මාගම්පුර වරාය විකීණිම පිලිබද ඔබේ අදහස

වරාය පැවරීම

  • Total voters
    152
  • Poll closed .

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මාගම්පුර වරාය විකීණිම පිලිබද ඔබේ අදහස

    capture629.jpg

    උබලා ‍මොකද හිතන්නේ මාගම්පුර වරාය විකුණපු එක ගැන ආන්ඩුව බදු දුන්නා කිව්වට මේක බදු දීලා තියෙන්නේඅවුරුදු 99X2කට(නීතිය නමලා )සාමාන්‍යයෙන් විදේශිය සමාගම් වලට ලංකා‍වේ ඉඩම් පවරන්න බෑ සින්නක්කරව අවු 99 කට තමයි දෙන්න පුලුවන් එත් මුන් මේක ටර්ම්ස් දෙකකට දීලා තියෙන්නේ ඒ කියන්නේ අවු 198 කට වරාය පවරලා තියෙන්නේ. මේක විකුණලත් තියෙන්නේ ඇ ඩො බිලියන 1.5 ආසන්න මුදලකට ඒත් එක්කම ඉඩම් අක්කර 4000 පමණත් මේ සමාගමට ලබා දීලා තියෙනවා.

    අනිත් කාරණය මේකෙ වැඩකරන සේවකයෝ දැන් වැඩවර්ඡනයක නිරත වෙනවා මුන් ඉල්ලන්නේ වරාය අධිකාරියට මේ අය පත්කරගන්නලු එකත් අමුතු ඉල්ලිමක් තමයි මොකද 95% මේ අය දේශපාලන පත්විම් ලබපු අය තේරුමක් නැතිව වරාය අධිකාරියට දාහකට ආසන්න සේවකයො බදවා ගන්නවා කියන්නේ තවත් ලෙඩක් .අනිත් ඇයි මේ අය රඡයේ රැකියාම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ප්‍රශන රාශ්‍රියක් ඇති කරලා තමයි මාගම්පුර වරාය චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගමට ඊයේ පැවරුවේ.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,777
    28,926
    113
    Honda theeranayak. MR Colombo South Container Terminal eka dunna chinese company ekatama thamai lease karala thiyenne.

    Sri Lanka, China Merchants Port Holdings in deal to operate Hambantota port
    Dec 07, 2016 19:07 PM GMT+0530 | 0 Comment(s)

    ECONOMYNEXT – The Sri Lankan government has approved a deal in which China Merchants Port Holdings will operate the southern Hambantota port under a public-private partnership arrangement, a spokesman said.

    - http://www.economynext.com/Sri_Lank...n_deal_to_operate_Hambantota_port-3-6821.html

    CMHI Name Change To “China Merchants Port Holdings Company Limited

    - http://www.cmhi.com.hk/Detail.aspx?D=24,3819,23,54,55,23

    Me wage thamai:

    Colombo South Container Terminal CSCT

    The 2.4 million teus capacity Colombo South Container Terminal, the first terminal under new expansion in the Port of Colombo is built by Colombo International Container Terminals Ltd., (CICT), a joint venture Company between China Merchants Holdings (International) Co., Ltd. (CMHI) and the Sri Lanka Ports Authority (SLPA). It is developing the new port under a 35-year build, operate, and transfer agreement with the SLPA.

    Commenced construction in December 2011, the first "pace" was ceremonially opened for traffic on 8 August 2013 making Colombo Port complex one of the biggest in the World.
     
    Last edited:
    • Like
    Reactions: SadSandun

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ප්‍රකොටි ගානක් වටින හම්බන්තොට වරාය විකුනගෙන කෑවෙ වද අගමැතියගෙ ආර්තික ඔස්තාර් වැඩපිලිවෙල යටතේ.ඔක වගේ රටෙ ජාතික සම්පත් විකුනන තිරිසනෙක් රටේ අගමැති විදිහට පත් වීමේ ජාතියේ අවාසනාවක්. වෙනස ගාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක් රැලට දැන් සතුටුද?? තොපිට වෙනස උදා උනාද පරයිනෙ....:dull:
     
    • Like
    Reactions: deepwater

    monson

    Well-known member
  • May 7, 2007
    25,777
    28,926
    113
    අර්ජුන ආණ්ඩුවට එරෙහිව වරායේ සේවකයන් වර්ජනයට පොළඹවයි: කුමන්ත්‍රණයේ සුල මුල මෙන්න

    වරාය ඇමැති අර්ජුන රණතුංග ආණ්ඩුවට එරෙහිව වරාය සේවකයන් වර්ජන කිරීමට පොළඹවන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    අර්ජුන සහ ආණ්ඩුව අතර සංහිඳියාව බිඳ වැටී ඇති අතර අර්ජුනගේ ගිනස් ගහ අතර මග නතර කිරීමට බලපා ඇත්තේද එයම බව දැන ගන්නට තිබේ.

    වර්තා වන අන්දමට සුල මුල මෙසේය.

    පාඩු ලබන හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමෙහිලා ආණ්ඩුව ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව වරාය චීන සමාගමකට දීමටත් ඒ හා බැඳුනු සංවර්ධන වැඩ සටහන අනුව හම්බන්තොට ප්‍රදේශයෙන් අක්කර 15000 ක් නිදහස් වෙළඳ කලාපයක් ලෙස වෙන් කිරීමටත් සැලසුම් කර තිබේ. මෙම කටයුතු සිදු කිරීමට රාජ්‍ය ආයතන කිහිපයක් එක්ව කටයුතු කරන අතර එය පාරදෘශ්‍යව සිදු කෙරේ. කිසිවෙකුට අත යට කුට්ටියක් ගසා කෑමට ඒ නිසාම නොහැකි වී තිබේ. මේ කටයුත්තේදී වරාය භාර ඇමැතිවරයා ලෙස අර්ජුන රණතුංගට හෝ සභාපති ලෙස ධම්මික රණතුංගට කිසිදු කුට්ටියක් ගසා කෑමට නොහැකි වී ඇති බැවින් අර්ජුන මෙම වැඩ පිළිවෙල කඩා කප්පල් කිරීමට කටයුතු කරයි. මෙම වැඩ පිලිවෙල පිළිබඳ චීනය සමග කරන ලද සාකච්ඡාවන්හිදී අගමැතිවරයා අර්ජුන රණතුංගව චීනයට රැගෙන නොයෑම ගැනද අර්ජුන රණතුංග කෝප වී සිටී. සෑම කාරියකින්ම හොරකම් කිරීමට පුරුදු වී ඇති රණතුංග චෞර පවුලට මේ සිද්ධියේදී සත පහක් හෝ හොරා කෑමට නොහැකි වීම නිසා මොවුන් හම්බන්තොට වරාය පෞද්ගලික කිරීමට එරෙහිව යැයි කියා එහි සේවකයන් වර්ජන සඳහා පොළඹවා ඇත.

    මෙහි කොන්ත්‍රාත්තුව බාර ගෙන ඇත්තේ වරායේ වෘත්තීය සමිති එකමුතුව බිඳ දැමූ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ලේකම් චන්ද්‍රසිරි මහගමගේ ය. ඔහු සමිති එකමුතුවේ සමගිය බිඳ දැම්මේද අර්ජුන සමග ඩීල් එකක් ගසමිනි. දැන් අර්ජුන ඔහු ලවා තම ආණ්ඩුවේ ප්‍රතිපත්තියට එරෙහිව වර්ජන මෙහෙයවයි.

    අර්ජුනගේ කුපාඩි ක්‍රියාව දැන ගත් ආණ්ඩුවේ ප්‍රධානීන් අර්ජුනට දැනවීමේ අදහසින් ඔහුගේ ගිනස් ගහ අතර මගින් නතර කරවා ඇත. කාදිනල් තුමන් ගේ ප්‍රකාශය ආණ්ඩු ප්‍රධානියෙකුගේ ඉල්ලීමක් අනුව සිදුකරන ලද්දකැයි දැන ගන්නට තිබේ.

    කෙසේ වෙතත් ගිනස් ගහ අතර මගින් නතර කිරීමට සිදුවීමෙන් පසුව අර්ජුන දැන් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට එරෙහිව වර්ජන සඳහා වෘත්තීය සමිති නායකයන් පොළඹවීමට කටයුතු කරමින් සිටී. පසුගිය කාලයේ තමන්ට එරෙහි වීම නිසා විවිධ බොරු චෝදනා එල්ල කරමින් නඩු වලට පැටලැවූ වෘත්තීය සමිති නායකයන්ට අර්ජුන දැන් පිං සෙන්ඩු වෙමින් සිටින බව දැන ගන්නට ඇත.

    - http://www.lankaenews.com/news/4944/si
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ මන්දා බන්. දැන් ඔක විකුනනවා කියන්නේ ලොකු ගානකට නේද? ගන්න උන් කරන දැන් ආන්ඩුවට ගෙන්නගන්න බැරි නැව මොකක්ද බන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හම්බන්තොට වරාය විතරක් නෙමේ වද අගමැතිය කොලබ වරායෙත් ජැටියක් විකුනගෙන කන්ඩයි හදන්නෙ.නොතේරෙනම දේ තමයි ලාබ ලබන කොලබ වරාය විකුනගෙන කන්ඩ හදන්නෙ, මොන නිර්නායක යටතේද කියල.:(:(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ මන්දා බන්. දැන් ඔක විකුනනවා කියන්නේ ලොකු ගානකට නේද? ගන්න උන් කරන දැන් ආන්ඩුවට ගෙන්නගන්න බැරි නැව මොකක්ද බන්..

    එක තමයි බන් මොකක් හරි කේස් එකක් තියෙනවා රටක වරායක් මෙහෙම දෙන එකත් හොද දෙයක් නෙවෙයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එක තමයි බන් මොකක් හරි කේස් එකක් තියෙනවා රටක වරායක් මෙහෙම දෙන එකත් හොද දෙයක් නෙවෙයි.
    මටත් තියන ප්‍රශ්නේ. වරාය පාඩු නම්, නැව් නැත්තම් චීන්නු වරාය අරගෙන මොනවද කරන්න යන්නේ. :oo:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මටත් තියන ප්‍රශ්නේ. වරාය පාඩු නම්, නැව් නැත්තම් චීන්නු වරාය අරගෙන මොනවද කරන්න යන්නේ. :oo:

    ඔක පවරන කොට මේ ගන්න සමාගම මෙතන මොකද්ද කරන්න හදන්නේවත් කියලා වත් රඡය හොයලා බැලුවද දන්නේ නෑ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    මුං දන්නේ රාජ්‍ය දේපල විකුනන්න විතරයි. වරාය විකුනන්න ප්‍රධානම හේතුවක් තමයි ඕකෙන් රටට යහපතක් උනොත් ඒ ක්‍රෙඩිට් එක යන්නේ මහින්දට. ඒ නිසා මහින්ද කරපු හැමදේම තේරුමක් නැති දේවල් කියලා මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න ඕවා විකුනනවා. දැනටමත් රැවටිලා කියන එක නොතේරෙන කොළ UNP ගොබ්බයින්ට නම් පොනිල් කරන කියන දේවල් ඇත්ත වගේ තමා පෙන්නේ.

    :angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එක තමයි බන් මොකක් හරි කේස් එකක් තියෙනවා රටක වරායක් මෙහෙම දෙන එකත් හොද දෙයක් නෙවෙයි.
    එකම කේස් එක රට කරනවන මහ එකාගෙ තියෙන ගොන් කම. ඔය පොල් බුරුවට නොතේරෙනවද වරාය අපිටම දියුනු කරල ගන්ඩ පුලුවන් කියල, දැන් ඔක ගන්න උන් ඔක දියුනු කරල ගත්තම කොලබ වරායට එන නැව් ටිකත් උන් ගන්නව.ඉට පස්සෙ අපේම රටේ තියෙන වරායෙ ආදායම යන්නෙ පිට රටකට නේද??? ඔය දේ ඔය වද පොන්සියට නොතේරෙනවද??? ඔකට වහි නැති හෙන ගහන්ඩ ඔනෙ සක්කිලිය... ඌට ලමයි නැති උනාට මේ ලකාවෙ උපදින්ඩ ඉන්න ලමයින්ටත් එක්ක කරන මහා අපරාදයක්....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔක පවරන කොට මේ ගන්න සමාගම මෙතන මොකද්ද කරන්න හදන්නේවත් කියලා වත් රඡය හොයලා බැලුවද දන්නේ නෑ.
    දෙකක් නැ ඔකුන් ඔතන මිලිටරි වැඩ වලට ගනියි. පිටින් කමර්ශල් කියලා චීනේ තියනවා ඇති තරම් ශෙල් කොපරේශන්. එකෙන් එකක් බස්සලා ඔතන මිලිටරි වැඩ කරයි. ඉන්දියන් උන්ටයි ඇමෙරිකන් උන්ටයි දැන් උන ගැනෙයි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,777
    28,926
    113
    එකම කේස් එක රට කරනවන මහ එකාගෙ තියෙන ගොන් කම. ඔය පොල් බුරුවට නොතේරෙනවද වරාය අපිටම දියුනු කරල ගන්ඩ පුලුවන් කියල, දැන් ඔක ගන්න උන් ඔක දියුනු කරල ගත්තම කොලබ වරායට එන නැව් ටිකත් උන් ගන්නව.ඉට පස්සෙ අපේම රටේ තියෙන වරායෙ ආදායම යන්නෙ පිට රටකට නේද??? ඔය දේ ඔය වද පොන්සියට නොතේරෙනවද??? ඔකට වහි නැති හෙන ගහන්ඩ ඔනෙ සක්කිලිය... ඌට ලමයි නැති උනාට මේ ලකාවෙ උපදින්ඩ ඉන්න ලමයින්ටත් එක්ක කරන මහා අපරාදයක්....

    ethakota MR oya company ekatama colombo south terminal eka dunnahama hondaida? :lol::lol::lol:

    port2.jpg

    Last year, Sri Lanka managed to cause a good deal of trepidation in New Delhi when a Chinese submarine, Changzheng-2, was spotted docking in Colombo, flanked by a Chinese warship. Observers took the visit as a sign that China “has its sights set on dominating the Indian Ocean.” Still, the submarine visit put Sri Lanka in a bit of an awkward position diplomatically with New Delhi. One important detail of the entire incident that did not make it into mainstream reporting was that the sub did not dock in a Sri Lanka-controlled port facility designed to accommodate military vessels. Instead, the submarine ended up at the Colombo South Container Terminal (CSCT), a facility controlled by a Chinese developer. While that facility was able to accommodate the submarine, the entire incident may have taken place without the express approval of the Mahinda Rajapaksa government.

    - http://thediplomat.com/2015/03/sri-lanka-may-bar-port-visits-by-chinese-submarines/
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එකම කේස් එක රට කරනවන මහ එකාගෙ තියෙන ගොන් කම. ඔය පොල් බුරුවට නොතේරෙනවද වරාය අපිටම දියුනු කරල ගන්ඩ පුලුවන් කියල, දැන් ඔක ගන්න උන් ඔක දියුනු කරල ගත්තම කොලබ වරායට එන නැව් ටිකත් උන් ගන්නව.ඉට පස්සෙ අපේම රටේ තියෙන වරායෙ ආදායම යන්නෙ පිට රටකට නේද??? ඔය දේ ඔය වද පොන්සියට නොතේරෙනවද??? ඔකට වහි නැති හෙන ගහන්ඩ ඔනෙ සක්කිලිය... ඌට ලමයි නැති උනාට මේ ලකාවෙ උපදින්ඩ ඉන්න ලමයින්ටත් එක්ක කරන මහා අපරාදයක්....
    ඔබගේ අදහස අගනේය. නමුත් වචන බාවිතයේදි මීට වඩා සැලකිලිමත්වන්න..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    අර්ජුන ආණ්ඩුවට එරෙහිව වරායේ සේවකයන් වර්ජනයට පොළඹවයි: කුමන්ත්‍රණයේ සුල මුල මෙන්න

    වරාය ඇමැති අර්ජුන රණතුංග ආණ්ඩුවට එරෙහිව වරාය සේවකයන් වර්ජන කිරීමට පොළඹවන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    අර්ජුන සහ ආණ්ඩුව අතර සංහිඳියාව බිඳ වැටී ඇති අතර අර්ජුනගේ ගිනස් ගහ අතර මග නතර කිරීමට බලපා ඇත්තේද එයම බව දැන ගන්නට තිබේ.

    වර්තා වන අන්දමට සුල මුල මෙසේය.

    - http://www.lankaenews.com/news/4944/si

    :shocked::shocked::shocked::shocked:

    ආ මෙන්න monsoon හොයාගෙන............පොලිස් බල්ලෙක් විදියට පොලිස් නිල සුනඛ අංශයට පත්වීමක් ගන්න තිබුනා ඕක පොනිල්ටයි, හිටන්ටයි පෙන්නුවානම්..

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දෙකක් නැ ඔකුන් ඔතන මිලිටරි වැඩ වලට ගනියි. පිටින් කමර්ශල් කියලා චීනේ තියනවා ඇති තරම් ශෙල් කොපරේශන්. එකෙන් එකක් බස්සලා ඔතන මිලිටරි වැඩ කරයි. ඉන්දියන් උන්ටයි ඇමෙරිකන් උන්ටයි දැන් උන ගැනෙයි.

    වෙන්න පුලුවන් ප්‍රයිවට් කොම්පැනියක් වුනාට දැන් චීනය අනිත් රටවල මේවගේ දේපල ගන්නේ පෞදගලික ව්‍යපාර විදියට පෙන්නලා තමයි එතකොට ප්‍රශ්න අඩුයි රාඡත්‍රාන්තික මැදිහත් විමක් නෑ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එකම කේස් එක රට කරනවන මහ එකාගෙ තියෙන ගොන් කම. ඔය පොල් බුරුවට නොතේරෙනවද වරාය අපිටම දියුනු කරල ගන්ඩ පුලුවන් කියල, දැන් ඔක ගන්න උන් ඔක දියුනු කරල ගත්තම කොලබ වරායට එන නැව් ටිකත් උන් ගන්නව.ඉට පස්සෙ අපේම රටේ තියෙන වරායෙ ආදායම යන්නෙ පිට රටකට නේද??? ඔය දේ ඔය වද පොන්සියට නොතේරෙනවද??? ඔකට වහි නැති හෙන ගහන්ඩ ඔනෙ සක්කිලිය... ඌට ලමයි නැති උනාට මේ ලකාවෙ උපදින්ඩ ඉන්න ලමයින්ටත් එක්ක කරන මහා අපරාදයක්....

    වරායක් ගත්ත සමාගමකය මෙතන නැව් සේවා දෙන්න තව වැඩි දියුණු කරන එක සුලු දෙයක් එතකොට නැව් සේවා වලට කොලබට නැව් එන එක නැතිවේවි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වෙන්න පුලුවන් ප්‍රයිවට් කොම්පැනියක් වුනාට දැන් චීනය අනිත් රටවල මේවගේ දේපල ගන්නේ පෞදගලික ව්‍යපාර විදියට පෙන්නලා තමයි එතකොට ප්‍රශ්න අඩුයි රාඡත්‍රාන්තික මැදිහත් විමක් නෑ.
    අපරාදේ ඔකට චීන්නු ගාව ගත්තේ. කොහොමත් චීන්නු කපටියි. උන් මුල ඉදන්ම ඔක ගහන්න ඇත්තෙම කෙල ගලාගෙන කවදාහරි අයිතිවෙන බව දැනගෙන. උන් බූරුවො නෙමෙයිනේ ඔතන බිස්නස් නැ කියලා උන් දැනගෙන ඔක ගන්නේ.