මාක්ස්වාදය

Oct 13, 2016
2,675
276
0
ආ ආවද :baffled: මාක්ස් හොඳයි කිව්වෙ ජෙප්පන්ට ගම දෙන්න ඕනෙ කියන එක නෙමේ :frown: පල යන්න අපේ ගම දෙන්නෑ :angry:

giphy.gif
 
Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,259
    3,839
    113
    මාක්ස්වාදය ගැන නලින් ද සිල්වාගේ අදහස
    මාක්වාදය නලින් ද සිල්වාට නයාට අඳුකොල වගේ වුනත්, නලින්ද සිල්වා
    මාක්වාදය ගැන දරන දාර්ශන අදහස ඔහුටම ආවේණික වූ සුවිශේෂි අදහසක්...

    නලින්ට අනුව මාක්ස්වාදය පසුගාමී චින්තනයක්.....
    නලින් ද සිල්වාට අනුව ප්‍රොතෙස්තන්ත විප්ලවය , පුනරුදය, ධනවාද කියන
    ඒවා එකම දම්වැලේ පුරුක් වගේ එකට ගැට ගැහෙන ඓතිහාසික අවස්ථා
    මාක්වාදීන්ට අනුව කොමියුනිස්ට්වාදය යනු මේ දම්වැලේ ඊළඟ පුරුක මෙන්ම
    අවසාන පුරුකයි. නමුත් නලින් ද සිල්වා කියන්නේ කොමුනිස්ට්වාදය යනු
    මේ ගමන් ගත් දිශාවට පිටුපා ආපසු ගමන් කිරීමක් ලෙසයි.

    ප්‍රොතෙස්තන්ත විප්ලවය , පුනරුදය හා ධනවාදය යන ඓතිහාසික අවාස්ථා
    වල ඇති එක් පොදු ලක්ෂණයක් ලෙස ඔහු පෙන්වා දෙන්නෙ... එතෙක් යුරෝපයේ
    සාමූහිකත්වය වෙනුවට පුද්ගලිකත්වය මතු කිරීමයි. තමාගේ පෞද්ගලික ආශා මුදුන්පනුවා
    ගැනීම මේ ව්‍යාපාර වල ප්‍රධාන අරමුණයි. ප්‍රොතෙස්තන්ත විප්ලවය ආගම සමාජයෙන් වෙන්
    කලා ,, පුනරුදය කලාව අධ්‍යාපනය සමාජයෙන් වෙන්කලා අවසානයේදී
    ධනවාදය නිෂ්පාදන ක්‍රියාවලිය සමාජයෙන් වෙන් කලා. ධනවාදය ශ්‍රමය කියන සාධකය
    කලින් පැවති සමාජ සම්බන්ධතා සියල්ලන්ගෙන්ම නිදහස් කලා.

    නමුත් මාක්ස්වාදය මේ රැල්ලට පිටුපෑවා මාක්ස්වාදය නැවත්ත අර කතෝලික යුරෝපයේ
    පැවති සාමූහිකත්වය ඉස්මතු කරන දර්ශනයක්. මාක්ස් ඉතා නිවරදි ලෙසම ධනවාදය
    මිනිසාගේ අධ්‍යාත්මයට කරන හානිය දැක්කා...නමුත් අවාසනාවට මාක්ස් මේකට එරෙහි වෙන්න
    යොදා ගත්තේ ද්‍රව්‍යවාදී දර්ශනක්.... ද්‍රව්‍යවාදී දර්ශනයකින් කවමදාවත් මිනිසාගේ
    අධ්‍යාත්මයේ ගැටලු වලට උත්තර දෙන්න බෑ.
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    :yes:
    මෙයා ලියන ඒව නං කියෝනව මං ආසම දර්ශනවාදිය :love:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,259
    3,839
    113
    :yes:
    මෙයා ලියන ඒව නං කියෝනව මං ආසම දර්ශනවාදිය :love:

    නලින් ද සිල්වාගේ වටිනාකම අද තේරුන් නැති වුනාට තව අවු 50 කින්
    විතර නලින් ද සිල්වා මේ රටේ බුද්ධිමය විප්ලවයක් ආරම්භ කරපු මහා යුග
    පුරුෂයෙක් වෙනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නලින් ද සිල්වාගේ වටිනාකම අද තේරුන් නැති වුනාට තව අවු 50 කින්
    විතර නලින් ද සිල්වා මේ රටේ බුද්ධිමය විප්ලවයක් ආරම්භ කරපු මහා යුග
    පුරුෂයෙක් වෙනවා.

    දර්ශනවාදීයො ගොඩක් අයට අත්වෙන ඉරණම ඕකද කොහෙද :sorry:
    කාල් මාක්ස් වුනත් කාල් මාක්ස්ලගෙ කාලෙ ඒ හැටි ප්‍රසිද්ධ කෙනෙක් නෙමේලු කවුරුත් ගනං අරගෙනවත් නෑලු :no: ඊට පස්සෙ මිනිස්සු කාල් මාක්ස්ව ඇදහුවෙ නැති ටික විතරයි :sorry:
    නලීන් ද සිල්ව ලියල තියෙන දේවලුත් තව දශක කිහිපයක් ගියාට පස්සෙ මිනිස්සුන්ට තේරුම් යයි :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මාක්ස්වාදය ගැන නලින් ද සිල්වාගේ අදහස
    මාක්වාදය නලින් ද සිල්වාට නයාට අඳුකොල වගේ වුනත්, නලින්ද සිල්වා
    මාක්වාදය ගැන දරන දාර්ශන අදහස ඔහුටම ආවේණික වූ සුවිශේෂි අදහසක්...

    නලින්ට අනුව මාක්ස්වාදය පසුගාමී චින්තනයක්.....
    නලින් ද සිල්වාට අනුව ප්‍රොතෙස්තන්ත විප්ලවය , පුනරුදය, ධනවාද කියන
    ඒවා එකම දම්වැලේ පුරුක් වගේ එකට ගැට ගැහෙන ඓතිහාසික අවස්ථා
    මාක්වාදීන්ට අනුව කොමියුනිස්ට්වාදය යනු මේ දම්වැලේ ඊළඟ පුරුක මෙන්ම
    අවසාන පුරුකයි. නමුත් නලින් ද සිල්වා කියන්නේ කොමුනිස්ට්වාදය යනු
    මේ ගමන් ගත් දිශාවට පිටුපා ආපසු ගමන් කිරීමක් ලෙසයි.

    ප්‍රොතෙස්තන්ත විප්ලවය , පුනරුදය හා ධනවාදය යන ඓතිහාසික අවාස්ථා
    වල ඇති එක් පොදු ලක්ෂණයක් ලෙස ඔහු පෙන්වා දෙන්නෙ... එතෙක් යුරෝපයේ
    සාමූහිකත්වය වෙනුවට පුද්ගලිකත්වය මතු කිරීමයි. තමාගේ පෞද්ගලික ආශා මුදුන්පනුවා
    ගැනීම මේ ව්‍යාපාර වල ප්‍රධාන අරමුණයි. ප්‍රොතෙස්තන්ත විප්ලවය ආගම සමාජයෙන් වෙන්
    කලා ,, පුනරුදය කලාව අධ්‍යාපනය සමාජයෙන් වෙන්කලා අවසානයේදී
    ධනවාදය නිෂ්පාදන ක්‍රියාවලිය සමාජයෙන් වෙන් කලා. ධනවාදය ශ්‍රමය කියන සාධකය
    කලින් පැවති සමාජ සම්බන්ධතා සියල්ලන්ගෙන්ම නිදහස් කලා.

    නමුත් මාක්ස්වාදය මේ රැල්ලට පිටුපෑවා මාක්ස්වාදය නැවත්ත අර කතෝලික යුරෝපයේ
    පැවති සාමූහිකත්වය ඉස්මතු කරන දර්ශනයක්. මාක්ස් ඉතා නිවරදි ලෙසම ධනවාදය
    මිනිසාගේ අධ්‍යාත්මයට කරන හානිය දැක්කා...නමුත් අවාසනාවට මාක්ස් මේකට එරෙහි වෙන්න
    යොදා ගත්තේ ද්‍රව්‍යවාදී දර්ශනක්.... ද්‍රව්‍යවාදී දර්ශනයකින් කවමදාවත් මිනිසාගේ
    අධ්‍යාත්මයේ ගැටලු වලට උත්තර දෙන්න බෑ.

    මිනිහාට මොන මාක්ස්වාදය ජන 9 රනිල්ගෙ මෙත්‍රිගෙ උඩොක්කුවට වෙලා දින 100 සපොර්ට් කරා :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාක්ස්වාදය නිසා ඒකාධිපති පාලකයො බිහි උනා. කැස්ත්‍රෝ මැරෙනකල් බලය අතෑරියෙ නෑ. මැරෙනකොට තමන්ගෙ සහෝදරයට බලය දීල මලා.

    ජවිපෙ උදාහරණයකට ගන්න. විජේවීර මැරෙනකල්ම නායකය. ඊට පස්සෙ මාක්ස්වාදෙ දන්නෙ නැති සෝමවංස එලවන කල් හිටිය. දැන් අනුර.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මාක්ස්වාදය නිසා ඒකාධිපති පාලකයො බිහි උනා. කැස්ත්‍රෝ මැරෙනකල් බලය අතෑරියෙ නෑ. මැරෙනකොට තමන්ගෙ සහෝදරයට බලය දීල මලා.

    ජවිපෙ උදාහරණයකට ගන්න. විජේවීර මැරෙනකල්ම නායකය. ඊට පස්සෙ මාක්ස්වාදෙ දන්නෙ නැති සෝමවංස එලවන කල් හිටිය. දැන් අනුර.

    ජවිපෙ කිසිදාක මාක්ස්වාදී පක්ෂයක් නො වී ය. එය ආරම්භයේ පටන් ම පදනම් වූයේ, ස්ටැලින්වාදය, කැස්ත්‍රෝවාදය හා සිංහල ජනතාවාදය මත ය. පසුගිය දශක දෙකක කාලය තිස්සේ, පක්ෂය කොලඹ දේශපාලන සංස්ථාපිතයට ඒකාග‍්‍ර වී ඇති අතර රටේ දෙමල සුලුතරයට එරෙහි වර්ගවාදී යුද්ධයේ ඝෝෂාකාරී ආධාරකරුවෝ ද වූහ. කම්කරුවන් හා තරුනයන් අතර පුලුල්ව අපකීර්තියට පත්ව ඇති ජවිපෙ කම්කරු පන්තියට නව දේශපාලන උගුලක් ලෙස පුනර්ජීවනය කිරීමේ මංමුලා සහගත උත්සාහයක විපරිමතධාරී කන්ඩායම යෙදී සිටී.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    සරලව

    මේ කත අකරන්නේ සමාජ ආර්ථික ක්‍රමයක්. දනවාදය හා සමාජවාදය දෙකම කතා කරන්න නිෂ්පාදනය ගැන.

    අපි පුටුවක් හැදීම ගමු

    එකේ හැදෙන්නේ embodied labour (EL ) +live labour (LL) කියන දෙකේ එකතුවෙන්

    embodied labour (EL ) +live labour (LL) = Product

    embodied labour (EL ) කියන්නේ උපකරන අමුද්‍රව්‍ය, බුමිය. live labour (LL) වලින් තමයි නිර්මාණය කරන්නේ, EL දෙන්නේ හිමිකරුවා.
    එත්කොට EL වල අගය 100 නම් LL වල අගය 100 නම් Product එකේ අගය 200. මේ 200න 100ක් දන්නේ අයිති කාර්යා 100ක් කම්කරුවා (සේවකයා, නිර්මනශිල්පිය) අයිති කාරයා එයාගේ 100 ගානවා. ඉතිරි 100ට මොකද වෙන්නේ. ඉතිරි 100 අයිති LL ට වුනාට එයට 100 ම ලැබෙන්නේ නැ. එයට ලැබෙන්නේ 50ක් කියමු. එත් කොට 50 ක් ඉතිරි වෙනවා. මෙන්න මේක තමයි අතිරික්තය.මේ අතිරික්තය capitalism එකේදී සම්පුර්ණයෙන් අයිතිකාරයා ගානව.

    සමජවදෙදි කරන්නේ මෙන්න මේ අතිරික්තය පුටුව හදන්න සහබගිවන සියලු දෙනාට ඒ ඒ අයගේ සහමගිත්වය අනුව බෙදිලා යනවා. එක තීරණය කරන්න පුටුව හදන්න සහබගිවූ සියලු දෙනාගේ කැමැත්ත අනුව. capitalism එකේදී එක තීරණය කරන්න EL දන එක්කෙනා (ආයතනයේ අද්දක්ෂ්ක මණ්ඩලය)

    රුසියාවේදී, හා චිනේදී මේක වුනේ වෙන්නේ මෙහෙම නෙවයි. එකේ වුනේ පුස්ගලික අදක්ෂ්ක මණ්ඩලය රජයෙන් විස්ථාපනය වුන එක විතරයි. අතිරික්තය බෙදෙන්නේ කොහොමද කියන එක තීරණය කිරීමට සමාජයේ පහල කොටස්වලට ලොකු බලපෑමක් කරන්න රුසියාවේදී පුළුවන් වුනේ නැ එක පරදන හ්ර්තුවක් රුසියානු සමුහාණ්ඩුව කඩාවැටීමට.

    සරල පැහැදිලි කිරීමට බොහොම ස්තූතී .
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,259
    3,839
    113
    සොහොන;22918238 said:
    මිනිහාට මොන මාක්ස්වාදය ජන 9 රනිල්ගෙ මෙත්‍රිගෙ උඩොක්කුවට වෙලා දින 100 සපොර්ට් කරා :lol:

    උඹ දින සීයට සපෝට් කලා කියන්නෙ මාක්ස්වාදයද නැත්නම් නලින්ද සිල්වාද?
     
    • Like
    Reactions: hansanax

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    main points
    1. ධනවාදයෙ තියෙන්නෙම සූරාකෑමක් :yes:
    2. ධනවාදය පටං ගන්නෙම මංකොල්ල කෑමකිං :yes: (සුද්දො රටවල් අල්ලගෙන ඒ රටවල් වල තියෙන දේවල් කොල්ල කාල තියෙන්නෙ මේකයි)
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සරලව

    මේ කත අකරන්නේ සමාජ ආර්ථික ක්‍රමයක්. දනවාදය හා සමාජවාදය දෙකම කතා කරන්න නිෂ්පාදනය ගැන.

    අපි පුටුවක් හැදීම ගමු

    එකේ හැදෙන්නේ embodied labour (EL ) +live labour (LL) කියන දෙකේ එකතුවෙන්

    embodied labour (EL ) +live labour (LL) = Product

    embodied labour (EL ) කියන්නේ උපකරන අමුද්‍රව්‍ය, බුමිය. live labour (LL) වලින් තමයි නිර්මාණය කරන්නේ, EL දෙන්නේ හිමිකරුවා.
    එත්කොට EL වල අගය 100 නම් LL වල අගය 100 නම් Product එකේ අගය 200. මේ 200න 100ක් දන්නේ අයිති කාර්යා 100ක් කම්කරුවා (සේවකයා, නිර්මනශිල්පිය) අයිති කාරයා එයාගේ 100 ගානවා. ඉතිරි 100ට මොකද වෙන්නේ. ඉතිරි 100 අයිති LL ට වුනාට එයට 100 ම ලැබෙන්නේ නැ. එයට ලැබෙන්නේ 50ක් කියමු. එත් කොට 50 ක් ඉතිරි වෙනවා. මෙන්න මේක තමයි අතිරික්තය.මේ අතිරික්තය capitalism එකේදී සම්පුර්ණයෙන් අයිතිකාරයා ගානව.

    සමජවදෙදි කරන්නේ මෙන්න මේ අතිරික්තය පුටුව හදන්න සහබගිවන සියලු දෙනාට ඒ ඒ අයගේ සහමගිත්වය අනුව බෙදිලා යනවා. එක තීරණය කරන්න පුටුව හදන්න සහබගිවූ සියලු දෙනාගේ කැමැත්ත අනුව. capitalism එකේදී එක තීරණය කරන්න = දන එක්කෙනා (ආයතනයේ අද්දක්ෂ්ක මණ්ඩලය)

    රුසියාවේදී, හා චිනේදී මේක වුනේ වෙන්නේ මෙහෙම නෙවයි. එකේ වුනේ පුස්ගලික අදක්ෂ්ක මණ්ඩලය රජයෙන් විස්ථාපනය වුන එක විතරයි. අතිරික්තය බෙදෙන්නේ කොහොමද කියන එක තීරණය කිරීමට සමාජයේ පහල කොටස්වලට ලොකු බලපෑමක් කරන්න රුසියාවේදී පුළුවන් වුනේ නැ එක පරදන හ්ර්තුවක් රුසියානු සමුහාණ්ඩුව කඩාවැටීමට.

    ඔය LL කියන දේට හරිහමන් අගයක් නැහැ නිශ්චිතව මෙච්චරයි කියල. ඕක EL වලත් සුලු වශයෙන් තියෙනවා. නමුත් LL වලදි තමා හොදින් ම පේන්නෙ ඒක. LLට ඕනිම අගයක් දෙන්න පුලුවන් LL ඒ දෙන අගයට කැමති නම්. ධනවාදයේ මූලික හරයක් තමා ඒක. ඒ කියන්නෙ අයිතිකාරයා තමා තීරණය කරන්න ඕනි LL දෙන්න පුලවන් හොදම අගය මොකක්ද කියල අදාල වෙළද පළ ඇතුලෙ. සමාජවාදයෙදි මේ තීරණය ගන්නෙ ආන්ඩුව. ආන්ඩුව ඒ තීරණ ගන්නෙ වෙළද පළක් ගැන හිතල නෙමෙයි. එතන තමා සමාජවාදය බිදවැටෙන මූලික අඩිතාලම වැටෙන්නෙ.

    අනික සමාජවාදය ඇතුලේ නිශ්පාදනයකින් ලැබෙන ලාබය බෙදෙන්න කොහොමද කියල ඒ නිපදවීමට දායක වෙච්ච මිනිස්සුන්ට තීරණය කරන්න බැහැ. ඒ මිනිස්සුන්ගේ රාජකාරිය වෙන්නෙ රජය කියන විදියට වැඩ කරන එක විතරයි. අතිරික්තය කොහොමද බෙදිල යන්න ඕනි කියල තීරණය වෙන්න රජයේ ඉහළ පුටුවල ඉන්න කීප දෙනෙක් අතින්.

    මේ ක්රමය වෙනස් කරන්න බැහැ කොහොමත්. සමාජයෙ පහළ ස්තරයේ ඉන්න කම්කරැවට සමාජවාදය ඇතුලේ ලොකු හඩක් නැහැ. තමන්ගේ කොමියුනියන් එක හැසිරෙන්න ඕනි කොහොමද කියල කම්කරැවන්ට තීරණය කරන්න බැහැ. එහෙම තීරණ ගන්න කම්කරැවන්ට පුලුවන් උනොත් වෙන්නෙ සමාජවාදය බිදවැටිල ධනවාදය ඉස්මතු වෙන එක ප්රජාතන්තරවාදය හරහා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    main points
    1. ධනවාදයෙ තියෙන්නෙම සූරාකෑමක් :yes:
    2. ධනවාදය පටං ගන්නෙම මංකොල්ල කෑමකිං :yes: (සුද්දො රටවල් අල්ලගෙන ඒ රටවල් වල තියෙන දේවල් කොල්ල කාල තියෙන්නෙ මේකයි)

    සූරාකෑම ‍කොයි අර්ත ක්රමය යටතෙත් තියෙන දෙයක්. සමාජවාදෙ ඇතුලේ ඒක ඉතාම වැඩී

    ධනවාදය මංකොල්ලයකින් පටන් ගන්නවා කියන එක ඒ තරම්ම සාධාරණ නැහැ නේද. ධනවාදය ආරම්භ වෙන්න යම් පුද්ගලයෙක් සතු අතිරික්ත නිශ්පාදනය ඒ පුද්ගලයට අවශය වෙන නිශ්පාදනයක් එක්ක හුවමාරැ කරන්න පටන් ගන්න කොටනේ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සූරාකෑම ‍කොයි අර්ත ක්රමය යටතෙත් තියෙන දෙයක්. සමාජවාදෙ ඇතුලේ ඒක ඉතාම වැඩී

    ධනවාදය මංකොල්ලයකින් පටන් ගන්නවා කියන එක ඒ තරම්ම සාධාරණ නැහැ නේද. ධනවාදය ආරම්භ වෙන්න යම් පුද්ගලයෙක් සතු අතිරික්ත නිශ්පාදනය ඒ පුද්ගලයට අවශය වෙන නිශ්පාදනයක් එක්ක හුවමාරැ කරන්න පටන් ගන්න කොටනේ..

    උඹ මේකත් බලල නෑනෙ :D
    අතිරික්ත නිශ්පාදනේ කොහෙන්ද එන්නෙ :D ඒක තමා මාක්ස් කියල තියෙන්නෙ capitalism එකයි imperialism එකයි අතරෙ ලොකු සම්බන්ධයක් තියෙනව කියල :) කතාව බොහෝ දුරට ඇත්ත අද සංවර්ධිත රටවල් බලපං ඒ හැම රටක්ම වගේ ඉතිහාසයේ වෙන රටවල් මංකොල්ල කාපු රටවල් :yes:
    එහෙම නැත්තං තෙල් වගේ දෙයක් තියෙන්න ඕනෙ :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    main points
    1. ධනවාදයෙ තියෙන්නෙම සූරාකෑමක් :yes:
    2. ධනවාදය පටං ගන්නෙම මංකොල්ල කෑමකිං :yes: (සුද්දො රටවල් අල්ලගෙන ඒ රටවල් වල තියෙන දේවල් කොල්ල කාල තියෙන්නෙ මේකයි)

    :lol: මනුස්සයො හැම සුද්දටම ඔනෙ උනෙ නැ ර්ස්ටවල් මන්කොල්ල කන්න සුද්දොන්ගෙත් කම්කරුවො ඉන්නවා උන් ආවෙ නැනෙ එ රටවල දනපති පාලකයින්ටයි ඔනෙ උනෙ

    උබෙ සමාජවාදි දැනුම 0