මාංශ_අනුභවයට_අවසර

LunaticThuma

Member
Apr 6, 2012
525
31
0
INTER-GALACTIC
මිනිසාගේ පරිණාමය මස් නිසා වේගවත් වූවද? ශාක බක්ෂක මිනිස් හරක් නිසා අනාගතයේදී මිනිසාගේ පරිණාමය ස්ලෝව් වෙයිද? :(
________________________

මිනිසා වානරයන්ගෙන් වෙනස් ව පරිණාමය වීමේ රහස මංශභක්ෂණයද? ස්වීඩනයේ ලූන්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් නව මතයක් ඉදිරිපත් කර තියෙනවා. උසස් තත්වයේ ආහාර ලැබීම නිසා මවුවරුන් දරුවන්ට කිරී දීම නවතා ඒ ආහාරවලට පුරුදු කිරීමත් වැඩි වැඩියෙන් දරුවන් බිහි කිරීමට යොමු වීමත් නිසා මානව ප‍්‍රජාවන් ඉක්මනින් වර්ධනය වුණා. රාති‍්‍ර ආහාරයට මස් ලැබීම නිසා මිනිසා වේගයෙන් ලොව පුරා ව්‍යාප්ත වුණා පමණක් නොව මානව පරිණාමයට විශාල බලපෑමක් එල්ල වුණා. මේ විද්‍යාඥයන් මෙසේ ඉදිරිපත් කර ඇත්තේ මීට කලින් කිසිවකු ඉදිරිපත් නොකළ මතයක්. මේ මතය ඉදිරිපත් කර තියෙන්නේ සත්ව විශේෂ 67ක් යොදා ගෙන කළ පර්යේෂණයකින් පසුවයි.

මේ සත්ව විශේෂ අතරට මනුෂ්‍යයන්, වානරයන්, මීයන්, මිනීමරු තල්මසුන් ඇතුළු ක්ෂීරපායීන් ද අයත් වුණා. එහි දී ඔවුන්ට පැහැදිලිව ම පෙනී ගොස් තියෙනවා, මස් කෑම හා කලින් කිරි වැරීම නිසා මේ වෙනස ඇති වී තිබෙන බව.

3.jpg
දඩයම් කිරීමට යොමු වීම නිසා මස් කෑමට පුරුදු වූ මිනිසා ඉක්මනින් කිරි වැරීමත්, දරුවන් බිහිකිරීමත් නිසා පරිණාමයේ වෙනසක් ඇති වූ බව ස්වීඩන විද්‍යාඥ පිරිසක් කියනවා.​

ඔවුන් විසින් සොයා ගෙන තියෙනවා සියලූම ක්ෂීරපායී පැටවුන්ගේ මොළයේ වර්ධනය එක්තරා මට්ටමකට පැමිණි පසු ඔවුන් කිරි ඉරීම නවත්වන බව. නමුත් සර්ව භක්ෂකයන්ට හා ශාක භක්ෂකයන්ට වඩා ඉක්මනින් මාංශ භක්ෂකයන් මේ තත්වයට පත් වන බව ඔවුන්ගේ නිරීක්ෂණවලින් පෙනී ගොස් තියෙනවා.

”මස් කෑම නිසා මවුකිරි දීමේ කාලය කෙටිවීමත් උපත් අතර පරතරය අඩුවීමත් නිසයි මේ තත්වය ඇති වී තියෙන්නෙ. මෙය මානව පරිණාමයට විශාල බලපෑමක් එල්ල කළ දෙයක්.” මේ අධ්‍යයනයට නායකත්වය දුන් ඉලියා ප්සෝනි කියනවා.

ස්වාභාවිකව දරුවන් හදන සමාජවල මවුකිරි දීමේ සාමාන්‍ය කාලය වසර 2 සිට මාස 4 දක්වා වෙනස් වෙනවා. මෙය උපරිම වයස අවුරුදු 120ක් පමණ වන අපේ සත්ව විශේෂයේ ආයු කාලය හා සසඳන විට මෙහි වෙනසක් නැහැ.

අපේ සමීපතම නෑයන් වන චිම්පන්සි දෙනුන් ඔවුන්ගේ දරුවන්ට වසර 4 සිට 5 තෙක් කිරි දෙනවා. ඔවුන්ගේ උපරිම වයස් කාලය අවුරුදු 60ක් පමණයි.

මීට කලින් පර්යේෂකයන් උත්සාහ ගෙන තිබුණේ මිනිසුන්ගේ මවුකිරි දීමේ කාලය අඩු වීම සිදු වන්නේ පවුලේ ප‍්‍රමාණය හා දෙමාපියන්ගේ සමාජමය හා චර්යාවන් නිසා බව පෙන්වා දෙන්නයි.

එහෙත් මේ ලූන්ඞ් කණ්ඩායම දැන් පෙන්වා දෙනවා, සියලූ ම සත්ව විශේෂවල පැටවුන් කිසියම් මට්ටමකට මොළය වර්ධනය වූ පසු, යම් අවදියක දී, කිරි උරා බීම නවතා දමන බව.

මෙහි දී ඔවුන්ට පෙනී ගියා මාංශ භක්ෂකයන්ගේ කැපී පෙනෙන වෙනසක් ඇති බව. ඔවුන් මිනිසා ඇතුළත් කළේ සිය ශක්තියෙන් අඩු තරමින් සියයට 20ක් ආහාරවලින් ලබා ගැනීමට මස් බුදින කාණ්ඩයටයි. ශාක භක්ෂක හෝ සර්ව ශක්ෂක ගෝරිල්ලන්ට, ඔරන්ඔටන්ට, චිම්පන්සින්ට වඩා කලින් මිනිසාගේ කිරි වරන කාලය එළැඹෙන බවත්, එයට හේතුව ඔවුන්ට ලැබෙන උසස් මට්ටමේ ආහාර නිසා බවත්, ඔවුන්ගේ පරීක්ෂණවලින් ඔප්පු වුණා.

”මිනිසුන් අනික් සතුන්ට බොහෝ සේ සමානයි, වෙනසකට ඇත්තේ ප‍්‍රකෝපකාරී වීම පමණයි. අපි හිතන්නේ ඒ වෙනස් කම් ඇති කළේ සංස්කෘතිය විසින් කියලයි” ප්සෝනි කියන්නේ.

”මවුකිරි දීම හා කිරි වැරීම ගැන සලකන විට සමාජීය හා සාංස්කෘතික පැහැදිලි කිරීම් අනවශ්‍යයි. සමස්තයක් වශයෙන් ගත් කල අපේ සත්ව විශේෂයේ ගැටලූව සරල ජීව විද්‍යාත්මක එකක්.” ඇය තවදුරටත් කියනවා.

ඇය ඉතා පරිස්සමෙන් අවධාරණය කරන්නේ ඔවුන්ගේ සමීක්ෂණ ප‍්‍රතිඵලවලින් පෙනී යන්නේ මිනිසාගේ මස් කෑමට පුරුදු වීම නිසා ආදි මානවයන් මිහිතලය පුරා ව්‍යාප්තව ගිය බවයි. ඒත් අද මිනිසාගේ මස් කෑම පිළිබඳ කිසිවක් ඇය අවධාරණය කරන්නේ නැහැ.

Link
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    Ube Baila Dekala Dekala Epa Wela Oi Thiyenne
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams

    ane gono ehenam dinosaurs lath oya tharam wiyaptha wenna epai:frown:
    booruwek:shocked: unata eka prasidda kara epa:lol::lol:
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    den kawda ban merenkam balan inne... maralama gema denavane... arun harak maranava...api urava maran kanava... thambiyata UUra kiya kiya ... hari joli ban:lol::lol:
     
    edwarddonuk

    Member
    Apr 30, 2012
    466
    46
    0
    South Korea
    තම්බියෝ වටෙන් එන්නෙ! මුන්ට ඕන බොරු සීන් මවලා බුද්ධාගම විනාශ කරන
     
    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    මොනව උනත් මචන් මේක බුද්ධාගමට අපහස කරන්න කරපු වෙඩක් . මේ වගේ පොස්ට් දානවට මගේ නම් එච්ච්ර කෑමෙත්ත්ක් නෑ.