මෙම මනරම් දිය ඇල්ල පිහිටා ඇත්තේ කළුතර දිස්ත්රික්කයේය .මතුගමට ඇවිල්ල තිරුවනකෙටිය -අගලවත්ත පාරේ දිගටම ගියාම ලත්පඳුර හන්දිය හම්බෙනවා .එතනින් වමට හරවල
පාරේ ඉස්සරහට ගියාම මොල්කව හන්දිය .ඒ හන්දියෙන් දකුණට හරවල 10km විතර ගියාම පාර අද්දරට පෙනෙන
අලංකාර මාකෙලිය ඇල්ල පේනවා . මෙය කලවාන ප්රදේශයෙන් පටන් ගන්නා කළු ගඟේ අතු ගංගාවකින් හැදිලා තියෙන්නෙ .මෙය
50m විතර උසයි .මෙමෙ දිය ඇල්ල නිරිත දිග මෝසමෙන් පෝෂණය වෙනවා .මෙහි ජනවාරි -මාර්තු දක්වා කාලය හැරුණු විටි
වසරේ ඉතිරි කාලයේ දිය පිරිල තියෙනවලු .අපි මේ ඇල්ල බලන්න ගියේ අගෝස්තු මාසයේ අන්තිම සතියේ ,ඒ කාලේ දිය ඇල්ල හොඳට බල ගන්නා පුළුවන් උනා .ඇල්ල ඉහල දිය පිරි ජල තටාකයක් තියෙනවා .මේකේ දිය නෑම බොහෝ අනතුරු සහිත බව ගමේ කට්ටිය කියනවා .මෙහි නෑමට පැමිණ 40ක් පමණ පිරිසක් මිය ගොස් ඇති බව සඳහන් වෙනව . මේ ඇල්ල පසු කරල පාරේ ඉස්සරහට ගියාම නෑමට සුදුසු ස්ථානයක් තියෙනවා .

Last edited: