මාංශ භක්ෂක සත්තු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ඔයා දැන් කියාවි සිංහයා මස් කන්නේ බඩ ගින්නටයි, උට තණකොළ කන්න බෑනේ කියල. ඔව් හරි. උ කරපු පවු වල හැටියට තමා උට ආයේ ගැලවීමක් නැති වෙන්නම වැඩේ සෙට් වෙලා තියෙන්නේ. තිරිසන් ආත්ම උනත් සමහර සත්තු ඉන්නවා ඊළඟ ආත්මේ තිරිසන් ලෝකෙන් මිදෙන්න පුළුවන් විදියට කර්ම විපාකය ලැබිල තියන. උදා : අලියා. ඔය මාංශ භක්ෂක සතුන්ගේ මරණාසන්න චේතනාව වෙන්නෙත් ගොඩක් වෙලාවට ගොදුරක් ගැන සිතීම තමා. සිංහයෙක් වයසට ගිහිල්ල වැහැරිලා දඩයමක් කරගන්න බැරි තරමට දුබල වුනාම උගේ හිතේ තියෙන්නෙම අනේ මට සතෙක් මරන් කන්න ලැබෙනවා නම් කියන සිතුවිල්ලම තමා. ඉතින් ඊලග ආත්මෙත් සොරිම තමා.
    ඔව් මචං, අපි කරන පව් අපිට සාධාරණයි වගේ පේන්නෙ
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    බුදු දහමට අනුව සත්ව හිංසනය පවක් හැබැයි මස් මාංශ ආහාරයට ගැනීම පවක් නෙමේ
    මේ කියපු කතාව 100 % ක් නිවැරදි නෑ. මේක ගැන කට්ටිය ත්‍රෙඩ් ගණනාවක අදහස් විශාල ප්‍රමාණයක් දාල තිබ්බා. එකම දේ නැවත නැවත කියන්න ඕනේ නැති නිසා වැඩිය පැහැදිලි කරන්නේ නැතුව ඉන්නම්.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    ආගම් කියල කියන්නේ මීට අවුරුදු දහස්ගනනකට කලින් මිනිස්සු නිර්මාණය කර ගත්ත දේවල්. ඒ කලේ මිනිසුන් තුල විද්‍යාව මුලික සංකල්ප වත් අදුනගෙන තිබුනේ නැහැ.

    පොඩ්ඩක් කල්පනා කරොත් තේරෙනවා මේ හැම පැටලවිල්ලම හේතුව ඒ සංකල්ප හැම සන්සිදියකටම ආදේශ කිරීමට යාම.
    ජීවයේ පැවැත්ම පරිණාමය. පරිණාමය වෙන්නේ සත්වය රැකුනොත් විතරයි. ජීවත් වෙන්න සමහරවිට අනිත් එකා මරන්න වෙනවා. එක ස්වබාවික දෙයක්. අපේ මුතුන් මිත්තන් එහම නොකරනම් අපි අද මෙතන නැහැ. එස්කිමෝවරු ජීවත් වෙන්නේ සතුන් මරල මුළු ජීවිත කාලෙම. ආගම් අනුව උන් ජීවිත කළෙම පව් කරන්නේ. එත් යථාර්තය ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්.

    ආගම් කියල කියන්න "විස්වාසය" මත පදනම් වූ දෙයක්. (1) ආගම් හරි නම් විද්‍යාව වැරදියි. (2) විද්‍යාව හරි නම් ආගම වැරදියි.
    අපි කවුරුවත් මේ දෙකෙන් කුමක් හරි කියල තවම දන්නේ නැහැ. එත් දෙවැනි එක හරි යනවා කියන එකට ගොඩක් ලොකු අවස්ථාවක් තියෙනවා කියල මට හිතෙන්නේ.
     

    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    ඔව්...පැහැදිලි කරන්න තරම් දැන් මට මතක නෑ ඕවා වෙන කෙනෙක් පැහැදිලි කරයි.හැබයි එහෙම වෙනවා
    Ehema wenne kohomada? Samahara satthu mas kawe nathnam marenawa. Puso ehemai.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ආගම් කියල කියන්නේ මීට අවුරුදු දහස්ගනනකට කලින් මිනිස්සු නිර්මාණය කර ගත්ත දේවල්. ඒ කලේ මිනිසුන් තුල විද්‍යාව මුලික සංකල්ප වත් අදුනගෙන තිබුනේ නැහැ.

    පොඩ්ඩක් කල්පනා කරොත් තේරෙනවා මේ හැම පැටලවිල්ලම හේතුව ඒ සංකල්ප හැම සන්සිදියකටම ආදේශ කිරීමට යාම.
    ජීවයේ පැවැත්ම පරිණාමය. පරිණාමය වෙන්නේ සත්වය රැකුනොත් විතරයි. ජීවත් වෙන්න සමහරවිට අනිත් එකා මරන්න වෙනවා. එක ස්වබාවික දෙයක්. අපේ මුතුන් මිත්තන් එහම නොකරනම් අපි අද මෙතන නැහැ. එස්කිමෝවරු ජීවත් වෙන්නේ සතුන් මරල මුළු ජීවිත කාලෙම. ආගම් අනුව උන් ජීවිත කළෙම පව් කරන්නේ. එත් යථාර්තය ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්.

    ආගම් කියල කියන්න "විස්වාසය" මත පදනම් වූ දෙයක්. (1) ආගම් හරි නම් විද්‍යාව වැරදියි. (2) විද්‍යාව හරි නම් ආගම වැරදියි.
    අපි කවුරුවත් මේ දෙකෙන් කුමක් හරි කියල තවම දන්නේ නැහැ. එත් දෙවැනි එක හරි යනවා කියන එකට ගොඩක් ලොකු අවස්ථාවක් තියෙනවා කියල මට හිතෙන්නේ.
    මේ වගේ අදහස් වලට දිගින් දිගට උත්තර දෙන්න හිතෙන්නේ නෑ. පරිණාමය, ජීව විද්‍යාව ගැන සදහන් කල නිසා පොඩි දෙයක් කියන්නම්. අග්ගන්ය (හරියට type වුනේ නෑ) සුත්‍රයේ තියෙන්නේ බාහිරින් ජිවය පෘතුවියට ආව කියල. ඊට බොහෝසෙයින් ජීව විද්‍යාවේ පන්ස්පර්මියා මතය සමානයි. හැබයි පන්ස්පර්මියා ගේ අප්පුච්චලා උපදින්නත් සියවස් ගණනාවකට කලින් තමා අග්ගන්ය සුත්‍රය ලෝකෙට ආවේ.

    අනික තමා ඔයා කතා කරන්නේ ආගම ගැන. මම ඉහත විතර කරලා තියෙන්නේ ආගමක් ගැන නෙවේ. දර්ශනයක් ගැන. හරියටම කිව්වොත් බෞද්ධ දර්ශනය ගැන. ආගමක් හා දර්ශනයක් කියන්නේ දෙකක්. විද්‍යාව කියන්නේ තව එකක්. හැබයි දර්ශනයක් විද්‍යාත්මකයි. ලොකුවට විස්තර කරන්න කම්මැලියි.
     
    • Like
    Reactions: meeka

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ආගම් කියල කියන්නේ මීට අවුරුදු දහස්ගනනකට කලින් මිනිස්සු නිර්මාණය කර ගත්ත දේවල්. ඒ කලේ මිනිසුන් තුල විද්‍යාව මුලික සංකල්ප වත් අදුනගෙන තිබුනේ නැහැ.
    ඔයා කියපු විද්‍යාවේ මුලික සංකල්ප මොකවද බන් ??? අපිටත් දැන ගන්න කියපන්කො ??? බොහෝ ආගම් වල ඉතිහාස කතා වල ගැල් වලින් ප්‍රවාහන කටයුතු කළා කියල තියෙනවා. ගැල් වල රෝද තියෙන්න ඇති නේද ??? ඔයා විද්‍යාවේ මුලික සංකල්ප හදපු දවස විදියට ගන්නේ පරමාණු බොම්බේ හදපු දවසද ?
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඔයා දැන් කියාවි සිංහයා මස් කන්නේ බඩ ගින්නටයි, උට තණකොළ කන්න බෑනේ කියල. ඔව් හරි. උ කරපු පවු වල හැටියට තමා උට ආයේ ගැලවීමක් නැති වෙන්නම වැඩේ සෙට් වෙලා තියෙන්නේ. තිරිසන් ආත්ම උනත් සමහර සත්තු ඉන්නවා ඊළඟ ආත්මේ තිරිසන් ලෝකෙන් මිදෙන්න පුළුවන් විදියට කර්ම විපාකය ලැබිල තියන. උදා : ඇතා. ඔය මාංශ භක්ෂක සතුන්ගේ මරණාසන්න චේතනාව වෙන්නෙත් ගොඩක් වෙලාවට ගොදුරක් ගැන සිතීම තමා. සිංහයෙක් වයසට ගිහිල්ල වැහැරිලා දඩයමක් කරගන්න බැරි තරමට දුබල වුනාම උගේ හිතේ තියෙන්නෙම අනේ මට සතෙක් මරන් කන්න ලැබෙනවා නම් කියන සිතුවිල්ලම තමා. ඉතින් ඊලග ආත්මෙත් සොරිම තමා.

    ehema baluwoth uta hoda athmayak labennema nahane. :unsure:
     
    • Like
    Reactions: GadgetPodda

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    ehema baluwoth uta hoda athmayak labennema nahane. :unsure:
    ඔව් ඉතින්, ඌ loop එකකට වැටෙනවා.. ඒක බොහෝවිට ඉවරවෙන්නෙ, ඌ පව් කරල පව් කරලා අපායකට ගිහින් කරපු පවු ගෙවල ඉවරවුනාම.. ඊට පස්සෙ ඉතින් පෙර පිනක් මතුවුනොත් යාන්තම් මනුස්ස ආත්මයක් ලැබුවහැකි. නැතනම් ආපහු තිරිසන් අපායට ගිහිල්ල තව loop එකකට වැටෙනවා.. මනුස්ස ආත්මයක් ලැබිච්ච අපිට මේ පට්ට චාන්ස් එකක් තියෙන්නෙ.. මොකද සත්තුන්ට වගේ නෙවෙයි, අපිට හිතන්න පුලුවන් හොඳ මොලයක් තියෙනවා. හරි මොකක්ද වැරදි මොකක්ද කියල අපි දන්න හින්ද, අපේ ඊලඟ උපත අපිටම තීරනය කරගන්න සෑහෙන අවස්තාවක් මේක.

    බුද්ධාගමට අනුව නම් එහෙමයි කියවෙන්නෙ..

    මම නම් විශ්වාස කරන්නෙ, අපි මැරුනම ඒක එතනින් ඉවරයි, එතනින් එහාට දෙයක් නෑ කියලයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    බුදුදහමට අනුව කියන්නෙ ලෝක ස්වභාවයෙනෙ. ඒකෙ මේ අනුකම්පා සීන් නෑ. කවුරුත් හදපු එකකුත් නෙමේ ලෝකෙ හැටි කියලයි කියන්නෙ. අනේ ඒ සතාට කන්න දෙයක් නෑනෙ ඒක හින්ද පවු අඩු කරමු කියන්න කවුරුත් නෑ. ඒක තමා හැටි. තිරසන් ලෝකය කියන්නෙත් සතර අපායෙන් එකක් කියලනෙ කියන්නෙ. මැරෙන මොහොතෙ සිතුවිල්ල අනුව හොද භවයක උපදින්නත් පුලුවන් කියන විදිහට.

    බුදුදහමෙ කියවෙන විදිය මං කිවුවෙ.
     
    • Like
    Reactions: HSW and animation

    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    ඔව් නේද
    හබැයි සතා මරන හින්ද තව කර්මයක් ඉදිරියට එනව
    අනික අපි මුහුණ දෙන හැම සිද්ධියක්ම අතීත කර්මයක් නිසා කියල කියන්ඩත් බෑ

    අපි කර්ම කරන්නේ අපි හිත පුරුදු පුහුණු විදිය අනුව ( පෙර ආත්ම වලත්, මේ ආත්මයෙත් ). නැතුව පෙර කර්මයට අනුව කර්ම රැස් කරනවා නොවෙයි.
    නරක කර්ම රැස් නොවන්නටත්,හොඳ කර්ම රැස් කරන්නටත්, හිත හොඳ පැත්තට පුරුදු කරන්න ඕන.
    නිවැරදි ධර්මය ඇසීමෙනුත්, ඒවා පුරුදු පුහුනු කිරීමෙනුත් අපිට නරක කර්ම රැස් වීම වලක්වා ගත හැක.
    භාවනා කිරීමෙනුත් කරන්නේ හිත යහපත් සිතිවිලි වල පවත්වා ගැනීමයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    42
    SMICE
    එහෙම හරියටම කියන්නේ කොහොමද? ඔය කියන විදියට අපේ වර්තමාන ජීවිතය තීරණය වෙලා ඇත්තේ අතීත ජීවිතය අනුව. ඒ අතීතය තීරණය වෙලා තියෙන්න ඇත්තේ ඊටත් කලින් අතීතය අනුව.
    ඉතිං වර්තමානය තීරණය වෙන්නේ අතීතය අනුව නං අපි දැන් සතෙක් මරනවා නං ඒ සතා එහෙම මැරෙන්නේ ඒ සතාගේ අතීත කර්මයක් නිසා වෙන්න ඇති.අපි එහෙම සතා මරන්නෙත් අපේ අතීත කර්මයක් නිසා වෙන්න ඇති.

    Kenek Karmayak gewala iwara karanakota thawath kenek aluthen karmayak upadawa gannawa..
     
    • Like
    Reactions: AnuradhaRa

    Similar threads