මාගම්පුර වරාය

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    2 utilize this , the shipping routes and there plans and schedules needs changing :lol:

    මේ කපේදී වෙන්නෑ ඒක
    ඡන්ද ගුන්ඩු විතරයි :lol:

    නිකන් -rep නාගන්න වෙන නිසයි සුදු හුණු ටිකක් ගාල ශේප් වෙන්න බැලුවෙ ...
    :P:D ... කන්න නැතත් මොකද වරායවල් වලයි ගුවන් තොටුපොළවල් වලයි නම් කිසි අඩුපාඩුවක් නෑ :lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්

    නිකන් -rep නාගන්න වෙන නිසයි සුදු හුණු ටිකක් ගාල ශේප් වෙන්න බැලුවෙ ...
    :P:D ... කන්න නැතත් මොකද වරායවල් වලයි ගුවන් තොටුපොළවල් වලයි නම් කිසි අඩුපාඩුවක් නෑ :lol:

    ඕකට නැව් ඉතිං කිං ම එවන්න ඕනේ :P

    වෙන නං නැව් එන පාටක් නෑ ,, අනික http://en.wikipedia.org/wiki/ISPS මේකත් නෑ ලු නේ :lol:

    ඒකට මොකද opening සෙරමොනි එක යසට තිබ්බා
    මට එකම දුක ඒකේ BNS කඩේ ගිය එකයි :oo:

    -තමා මගේ user cp එකේ තියෙන්නේම :P
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Thanks mucha!
    elakiri a...
    11.gif

    +4
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕකට නැව් ඉතිං කිං ම එවන්න ඕනේ :P

    වෙන නං නැව් එන පාටක් නෑ ,, අනික http://en.wikipedia.org/wiki/ISPS මේකත් නෑ ලු නේ :lol:

    ඒකට මොකද opening සෙරමොනි එක යසට තිබ්බා
    මට එකම දුක ඒකේ BNS කඩේ ගිය එකයි :oo:

    -තමා මගේ user cp එකේ තියෙන්නේම :P

    ඈතා ඉන්නව හෙන්ඩුව නෑ වගේ වැඩක් නෙ බන් ... :lol: ... කාට කියන්නද ... :baffled:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    ෆට්ට පින්තූර ටික මචෝ :yes: .. තව ගොඩක් වැඩ ඉවර වෙන්න තියෙනවා නේද ? උඹ චයිනා හාබර් එකේ වැඩ නිසා දවසක සෙට් වෙමු :P ...අනිවා අපිවත් අරන් පලයන් හොඳේ ? :D රෙප් ++++

    පින්තුර UPකරලා දුන්නෙ තරින්ද අයියයි & Blacka ස්තුතියි කිව්වා ඔන්න:)
    ඔව් අපි දවසක setවෙලා සිල් ගමු :P
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    හොඳ ත්‍රෙඩ් එකක්, මේකෙත් දේශපාලනය ගාවගෙන ඉන්න එවුන්ව එලවන්න ඕනා:rofl:

    පැහැදිලිවම :yes:

    මිනිසා වනාහී දේශපාලනික සත්වයෙකි කියලා කවුද පන්ඩිතයෙක් කියලා තිබ්බ නිසා හොදට ගියා :lol:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    2 utilize this , the shipping routes and there plans and schedules needs changing :lol:

    මේ කපේදී වෙන්නෑ ඒක
    ඡන්ද ගුන්ඩු විතරයි :lol:

    Uba hithuwada china unta ship enne nathi thanaka koti ganak wiyadamkarala warayak hadanna tharam pissu kiyala:rofl: nikan moda katha kiyanna epa ban

    awulakata thiyenne oka hadala ewara karanna kalin open karapu eka:rofl: hadala ewara unama balapanko
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පින්තුර UPකරලා දුන්නෙ තරින්ද අයියයි & Blacka ස්තුතියි කිව්වා ඔන්න:)
    ඔව් අපි දවසක setවෙලා සිල් ගමු :P

    එල එල ... සිල් ගමු ... :P
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    Uba hithuwada china unta ship enne nathi thanaka koti ganak wiyadamkarala warayak hadanna tharam pissu kiyala:rofl: nikan moda katha kiyanna epa ban

    awulakata thiyenne oka hadala ewara karanna kalin open karapu eka:rofl: hadala ewara unama balapanko

    උබ හිතුවද චීනෙන් ඇවිල්ලා අපි මෙතන වරායක් හදන්නං කියලා ඇවිල්ලා කොහෙවත් අමාරුවට හැදුවා කියලා ? :P
    අපේ උන් හදන්න කිව්ව නිසා හැදුවා මිසක්
    feasibility study එකක් කරන්න ඇති ඉතිං , ඒක කරන්නේ අපේ ගොය්යෝ නේ :rofl:

    අර කිතුලට නැග්ග එකාටත් කියන්න එකක් තිබ්බ කියනවා නේ king ගේ henchmen are never short of excuses :lol: