ට්‍රයි එකක් දීල බලන්න ඕනෙපොත ගැන background readings ටිකක් කල්ල කලා නං ලේසිවෙයි
![]()
කියුබාවට ඇමරිකාව පෙන්නලා ගැලවෙන්න බැහැ. සමාජවාදය තිබුන එක රටකවත් සාර්තක ආර්තිකයක් තිබ්බෙ නැහැ. අඩුම තරමේ ඉන්දියාවෙවත්. මධ්‍යම ආන්ඩුවකට සැලසුම් කරල රටක ආර්තිකයක් හසුරැවන්න බැහැ. මොකද රටක් කියන්නෙ විශාල ඒකකයක්. ඒ ඒකකය ඇතුලේ විචලනය වෙන පාරාමිතීන් ගොඩක් තියෙනවා. රටේ අගනුවර සීතල කාමරයකට වෙලා ඒ පාරාමතීන් වල වෙන වෙනස් කම් පුරෝකතනය කරන්නවත් ඒවට පිලියම් දෙන්නවත් බැහැ.
රටක් දියුණු වෙන්න නන් අදාල විචලනය වෙන ආර්තික පරාමිති එක්කම ජීවත් වෙන මිනිස්සු ඒවට පිලියම් යොදන විදියෙ ක්රමයක් තියෙන්න ඕනි. ධනවාදෙය තියෙන හොද ඒකයි. ආර්තික පරිපාලනය මධයගත නැති නිසාත් රටේ මිනිස්සුන්ට අවශ්‍ය විදියට නිදහස තියෙන නිසා තමයි රටේ මුදල් සංසරහණය සෞඛය සම්පන්නව ගලාගෙන යන්නෙ.
2008 උන ආර්තික අවපාතය ධනවාදේ වැරැද්දක් නිසා වෙච්ච එකක් නෙමේ. ඇමරිකන් බැංකු කරැවන්ට දීල තිබුන අසීමිත නිදහස නිසා වෙච්ච විනාසයක්. ඒවගේ දේවල් අනිවාර්යෙන් නොවිය යුතුයි.
අයියො මෙහෙමත් කතා 
මම දාස් කැපිටාල් කියවලා නැහැ. ඒක කම්මැලි පොතක් වෙන්න ඇති. අනික ඕවා දැන් ඔවුට් ඩේටඩ්.
structure of scientific revolution කියවන්න කිව්ව ඒකවත් කියෙව්වද ?
එහෙම outdated කියල දෙයක් නෑ බං ඔය වීඩියෝ එක බලපං මාක්ස්ගෙ දර්ශනෙත් ගන්න දෙයක් තියෙනව 
මේක නැතිව කොහොමද ඇඩම් ස්මිත්ගේ ක්‍රමය ගෙනියන්නේ. ඇයි බන්කුකරවන්ගේ නිදහස පාලනය කරන්නේ......
e kiyanne umba lankawa kiyana eeniyawe thiyena vama kiyana sanskruthika agama vishwasa karana ekekda...
සූරාකෑම කියන දෙය කොහෙත් තියෙන දෙයක් පුතා. ඒක එක එක්කෙනා ඒක බලන විදිය උඩත් තීරනේ වෙනවා. සූරාකෑම කියන දෙය 100% නැති කරන්න බැහැ. ආන්ඩුවක වගකීම සූරාකෑම කියන දෙය පුලුවන් තරන් අඩු මට්ටමක තියාගන්න එක.
ලෝකෙට ගැලෙපෙන හොදම අර්ත ක්රමය තමා ස්කැන්ඩිනේවියන් රටවල ක්රියාත්මක වෙන නෝර්ඩික් කැපිටලිසම් කියන ක්රම වේදය. ඒ වගේ එකක් හදාගන්න තමා අපි උත්සහ කරන්න ඕනි.
උඹ ඉතිං කාල් මාක්ස්ට වඩා පණ්ඩිතයනෙstructure of scientific revolution කියවන්න කිව්ව ඒකවත් කියෙව්වද ?
එහෙම outdated කියල දෙයක් නෑ බං ඔය වීඩියෝ එක බලපං මාක්ස්ගෙ දර්ශනෙත් ගන්න දෙයක් තියෙනව
![]()
සූරාකෑම කියන දෙය කොහෙත් තියෙන දෙයක් පුතා. ඒක එක එක්කෙනා ඒක බලන විදිය උඩත් තීරනේ වෙනවා. සූරාකෑම කියන දෙය 100% නැති කරන්න බැහැ. ආන්ඩුවක වගකීම සූරාකෑම කියන දෙය පුලුවන් තරන් අඩු මට්ටමක තියාගන්න එක.
ලෝකෙට ගැලෙපෙන හොදම අර්ත ක්රමය තමා ස්කැන්ඩිනේවියන් රටවල ක්රියාත්මක වෙන නෝර්ඩික් කැපිටලිසම් කියන ක්රම වේදය. ඒ වගේ එකක් හදාගන්න තමා අපි උත්සහ කරන්න ඕනි.



පණ්ඩිත නෙමේ බන්... දාස් කැපිටල් ලියන්නෙ 19 වෙනි සතවර්ශෙ තිබුන ආර්තික සමාජීය ගැටලු වලට විසදුමක් විදියට කාල්ගෙ මතය පෙන්නන්න. අද ලෝකෙ ගොඩක් ඉස්සරහට ඇවිත් එ් කාලෙට වඩා. ඉතින් කාල් කියපු ගොඩක් දේ දැන් වලංගු නැහැ.
ලෝකෙ වැඩිවීගෙන යන විශාදය එහෙම කාල් මාක්ස් ඒ කාලෙ පුරෝකථනය කරල තියෙනව ඒක බොහෝ දුරට ඇත්ත. මේකෙ උන් හෙට සඳුද කියල ත්‍රෙඩ් දාල දුක් වෙන විදිහම පොඩ්ඩක් අරං බලපං
19වෙනි සතවර්සෙ තිබුණ ආර්ථික සමාජීය ගැටලු සේරම විසඳිලා කියලද උඹ කියන්නෙ දැන් මාක්ස්වාදය 100%ක්ම වැඩක් නැති දර්ශනයක් වෙන්න ? 
උඹ ඉතිං කාල් මාක්ස්ට වඩා පණ්ඩිතයනෙstructure of scientific revolution කියවන්න කිව්ව ඒකවත් කියෙව්වද ?
එහෙම outdated කියල දෙයක් නෑ බං ඔය වීඩියෝ එක බලපං මාක්ස්ගෙ දර්ශනෙත් ගන්න දෙයක් තියෙනව
![]()
සොහොන;22912722 said:අයියො මෙහෙමත් කතා
ඇන්ග්ලෝ ඇමරිකානු යෝධ ගෝලීය පතල් සමාගම, ලොව පුරා කම්කරුවන් 85000ක් නෙරපා හරින බවත්, තම වත්කම් වලින් සියයට 60ක් අලෙවි කරන බව හා පතල් මධ්‍යස්ථාන 55, 20 දක්වා අඩුකරන බව නිවේදනය කිරීම සලකුනු කරන්නේ, ලෝක ධනපති ආර්ථික අර්බුදය නව පිපිරුම් ලක්ෂ්‍යයක් කරා ඇදෙමින් ඇති බවය. ලෝක ආර්ථිකය ගැඹුරු අවපාතයකට ඇද වැටීමේ තර්ජනය, 2007-08 මූල්‍ය අර්බුදය පරයා යන ව්‍යසනකාරී අර්බුදයක් සමඟ අත්වැල් බැඳගෙන ඇත.
ඇන්ග්ලෝ ඇමරිකානු සමාගමේ තීන්දුවට ක්ෂනික හේතුව, යපස්, ගල් අඟුරු, තඹ, නිකල් හා මැන්ගනීස් යන ප්‍රධාන කාර්මික භාන්ඩයන්හි මිල ගනන් කඩා වැටීමය. සඳහන් කලේ කිහිපයක් පමනි. 2009න් පසු ඒවායේ පහතම අගයන් කරා ලඟාවීම හා පහත වැටීම එක දිගට සිදුවීම සලකුනු කරන්නේ, පසුගිය 7 වසර තුල මූල්‍ය වෙලඳපොල වලට මහ බැංකු විසින් ට්‍රිලියන ගනන් මුදල් පොම්ප කරනු ලැබුව ද ලෝක ආර්ථිකය වසාගෙන ඇති ප්‍රවනතාවය යොමුවී ඇත්තේ අවපාතය දෙසට බවය.
ලෝක කාර්මික නිෂ්පාදනයේ මධ්‍යස්ථානය වන චීනයේ තරම් එය අන් කොතැනවත් තියුනු ලෙස ප්‍රකාශ නොවේ. මේ සතිය මුල පලවූ නිල සංඛ්‍යාවලට අනුව, පහත වැටෙන ලෝක ඉල්ලුම හේතුකොටගෙන නොවැම්බර් මාසය තුල චීනයේ අපනයන, කැපී පෙනෙන පරිදි මන්දගාමී වූ අතර රෙන්මින්බි මුදල, වසර 4ක් තුල පහලම මට්ටමට ඇද වැටුනි. බලාපොරොත්තු වන්නේ, චීන මූල්‍ය බලධාරීන් මුදලට දෙන මුක්කුව ඉවත් කල හොත්, ගෝලීය ආර්ථිකය සිසාරා තවත් අවධමනාත්මක රැල්ලක් මුදාහරිමින් රෙන්මින්බි මුදල තවත් වේගයෙන් පහතට කඩා වැටෙනු ඇති බවටය.
මූල්‍ය හා ආර්ථික බලධාරීන්ගේ උඩ ස්ථරය අතර රටේ වර්ධනය පිලිබඳ බලාපොරොත්තු හීන වීම, නොවැම්බර් මාසය තුල විදේශ විනිමය සංචිත තුන්වන විශාලතම මාසික වැටීමත් සමඟ ප්‍රාග්ධනය පලා යාම මඟින් පෙන්නුම් කරයි.
2008 අර්බුදයෙන් ක්ෂනික ඉක්බිත්තෙහි පැවති විශ්වාසය, ඊනියා බ්‍රික්ස් රටවල් සමඟ එක්ව නැඟී එන ආර්ථිකයන්, ලෝක ධනවාදයට නව ස්ථාවරත්වයේ පදනමක් සම්පාදනය කරනු ඇතැයි යන්නය. එම රෝස පැහැ ගැන්වූ චිත්‍රය කුඩුපට්ටම් වී ඇත.
https://www.wsws.org/sinhala/2015/2015dec/econ-11d.html
එතකොට මෙ කම්කරුවො එලියට දැම්මෙ 2008 මුකුත් නොවිච්ච නිසා වෙන්න එති මෙහෙමත් බොරුව වපුරුවනවා![]()
මම දාස් කැපිටාල් කියවලා නැහැ. ඒක කම්මැලි පොතක් වෙන්න ඇති. අනික ඕවා දැන් ඔවුට් ඩේටඩ්.

මමත් කියන්නෙ ඒක ත්මයි හොදම...ඒවා ඔක්කොම වගේ සමාජවාදී පැත්තට බරයි.ඇමරිකාව කොහොමත් ඒ රටවල සෝශලිස්ටික් කැටගරි එකට දානවා.![]()
මේ පොත මම ගන්න හිතන් ඉන්නේ. උබ කලින් නුලක කියපු දේ නිසා කියවන්න අසහිතුනා. ඊලග පඩියෙන් ගන්නවා. අදකාලේ විබහගේ සමත්වීමට අ,අමතරව දැනුම ගොයන මිනිස්සු අඩුයි උබැගන සතුටුයි. අපේ උන් ඉගෙන ගන්නේ දැනුමට ආසාවේ නෙවෙයිනේ, රස්සාවක් හොයාගන්න් සුදුසුකම් සපුරගන්න් සහතික ගොඩගහ ගන්න විතරයි.
මොනා කරන්නද
ඔව් ගනිං මම නං hard copyයක් අරං නෑ බං ebook එකක් හොයාගෙන කියෙව්වෙ විද්‍යාව දකින විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු පොතක් බං
ජීවිතේට කියෝපු හොඳම පොත් වලිං එකක් තව අවුරුද්දක් විතර ගිහිං තව පාරක් කියවන්න ඕනෙ 
අපි ඉතිහාසය කියල ඉගෙන ගන්නෙ ද්‍රව්‍යමය ඉතිහාසයක්. ඉස්සර හදපුව තාක්ශණේ අනං මනං. Lent මිනිස්සු හිතන විදිහ වෙනස් වුන විදිහ ගැන ලියනව මේක තමා මං ජීවිතේට කියෝල තියෙන දැනට ආසම පොත #1. මිනිස්සු ඇයි පොලොව දෙවි කෙනෙක් විදිහට සැලකුවෙ, දැන් තියෙන scientific cognition එක ආරම්භ වුනේ කොහොමද, අපේ ලෝකෙට මේ ආර්ථිකේ නිසා වෙන්න යන්නෙ මොනාද වෙනකං කතා කරනව 
අපි සොබාදහමෙ හේතුඵල සම්බන්ධතා දකින්නෙ රේඛීය විදිහට. A නිසා B වෙනව B නිසා C වෙනව වගේ ඉස්සරහට යනව. මේකෙ ඔය ක්‍රමේ විවේචනය කරල විද්‍යාවෙ දැන් ටික ටික චක්‍රීය චින්තනේට හැඩගැහීගෙන යන විදිහ තියෙන්නෙ 
ලෝක ආර්තිකය මේ අපිට තියා සුපිරි පරිඝණකට වලටත් අනුමාන කරන්න බැරි එකක්. අනික එක පැත්තක ආර්තිකය කඩන් වැටෙනවා කියන්නෙ තව පැත්තක ආර්තිකය වර්ධනය වෙනව කියන එක. මේවා නිකන් චක්රාකාරව කැරකෙන දේවල්. කොයි කවුරැත් හැමදාම පොහොසත් වෙන්නෙත් නෑ හැමදාව දුප්පත් වෙන්නෙත් නෑ.
අනික අද කාලේ ආර්තික අවපාත 2008 විතරක් නෙමේ 2008 කලින් වෙච්ච ආර්තික අවපාත එක්කත් එකට බැදුිල තියෙන්නෙ. ඉතින් මේක අද ඊයේ වෙච්ච දෙයක් කියල හිතන්න එපා..

ඔය වීඩියෝ එක බලල ඉඳපංකො ඉස්සර වෙලාලෝකෙ වැඩිවීගෙන යන විශාදය එහෙම කාල් මාක්ස් ඒ කාලෙ පුරෝකථනය කරල තියෙනව ඒක බොහෝ දුරට ඇත්ත. මේකෙ උන් හෙට සඳුද කියල ත්‍රෙඩ් දාල දුක් වෙන විදිහම පොඩ්ඩක් අරං බලපං
19වෙනි සතවර්සෙ තිබුණ ආර්ථික සමාජීය ගැටලු සේරම විසඳිලා කියලද උඹ කියන්නෙ දැන් මාක්ස්වාදය 100%ක්ම වැඩක් නැති දර්ශනයක් වෙන්න ?
![]()
මම ගැන කිවොත් සරලව දැනුමට පෙරේතයෙක්. ජිවත් වෙන්න රස්සාවක් කරන්නම ඕන නිසා ආසව ඉශටක රගන්න බැරුව දගලන එකෙක්.


සොහොන;22912754 said:යකො 1917 අරගලය කරලා ලෙනින්ලා ට්‍රොස්කිලා මුලු ලොක තලයෙන් 22,402,200 km2 යොදවලා පිහිටගත්තු ussr වලට අඩ් තාලම වුනෙ මෙ දනවාදය ගැන ගැබුරුනි ලියවුනු පොත් අදයනය කරලායි
දන්නෙ නැත්තම් දැනගන්න මහින්ද චින්තනෙ කියවලා එ මිනිස්සුන්ට ජනෙල් උඩ වවුල්ලු වගෙ එල්ලෙන්න්න වුනෙ නැ![]()