නලින්ද සිල්වා ඇදුරුතුමා නව සම සමාජ පක්ෂෙන් අයින් උනේ මාක්ස්වාදය විද්‍යාත්මකද කියන එක ගැන පොතක් ලියලා එත් අද වෙනතුරු කාටවත් බැරි වෙලා තියනවා නලින්ද සිල්වා ඒ කියපු දෙයට විරුද්ධ මතයක් ඉදිරිපත් කරන්න :ROFLMAO: