions: Tonto