මාගල් කන්දේ සුදන්ත ගල් කපන්න ගිහින් ?

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    Kadimai.gif
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ගේ යැයි පැවසෙන වීඩියෝවක් මේ වන විට සමාජජාල වේගයෙන් හුවමාරු වෙමින් තිබේ.

    නව යෞවන වයසේ පසුවන තරුණ පිරිමි ළමයෙකු වූ ඔහුගේ නිවසට නොදන්නවා විහාරස්ථානයකට කැදවාගෙන ඒමේ මිනිස් සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් විසින් මෙම විරෝධතාවය පල කිරීම මත මෙම ගැටුම්කාරී තත්වයක් ඇතිව තිබේ.


    තරුණයාගේ දෙමාපියන් චෝදනා කරන්නේ අදාල හිමිනම විසින් මෙම තරුණයාට ලිංගික අතවරයක් කර ඇති බවටත් සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන බවටත්ය.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,993
    3,043
    113
    ගල් කන්දෙ ගල් සුදත්ත. නමටම හරියන වැඩ. ගොබ්බ ගෝතයව ගේන්න කඩේ ගියපු කහකඩයො
     
    • Like
    Reactions: gcj

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113

    පාහුනෙයියෝ

    - තමා සතු ප්‍රණීත දෙයින් සංග්‍රහ, සත්කාර, පූජා කිරීමට සුදුසු බැවින්

    🤦‍♂️



    හම්මේ. බයියෝ මේවා අහල හැම හමුදුරුවන්ටම කටට දෙන්න යයි යකෝ