මාක්ගේ අලුත්ම අප්ඩේට් එක නිසා ලංකාවේ ෆේස&#3530

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    පෞද්ගලික ගිණුම් වලින් පළවන දෙවල් විතරයි අදින් පස්සේ news feed එකේ පෙන්නන්නේ
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla

    මාර්ක් අයියා තව මොනා ගෙනෙයිද මන්ද FB වලට

    ඊයේ Food Order Service එකක් හදුන්වා දුන්න නේ..

    0otplrpy.jpg


    දැනටම page වල group වල සෙල් කරන්න දෙනවා.(external payment gateway
    හරහා) . තව FB හරහා සල්ලි යවන පුළුවන් Friends ලට චැට් එකෙන්ම. මෙහෙම
    ගියාම ebay/ amazon එකට කෙලිනවා නුදුරු අනාගතෙදීම මුන්ගේම payment
    gateway එකක් ගෙනත්.

    මේ කරපු වැඩේ නම් හොදයි. මන් කොහොමත් ඔය පේජ් කාරයෝන්ව unlike
    කරලා දැන් ගොඩක් කල්.. ඕකුන් තමයි සමාජේ brainwash කරන්නේ. :yes:
    no offense btw
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    Podi Silva - පොඩි සිල්වා;22380784 said:
    උන්ට ගෙවනව ද බන්


    Directly නැහැ ඒ වුනාට Facebook Audience Network එකත් එක්ක monetize කරාම
    පුළුවන්.(via instant article and so on)
    Fan depend වෙනවා . eCPM එක 3 යි නම් $3 හොයන්න පුළුවන් 1000 ad
    impressions වලට.
    https://www.alltechbuzz.net/facebook-audience-network-review/
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    FB ekata salli deela add daganna ayatanam awulak nathi wei man hithanne, suggested post kiyala enne, e kiyanne FB wahen oro kiyanne dan athi nikan karagatta apita salli deela karaganiw kiyala