දන්සල් වල මස් මාංශ දෙන්නේ කොහෙද බන්.... මම දැකල නැති නිසා අහන්නේ... ඇයි බන් සමහර දන්සල් වල මාළු තියෙනවා, සමහර දන්සල් වල කරවල බැදලා තියෙනවා, ස්මහර දන්සල් වල ජාඩි තෙල් දාලා හරි උයලා හරි තියෙනවා.