අනිවා නාමල් මහත්තය ගේනකම් විතරයි ජෙප්පොන්ගේ ඔක්කොම සෙල්ලම්. ජෙප්පෝ බුරුතු පිටින් හිරේ දාන්න ඕනේදැන් ඕවා දාල ගොඩ යන්න බෑ බන්, මිනිස්සු ඕවාට අහුවෙන්නෙ නෑ. ඩොබිලට ලෝඩ් වැඩි වෙලා දැන් සිරසෙනුත් හෝදනවා.
කවුද මැරුවෙ . සහරාන්ට පඩි දීපු උන්ද ගහනකන් බලාහිටපු උන්දහැංගිලා හිටපු ඩෝබි ලා එකා දෙන්නා එලි බහිනවා .. මරපු මිනිස්සු මේවයින් වහන්න හදන්නේ ..![]()
මොකද්ද කේස් එක ඇතුලට දාන්න තරම්... අහිංසක මනුස්සයෙක් නේ...DAMNNN.... මේවගෙ වෙලාවක මේක අවුස්සන්න ඕනද... වැරදි කළාමයි කියමු, මේක මේ දැන් මිනියක් මරපු rape කරපු සීන් එකක් නෙමේනෙ. මේ වගෙ time එකක මේ ව්ගෙ ගූ කේස් අදින එක නන් කොහෙත්ම අනුමත කරන්නෙ නෑ. ඇවිල්ල හදනවට වඩා කරන්නෙ ඇරියස් cover කරන එකමනෙ. වැරදි කළා නං දඩුවන් දෙන එක හරි ඒක වෙනම සීන් එකක්. ඒත් මේ time එකේ මොන මගුලකට ඇදල ගත්තද මේක. තනිකර NPP සීන් එකේ ඉන්න උන් පක්ශ පැත්තකට දාල ඇත්තටම කල්පනා කරල බලපන්.
හද පෙන්නුවහම ඇගිල්ල දිහා බලන්නේ නැතුව කියල තියන එක තෙරුන් ගනින් බන්මොකද්ද කේස් එක ඇතුලට දාන්න තරම්... අහිංසක මනුස්සයෙක් නේ...
නෑදෑයෙක්ද බන් ත්රෙඩ් එකකුත් දාලා දුක් වෙන තරමක්...
සිරාවට නෑදෑයෙක්ද...
මූ වරදක් නොකරානම් අවුලක් නෑ, එහෙම නැත්නම් හිමීට අභියාචනයක් දාන්න කියමු. නිවැරැදි කරු වුනොත් රිටන් එක දෙන්න පුළුවන් නාඩා ඉඳින් මචං..
හරි හරි දැන් පාස්කු කරපු අයත් හිරේ නේ ඉන්නේ …පඩි දුන්නා කියන රාජපක්ෂලත් හිරේ .. ගහන කන් බලන් හිටපු ශානි , රවී එහෙමත් හිරේකවුද මැරුවෙ . සහරාන්ට පඩි දීපු උන්ද ගහනකන් බලාහිටපු උන්ද
නෑ උන්ව උබල පාර්ලිමේන්තු යැව්ව . ජනාදිපතිත් කරල නැවතුනේ . අමාරුවෙන් ගහල එලෙව්වෙ මහජනතාවහරි හරි දැන් පාස්කු කරපු අයත් හිරේ නේ ඉන්නේ …පඩි දුන්නා කියන රාජපක්ෂලත් හිරේ .. ගහන කන් බලන් හිටපු ශානි , රවී එහෙමත් හිරේ
අනේ බං දැන් අවුරුද්දක් උනා .. කෝ මොනාද කරේ ? චන්දෙ ගන්න ස්ටෙජ් වල පාස්කුව හෝද හෝද මඩේ දැම්මා.. පාස්කුවට වග කියන්න ඕන පොලිස් කාරයෝ දෙන්නට තනතුරු දුන්නා පක්ෂෙට කඩේ ගිය නිසා .නෑ උන්ව උබල පාර්ලිමේන්තු යැව්ව . ජනාදිපතිත් කරල නැවතුනේ . අමාරුවෙන් ගහල එලෙව්වෙ මහජනතාව
ඉතින් බන් ඌ එල්ලුම්ගස් යවලා නැහැ නේ.. වරදක් කරලා නැත්නම් අවුලක් නෑ නේ, ගේම ඉල්ලන්න පුලුවන් ඌට.. හැබැයි ඉතින් වරදක් කරලා තියනවානම් ඌට ඕන වෙලාවට නැකතට අත් අඩංගුවට ගන්නෙ නෑ ලොවෙත්. පුකේ ඇඟිල්ලගහගෙන බලාගෙන ඉන්න වෙනවා. ඌ වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ මම කිව්වෙ, හොටු කඳුලු පෙරාගෙන අඬන නිසා.හද පෙන්නුවහම ඇගිල්ල දිහා බලන්නේ නැතුව කියල තියන එක තෙරුන් ගනින් බන්
ඉතින් බන් ඌ එල්ලුම්ගස් යවලා නැහැ නේ.. වරදක් කරලා නැත්නම් අවුලක් නෑ නේ, ගේම ඉල්ලන්න පුලුවන් ඌට.. හැබැයි ඉතින් වරදක් කරලා තියනවානම් ඌට ඕන වෙලාවට නැකතට අත් අඩංගුවට ගන්නෙ නෑ ලොවෙත්. පුකේ ඇඟිල්ලගහගෙන බලාගෙන ඉන්න වෙනවා. ඌ වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ මම කිව්වෙ, හොටු කඳුලු පෙරාගෙන අඬන නිසා.
රංගයා ගුටි කන්න ආසන්නයි.
දිලීප පොඩි පුතු හැංගි හැංගි එලියට එන්නෙත් දැන්