මාකටින් උදවු

piyals

Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    කොහොමද මචන් උඹ project වලට client ල හොයා ගන්නේ? freelance platform වලින් විතරද? නැත්නම් advertising වලින්ද? Freelance platform වලට පිටින් client ල හොයා ගන්න කොහොමද ?. මම website එකක් හදල Adwords ට්‍රය් කරා එක පාරක් but වැඩක් වුනේ නැහැ. idea එකක් දීපන්.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ

    සොරි මචන් මට මේ ත්‍රෙඩ් එක බලන්න බැරි වුනා. :(

    හරියට කරනවා නම් තව හොද ක්‍රම ටිකක් තියෙනවා බන්. :rolleyes:

    ඉදපන් මම මේ සෙනසුරාදට ඒ ක්‍රම විස්තර කරලා වෙනම පෝස්ට් එකක් දාන්නම්. :rolleyes:
     
    • Like
    Reactions: kevin_levin

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සුපිරි මචං..

    පුලුවන් නම්.. ඔන්ලයින් නෙමේ..

    බිස්නස් මාකටින් ගැන ඉගෙන ගන්න මැටීරියල් ටිකක් හොයල දෙන්න..
    ලොකු උදව්වක්
     
    Dec 11, 2018
    189
    7
    0
    25
    Ehaliyagoda
    අලුතෙන් Post එකක් හදද්දි එකට Galleryයේ තියෙන Photo එකක් දාන්නෙ කොහොමද? දන්න අය කියන්ඩෝ...
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සුපිරි මචං..

    පුලුවන් නම්.. ඔන්ලයින් නෙමේ..

    බිස්නස් මාකටින් ගැන ඉගෙන ගන්න මැටීරියල් ටිකක් හොයල දෙන්න..
    ලොකු උදව්වක්

    තෑන්ක්ස් මචන්. :love:

    මෙන්න මං ලග තිබ්බ මාකටින් සහ ඊට අදාල දේවල් ඉගෙන ගන්න, හොද වීඩියෝ කෝසස් හතරක්. තව හම්බ වෙච්ච ගමන් දාන්නම්. :rolleyes:

    How to Build a Startup
    https://www.udacity.com/course/how-to-build-a-startup--ep245

    Entrepreneurship 102: What can you do for your customer?
    https://courses.edx.org/courses/course-v1:MITx+15.390.2x_1+2T2015/course/

    Introduction to Marketing
    https://www.coursera.org/learn/marketing-digital

    Marketing in a Digital World
    https://www.coursera.org/learn/marketing-digital
     
    • Love
    • Like
    Reactions: Pitihum and RoHA99

    පිං සිද්ද වෙනව මචෝ...
    ❤️❤️❤️