මාක්ස්වාදය විද්‍යාත්මකද?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    නලින්ද සිල්වා ඇදුරුතුමා නව සම සමාජ පක්ෂෙන් අයින් උනේ මාක්ස්වාදය විද්‍යාත්මකද කියන එක ගැන පොතක් ලියලා එත් අද වෙනතුරු කාටවත් බැරි වෙලා තියනවා නලින්ද සිල්වා ඒ කියපු දෙයට විරුද්ධ මතයක් ඉදිරිපත් කරන්න :ROFLMAO:
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නලින්ද සිල්වා ඇදුරුතුමා නව සම සමාජ පක්ෂෙන් අයින් උනේ මාක්ස්වාදය විද්‍යාත්මකද කියන එක ගැන පොතක් ලියලා එත් අද වෙනතුරු කාටවත් බැරි වෙලා තියනවා නලින්ද සිල්වා ඒ කියපු දෙයට විරුද්ධ මතයක් ඉදිරිපත් කරන්න :ROFLMAO:
    නලින්ද සිල්වා විද්‍යාත්මකද?
     
    • Haha
    Reactions: dimuth_bhanuka666

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    Marxism is based on dialectical materialism. Dialectical materialism is scientific, but not in a natural science sense.