මාගම්පුර වරාය

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    thawa tika kalekin meken ratata salli galagena enakota oya kalakanni katha kiyana unge katawal tikayi p*kawal tikayi konkrit dala wahanna ona

    සල්ලි ගලාවිද නැත්ද කියල මම දන්නේ නැ
    මම කතා කරන්නේ දැන් වරායේ තත්වේ ගැන විතරයි
    උබව මේක අස්සට ගෙන්න ගත්තම උබ වැඩියෙන් ගොන්පාට් දන්න ගන්න වගේ හදන්නෙ එලවල දනවා මම උබව මට තද උනොතින් :dull:
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    uba marenna dan kittuda. thawa awurudu deka thunak hitiyoth puluwan

    කිට්ටුයි කියන්නෙ බන් දැනටමත් හාමතේ ඉන්නෙ :dull: ... යන්තම් වේලක් දෙකක් කාල කොහොම හරි ඉන්න හදන්නෙ උඹලගෙ සංවර්ධනය බලාගන්නමයි :)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    machan ubata trip ekedi ElaKiri eka mathak una eka gana sathutui.........Thanks rep+++

    මට මතක් වෙච්ච එලකිරියක් නැ බන් අනිත් එක මම ගියේ trip එකකුත් නෙමෙයි :no:
     
    • Like
    Reactions: windows8