විඩියෝ බල්න්න ඩේටා නැහැ. පස්සෙ බලන්නන්. මාක්ස් කියපු ඔක්කොම යල් පැනල නැතිව ඇති... ඒකෙන් කියන්නෑ පොර කියපු අනිත්වා හරි කියල දැන්....
අපි දැන් ඉන්නෙ 21 වෙනි සියවසේ.. විසදුම් දෙන්න ඕනි දැන් කාලේ ප්රස්න වලට මිසක් ඒ කාලේ ප්රස්න වලට නෙමේ...
මං හිතුව උඹ බලන්න නැතුව ඇති කියල
144p දාල බලපං මහ ගොඩක් යන්නෑ
ඉතිං බං උඹම දැන් කිව්වනෙ දස් කැපිටල් කියෝල නෑ කියල. උඹ කොහොමද කාල් මාක්ස් කියපුව දන්නෙවත් නැතුව ඌ කියපු අනික්ව වැරදියි කියන්නෙ ? උඹ මාර පොරක්නෙ බං 



