මාංශ_අනුභවයට_අවසර

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දන්සල් වල මස් මාංශ දෙන්නේ කොහෙද බන්.... මම දැකල නැති නිසා අහන්නේ...

    ඇයි බන් සමහර දන්සල් වල මාළු තියෙනවා, සමහර දන්සල් වල කරවල බැදලා තියෙනවා, ස්මහර දන්සල් වල ජාඩි තෙල් දාලා හරි උයලා හරි තියෙනවා.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොනව උනත් මචන් මේක බුද්ධාගමට අපහස කරන්න කරපු වෙඩක් . මේ වගේ පොස්ට් දානවට මගේ නම් එච්ච්ර කෑමෙත්ත්ක් නෑ.

    මෙතන කිසිම අපහසයක් නැහැ මචන්, මෙතන බුදුහාමුදුරුවෝ දේශණා කරපු දෙයක් උබලට පැහැදිලි කරලා තියෙනවා, උන්වහන්සේ දේශණා කරපු දේ බොරුවක් නෙමෙයිනේ බන්, මමත් හොද බෞද්ධයෙක් තමයි, මෙතන හොදට කියවලා බලලා තෙරුම් ගනින් බන්,

    "ඒ වගේම බුදුරාජණන් වහන්සේගේ එක් අවස්ථාවකදී මස් මාංශ අනුභවයට අවසර දුන්නා. නමුත් ඒ ‘‘ත‍්‍රිකෝටික පාරිශුද්ධ මාංශය’’අනුභවයට පමණයි.

    ත‍්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියන්නේ, යම් සතෙක් මැරුවා කියලා දැක්කෙත් නැති, මැරුවා කියලා ඇහුවෙත් නැති, මැරුවා කියලා හිතන්නත් බැරි මාංශයක්. ඒ කියන්නේ ඉබේ මැරුණ සතෙක්. ඒ මාංශය අනුභව කළාට සතාට හානියක් වෙන්නේ නෑ.

    උන්වහන්සේ ඒ මාංශයට පවා අවසරය දුන්නේ හේතුවක් ඇතිව. ඒ කාලයේ දඩයක්කරුවොත් බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ගත්තා. ඒ සංඝයා වහන්සේලා පුරුදු වී සිටියේ මස් මාංශ අනුභවයට.

    බුදුරජාණන් වහන්සේ ඔවුනට ත‍්‍රිකෝටික පාරිශුද්ධ මාංශය වැලදීමට අවසර දුන්නා. එතනදිත් අපට පෙනී යන්නේ බුදුරජාණන් වහන්සේගේ සහනශීලීත්වය. එදා දෙව්දත් තෙරුන්ගේ යෝජනාවට එකඟවුණා නම් මෙකී සංඝයා වහන්සේලාට අසාධාරණයක් වෙන්න තිබුණා."
     
    Mar 9, 2010
    432
    16
    0
    මමත් ඔය කතාව අහලා තිබුනා, එත් හරියටම දැන ගත්තෙ අද තමයි, බොහොම පිං. :)