
එක පාරකට එක දෙයක් හොදයි
ප්‍රශ්නෙ කම්කරුවෙක්ට සමාජවාදි අර්තික ක්‍රමයක බලය ගන්න බැ කියන එක
එ මිතයා මතයට උත්තර දුන්නා
දැන් අහන්නෙ ussr වල බිද වැටිම ගැන එක වෙනම දෙයක් ඉස්සෙල්ලා පාර ප්‍රශ්නයට ආදාලව දිපු උත්තරයට යන එන මන් නැ
එතනින් පස්සෙ තවත් එකක් අහලා උබලා නම් අදහන්න වටිනවා
