මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
උබ ඔහොම කියනවා නේද?මචෝ මගෙ කුඩා කාලේ ඉදලම අම්මා තාත්තා මම දැකලා තිබුනේ නෑ.අම්මව නම් එක පාරක් දැක්කලු ඒ අවුරුදු 4දි වගේ.මොකාටද ඒ පොඩි කාලේ දැකපු අය මතක තියෙන්නෙ.මමත් උබ වගේ ඉස්කෝලෙ යනකාලේ ඉදලම කෙල්ලො කියන එවුන් දිහා බැලුවෙ නෑ.මොකද මගෙ එකම ආසාව උනේ මාව හදාගත්තු කිරි අම්මට මම ලොකුවෙලා සලකනවා කියන එක.ඒත් සාමාන්‍ය පෙළ විතරයි මට කරගන්න පුළුවන් උනේ.ඉස්කෝලෙන් ගුරු දෙගුරු රැස්වීමක් තිබුනොත් එදාට මම ඉවරයි.ගමේ හැම තැනම අනාථයා කියන ලේබල් එකක පිටටම සීල් කරලා තිබුනේ.ඒත් මම ආසාවෙන් සාමාන්‍ය පෙළ කරපු නිසා මට 9/8ක් ගන්න පුළුවන් උනා.ඒත් උසස් පෙළ කරන්න හිතුනේ නෑ

කොහොම හරි මට රට යන පිස්සුව නම් ඔලුවට වැදිලා තිබුනා ෆට්ට විදිහටම.ඒත් වයස නෑ.මොනවා කරන්නද කියලා ගිහින් ගමේ වී මෝලක වැඩ කෙරුවා.කොහොමද අවුරුදු 17ට කිලෝ 70,75 වී මිටි කරගහද්දින්.අව්වෙ ඒවා තම්බලා වේලන්න ඔනා.ගෙදර ඇවිත් ඇඟ කහන්නෙ පනාවෙන්.ඔහොම අවුරුද්දක් විතර වැඩ කෙරුවා.දවසට 450යි.උබට කියන්න අමතක උනා.මගෙ තාත්තා මාව දාලා ගිහින් තියෙන්නෙ මාස 2න්,අම්මා මාව දාලා රට ඇවිත් තියෙන්නෙ මාස 5න්..කොහොම හරි ඔය විදිහට වැඩ කරගෙන ඉන්න ගමන් මට ඩුබායි යන්න සෙට් උනා කුරුණැගල ග්‍රීන් වේ ඒජන්සි එකෙන්.මමත් හොරාට පොත හදලා ඩුබායි ගියා.බලද්දින් අම්බ කට්ටක්.මාසෙටම 17000යි,කන්නත් ඔනා ඒකෙන්,එහෙම මාස තුනක් කට්ට කාලා ආයෙ ලංකාවට ආවා.ඒද්දින් තමයි කොල්ලො මම ලැප් එකක් ගෙනාවෙ.ඒ මගේ පළවෙනි ලැප් එක.ජීවිතේ කවදාවත් ඉන්ටර්නෙට් කියන්නෙ මොනවද කියලා නොදැන හිටපු මම කුරුණැගල ඩයලොග් එකෙන් ඩොන්ගල් එකක් ගත්තා රුපියල් 5000ට.

ගමේ එව්න්ගෙනුත් අහගෙන ෆේස් බුක් එකවුන්ට් එකකුත් ඇරගෙන කොල්ලා චැට්.ඔතනින් කෙල්ලක් සෙට් උනා මට.කීවේ නෙදර්ලන්ඩ් ඉන්නවා කියලා.මේකි උපාසක තාලෙට මාත් එක්ක කතා කෙරුවේ.මමත් දුක් විඳලා තියන එකෙක් නිසා ඒකිට පන උනත් දෙනවා කිය්ලා හිතාගෙන බොක්කෙන්ම ලව් කෙරුවා.අවුරුද්දකුත් මාස 4ක් ගියාට පස්සෙ ඒකි ලංකාවට අවා.බොක්කටම වැදිලා තිබුනේ ඒකිව ඒ වෙද්දින්.ඉතින් මම කටුනායකට ගිහින් ඒකිව උන්ගෙ ගෙදර දාලා මහ රෑ 3ට විතර කිලෝමීටර 9ක් විතර පයින් ආවා.ඒ බස් නැති කට්ට කැලෑවක.ඔහොම ලංකාවෙත් ලව් එක මාස 5ක් විතර ගෙනිච්චා.මේකිට මාව බඳින්න ඔනා කීවා.මමත් මගෙ ප්‍රථම ආදරේ හිතේ තියාගෙන හා කීවා.කොහොමෙන් කොහොම හරි මම දවසක් මේකිත් එක්ක කුරුණෑගල පාක් එකට ගියා.ගිහින් බත් එකක් කාගෙන ඉද්දින් මේකිගෙ ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා ඇහුනා.ඒත් ඒකිට ගානක් නෑ.

ඒකි අතහොදාගන්න ගිය ගමන් මම ෆෝන් එක අරගෙන නම්බර් එක මීටර් කරගත්තා.ඒකි ගියාට පස්සෙ මම ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තා.අරගන බලද්දින් රයිගම කොල්ලෙක්.මම උගෙන් ඇහුවා මෙහෙම නම්බර් එකකට උබ කෝල් ගත්තා මචෝ.මගෙ වයිෆ්ට උබ ගත්තෙ කොහොමද අඳුරන්නෙ කියලා ඇහුවා.මූ ගත් කටටම කීවා උබත් ඇන්දුනාද බන්.ඔකිට අහුවෙන්න එපා වස බඩුවක් මම මේ ගහන්න කතා කලේ කියලා.අහස පොලොව කැරකෙනවා වගෙ දැනුනා.ඒත් දත් මිටි කාගෙන අහගෙන හිටියා.මූ කීවා දැන් ඌ වරායෙ වැඩ කරන්නෙ වරෙන් පුළුවන් නම් කොළඹ කොටුවට කියලා.මමත් එදාට පහුවදාම ගියා.හරියටම ඌත් වෙලාවට ඇවිත් හිටියා.මගෙ ප්‍රථම ආදරෙ ගැන කියන්න මොනවද ලියුම් කවරෙකත් තිබුනා.අපි එහෙමම කතාව පටන් ගත්තා.මූ කියපු කතාවලට ඉන්න තැන අමතක උනා.මේකි සිංගප්පුරුවේ ඉදලා තියෙන්නෙ.එහෙත් ගනිකාවක්.මම කොහොමද විශ්වාස කරන්නෙ කියලා අහපු ගමන් මේ මගෙ යාළුවෙක් එක්ක හිටපු ෆොටෝ වගයක් උබ බලපන් කියලා මගෙ අතට දුන්නා

දිලා කීවා මටත් ඌ තමයි එහෙ ඉඳලා නම්බර් එක දුන්නෙ.මේ ෆොටෝ ටික නම් ඊයෙ රෑ ඉ-මේල් එකකින් ගෙන්නවා ගත්තෙ කියලා.මම ෆොටෝ ටික අරගෙන ගෙදරට ආවේ ජීවිතේ කිසිදාක බීවෙ නැති අරක්කු බොතලයක් අරගෙන.මගෙ වයසෙම තවත් එකෙක්ට කතා කරලා ගේ ලග තියන වෙල් යායට ගිහින් වැටෙන්නම බීවා.ටිකක් සිහිය ආවම බීලා අරකිට කතා කෙරුවා.ඒත් මොකුත් කීවෙ නෑ.මම හිතුවෙ මුන් මේ ඉරිසියාවට ෆොටෝ ශොප් වලින් හදලා එවනවා ඇති.ෆෙස් බුක් එකෙ මේකිගෙත් ෆොටෝ තිබුනනෙ කියන මෝඩ සිතුවිල්ලමයි තිබුනෙ හිතේ..මේකි ඒත් බබා වගේ මට ආදරෙන් කතා කෙරුවා.මුන්ගෙ ගෙදර එන්න කීවා.මමත් අම්මා මාසෙ අවසානෙ රට ඉඳන් එවපු සල්ලි වලින් නය බේරලා ගෙදර කන්න තිබුනු සල්ලිත් අරගෙන ගියා මුන්ගෙ ගෙදර.තෑගි දෙන අළුත් ක්‍රමේ එලිෆන්ට් හවුස් එකක් එහෙමත් ගත්තා පොල්ගහවෙල ටවුන් එකෙන්.ගෙදරට ගිහින් අම්මලාටත් විස්තරේ කියලා මම දවල් ටිකක් නිදාගන්න කියලා මේකිගෙ කාමරේට යන්න කීවා

මමත් ගිහින් ටිකක් ඇලවුනා.මේකිගෙ පර්ස් එක තිබුනේ ඇඳ උඩ.ඒක ඇරලා බලපුවාම සුදු කොලේක ඔතලා තිබුනු මෙමරි චිප් එකක් තිබුනා.හොරෙන්ම ඒක සක්කුවෙ කලිසමට දාගත්තා.කොහොම හරි ගෙදර ඇවිත් බලද්දින් මේකි එකෙක් එක්ක තොල දාන සීන් එකක්.ඇඳක් උඩ ඉදගෙන..තොල දාල පෙරලගද්දින් වීඩියෝ එක කට් වෙලා.තව කොල්ලො ගොඩකගෙ ෆොටෝ තිබුනා.මමත් එකත් ලඟ තියාගෙන මේකි ගැන හොයන්න ගත්තා.ආරන්චි මාර්ග අනුව යද්දින් මේකි ඉස්සරලා බැඳපු එකියක්.බැඳලා තියෙන්නෙත් කලින් කියපු රයිගම සයිඩ් එකේ විපුල ශාන්ත කියන එකෙක්.ඌ තමයි එදා මාව හම්බවෙන්න ඇවිදින් ඇත්තෙ කියලා තවත් මට හිතෙනවා.ඒත් එදා ආපු එකා කීවෙ නාමල් කියලා.මේකිට ඉස්සරලා කසාදෙන් ලමයෙක් ඉන්නවා.මිනිහා දාලා ගිහින්.මේකිගෙ අත් පය වලට හෙන ගහලාද කොහෙද රස්සාවට කරලා තියෙන්නෙ ගනිකා වැඩේ.සල්ලි වලින් නම් උපරිම තිබුනා ඒකිට.පස්සෙ පස්සෙ මම ඒකිගෙන් අයින් උනා.මතක් වෙන වෙන පාරට අඬන්න ගත්තා.බොන්න ගත්තා.
බීවෙ නැති නම් ගංජා හරි ගහනවා.එහෙම ජීවිතයක් මට තිබුනා.උබට කියන්න දුකම සිද්ධිය තමයි මේකිට පිස්සු වැටිලා හිටපු කාලේ වයස අවුරුදු 67ක් උනු මගෙ කිරි අම්මා ගෙදරට කන්න උයලා තියෙන්නෙ කුලී වැඩ කරලා..දෙයියනේ වෙල් ගානේ ගොයම් කපලා..එහෙමම ජීවිතේ කලකිරුනු පිම්මට මම අම්මා ලගට ආවා.ඇවිත් බලද්දින් අලි මදිවට හරක්.අම්මා මෙහෙන් බැඳලා.ලමයෙකුත් ඉන්නවා.ඔනා දෙයක් උනාවෙ කියලා දැන් වැඩ කරගෙන තනියෙන් කාමරයක් අරගෙන ඉන්නවා.දැන් නම් ගෙවල් හදලා.සේරම නය බරින් නිදහස් වෙලා ඉන්නෙ.ඒත් පහු ගිය අතීතෙ මතක් වෙද්දින් අදටත් ජීවිතෙ ගැන කළකිරෙනවා.ඒත් මම මේ දේ කීවෙ උබට බොන්න එපා කියන්න ඔනා නිසා.මොකද මට ඔච්චර ප්‍රශ්න වෙලත් මම බීවෙ සතියට 3,4 පාරක්.බීලා ප්‍රශ්න විසඳන්න බෑ.අදටත් මම කෙල්ලො කියන හැත්තට වෛරකරනවා:frown::frown:

මට උඹ ගෙනත් ගොඩක් දුකයි.
කවද හරි මගේ කතාවත් ඉවර වෙනකල්ම කියවල බලපාන.
මගේ කතාව මොකක්ද කියලා.
සමහර විට හිතයි, මේක මේ ෆිල්ම් වල වෙනවා වගේ සීන් එක්කනේ කියලා.\හැබැයි මේ කිසිම දෙයක් බොරු නෙවෙයි,
සහතික ඇත්ත.
මේ වචන වලට හැරෙන්නේ මගේ දුක වෙන්න ඇති.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අනේ මංදා බං අද ලංකාවේ කොල්න්ගෙන් බාගෙට බාගයක්ම ඔය වේස හැත්ත නිසා දුක් විදිනවා.. වැඩක් නෑ බං කතා කරලා. කොල්ලෙක්ගෙ මූණ දිහා බැලුවොත් උන් හැම එකාම අප්සට් එකේ.. එපා වෙනවා බං.. :no::no::no::no::no::no: මමත් ඔය බොන එක නැවැත්තුවෙ ළගදි බං.. මම හිගන්නෙක් වෙලා හිටියෙ.. මමත් ඔය වගේ ලස්සන බූට් එකක් කෑවා බං.. ඒකි මගේ කකුලකුයි අතකුයිත් කැඩුවා.. වැඩක් නෑ බං කතා කරලා.. :no::no:මමත් දැන් ඔය පට්ට වේසියො ගැන හිතන්නෙ නෑ බං.. මගේ පවුලෙත් ඉන්නෙ මම විතරයි.. බදින්නෙ නෑ කියලා හිතන් ඉන්නෙ. අම්මයි තාත්තයි නැති දවසක මාත් මේ ලෝකෙ තනිවෙනවා.. මැරුන දවසක ඔහේ කුණුවෙලා පොළවට පස්වෙලා යයි බං.. කෙල්ලො නම් එපා.. ඔය නමට මම වෛර කරනවා.. :frown::frown:
     
    • Like
    Reactions: DemonAkalanka

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔය කියලා තියෙන්නෙ කියන්න ඕන ටික. :yes::yes:
    මට වෙච්ච සීන් එකත් ඔයා දන්නවනේ.. :no::no:
    දැන් මම ඒ ගැන හිතන්නෙ නෑ.. උඹලා කියපු දේවල් ඔක්කොම ඇත්ත... හිත හැදුවට තෑන්ක්ස්..:yes::yes:
    නෙදකින් තෝ බොන එක නැවත්තුවද:oo:මැදැයි උබත් එක්ක සැට් වෙන්න කියලා හිතුවා:rofl: මෙහෙම දෙයක් දන්නවා නම් මම කිසිදෙයක් කියන්නෙ නැ :P එකනෙ එකනෙ ජීවිතෙ හැරි ඔහොමයිලු එවා තෙරුම් අරන් ජිවත් වෙන එකයි කරන්න තියෙන්නෙ:cool:උදව් ඔනවෙන ඕනම් වෙලාවක කියපන් අපි ඉන්නවා සප් එකට:yes:
    මම අරකෙදි උබට මේ වගෙ ටොල්ක්ස් මයි දුන්නෙත් මූත් බොන එක නවත්වයිද:oo: එහෙම උනොත් නම් හරි අපරාදෙ:baffled: අයියො සල්ලි කිව්වා:lol:
    ජයවේවා
    11.gif

    මචන් උබ කතාව ලියපන්:cool:
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    මට උඹ ගෙනත් ගොඩක් දුකයි.
    කවද හරි මගේ කතාවත් ඉවර වෙනකල්ම කියවල බලපාන.
    මගේ කතාව මොකක්ද කියලා.
    සමහර විට හිතයි, මේක මේ ෆිල්ම් වල වෙනවා වගේ සීන් එක්කනේ කියලා.\හැබැයි මේ කිසිම දෙයක් බොරු නෙවෙයි,
    සහතික ඇත්ත.
    මේ වචන වලට හැරෙන්නේ මගේ දුක වෙන්න ඇති.

    උබ හිතපන් මචෝ..කොල්ලො 10ක් ගෙන් 8ක් අනිවා දුක් විදලා තියනවා ඔය කෙල්ලො කියන වේසියෝ නිසා.අනිත් එක අරක්කු කියන දේ ප්‍රශ්න වලට විසඳුම නෙවෙයි කියන එක මම මෙච්චර කියන්නෙ..උබ ජීවිතේ නැති කරගනියි.අරකි අහරෙ ෆන් එකේ ඉදියි,මොකක්ද බන් ජීවිතේ තේරුම???
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෙදකින් තෝ බොන එක නැවත්තුවද:oo:මැදැයි උබත් එක්ක සැට් වෙන්න කියලා හිතුවා:rofl: මෙහෙම දෙයක් දන්නවා නම් මම කිසිදෙයක් කියන්නෙ නැ :P එකනෙ එකනෙ ජීවිතෙ හැරි ඔහොමයිලු එවා තෙරුම් අරන් ජිවත් වෙන එකයි කරන්න තියෙන්නෙ:cool:උදව් ඔනවෙන ඕනම් වෙලාවක කියපන් අපි ඉන්නවා සප් එකට:yes:
    මම අරකෙදි උබට මේ වගෙ ටොල්ක්ස් මයි දුන්නෙත් මූත් බොන එක නවත්වයිද:oo: එහෙම උනොත් නම් හරි අපරාදෙ:baffled: අයියො සල්ලි කිව්වා:lol:
    ජයවේවා
    11.gif

    මචන් උබ කතාව ලියපන්:cool:

    අපෝ දැන් මාසෙකටත් වැඩියි බොන එක නවත්තලා.. ඇයි බං උඹලා එපා කිව්ව දවසෙ ඉදන් තමා ඒක නැවැත්තුවේ.. දැන් නම් එන්නවා ෆුල් සැපෙන්.. :):) පණ තියෙනකන් ඔහේ ජීවත් වෙනෝ බං.. සිරාවට දැන් තමා තේරෙන්නෙ බිව්වා කියලා ප්‍රශ්න විසදෙන්නෙ නෑ කියලා..
    මොකක්ද මචං කතාව ලියන්න කියලා කිව්වේ..?

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    අනේ මංදා බං අද ලංකාවේ කොල්න්ගෙන් බාගෙට බාගයක්ම ඔය වේස හැත්ත නිසා දුක් විදිනවා.. වැඩක් නෑ බං කතා කරලා. කොල්ලෙක්ගෙ මූණ දිහා බැලුවොත් උන් හැම එකාම අප්සට් එකේ.. එපා වෙනවා බං.. :no::no::no::no::no::no: මමත් ඔය බොන එක නැවැත්තුවෙ ළගදි බං.. මම හිගන්නෙක් වෙලා හිටියෙ.. මමත් ඔය වගේ ලස්සන බූට් එකක් කෑවා බං.. ඒකි මගේ කකුලකුයි අතකුයිත් කැඩුවා.. වැඩක් නෑ බං කතා කරලා.. :no::no:මමත් දැන් ඔය පට්ට වේසියො ගැන හිතන්නෙ නෑ බං.. මගේ පවුලෙත් ඉන්නෙ මම විතරයි.. බදින්නෙ නෑ කියලා හිතන් ඉන්නෙ. අම්මයි තාත්තයි නැති දවසක මාත් මේ ලෝකෙ තනිවෙනවා.. මැරුන දවසක ඔහේ කුණුවෙලා පොළවට පස්වෙලා යයි බං.. කෙල්ලො නම් එපා.. ඔය නමට මම වෛර කරනවා.. :frown::frown:

    ඇත්තම මචෝ මචෝ අද වෙද්දින් මම වැඩ ඇරිලා දුවගෙන එන්නෙ එලකිරි එකට.ඒ තරම් මම මේකෙ ඉන්න එවුන්ට ආදරෙයි.එලකිරියට ආදරෙයි.මොකද මොනවා හරි උනු ගමන් මුන් එක්ක පිස්සු කෙලලා රන්ඩු වෙලා හිත හදාගන්න පුළුවන් නිසා..ඒ නිසාමද කොහෙද අද වෙද්දින් මම හුගක් දුරකට බලු වේසිව අමතක කරලා හිත හදාගෙන
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තම මචෝ මචෝ අද වෙද්දින් මම වැඩ ඇරිලා දුවගෙන එන්නෙ එලකිරි එකට.ඒ තරම් මම මේකෙ ඉන්න එවුන්ට ආදරෙයි.එලකිරියට ආදරෙයි.මොකද මොනවා හරි උනු ගමන් මුන් එක්ක පිස්සු කෙලලා රන්ඩු වෙලා හිත හදාගන්න පුළුවන් නිසා..ඒ නිසාමද කොහෙද අද වෙද්දින් මම හුගක් දුරකට බලු වේසිව අමතක කරලා හිත හදාගෙන

    අනිවා මචෝ.. මගේ හිත හැදුවෙ මේ සෙට් එක තමයි.. මම උන්ට ගොඩක් නයගැතියි බං.. මගේ සීන් එක මුන් කලින් දන්නවා නම් මට ඔය වගේ දෙයක් වෙන්නෑ..:no::no: මම මාස 6කටත් වැඩිය බිව්වා බං එකදිගට.. සතේ අතේ නැතිවෙනකන්.. පඩියක් ඇත්තෙම නෑ..
    NUWAN BUWA

    Mal Baba

    prageeth119lk

    sameerasadaru

    sudu pusa

    මේ සෙට් එක නැත්නම් මම අද තාමත් බොනවා බං... මුන් සෙට් එක තමා එළකිරියෙ ඉන්න හොදම සෙට් එක.. ඕන දෙයක් කතා කරන්න පුළුවන්..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබ හිතපන් මචෝ..කොල්ලො 10ක් ගෙන් 8ක් අනිවා දුක් විදලා තියනවා ඔය කෙල්ලො කියන වේසියෝ නිසා.අනිත් එක අරක්කු කියන දේ ප්‍රශ්න වලට විසඳුම නෙවෙයි කියන එක මම මෙච්චර කියන්නෙ..උබ ජීවිතේ නැති කරගනියි.අරකි අහරෙ ෆන් එකේ ඉදියි,මොකක්ද බන් ජීවිතේ තේරුම???

    ඇත්ත බන් මමත් ඔය දුක විදපු එකෙක්ද කොහෙද:rofl: අනෙ මන්දා ඒත් දැන් නම් කිසි දෙක ගානක් නැ වගෙ:dull:
    මචන් උබෙ කතාව කියෙව්ව උබෙ කිරි අම්ම නම් අදහන්න වටිනවා:) හැමොටම වයිරා කරලා වැඩැක් නැ සමහර වෙලවාට මිනිස්සු අසරන වෙනවා ඒ වගෙ වෙලාවට කරකියගන්න දෙයක් නැතිවෙනවා එහෙම දෙයක් තමයි උබගෙ අම්මට වෙන්න ඇත්තෙත් හිත හයිය මනුස්සය කොහොම හරි ජිවිතෙ ඉදිරියට ගෙනියනවා :)අනිත් මිනිස්සු:( එකනිසා කාටවත් වයිර කරලා වැඩක් නැ :dull:
    ජයවේවා
    11.gif

    අපෝ දැන් මාසෙකටත් වැඩියි බොන එක නවත්තලා.. ඇයි බං උඹලා එපා කිව්ව දවසෙ ඉදන් තමා ඒක නැවැත්තුවේ.. දැන් නම් එන්නවා ෆුල් සැපෙන්.. :):) පණ තියෙනකන් ඔහේ ජීවත් වෙනෝ බං.. සිරාවට දැන් තමා තේරෙන්නෙ බිව්වා කියලා ප්‍රශ්න විසදෙන්නෙ නෑ කියලා..
    මොකක්ද මචං කතාව ලියන්න කියලා කිව්වේ..?

    හොදින් ඉන්න එක ගැන අහන්නත් සතුටුයි:) ටිකක් විතර දුකයි බොන්නෙ නැති නිසා:rofl:
    අහ්හ් නැ බන් එක මම කලු පාටින් දැම්මෙ අරුට අර ලලන්තයට කතාව ලියපන් කියලා:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    හොදින් ඉන්න එක ගැන අහන්නත් සතුටුයි:) ටිකක් විතර දුකයි බොන්නෙ නැති නිසා:rofl:
    අහ්හ් නැ බන් එක මම කලු පාටින් දැම්මෙ අරුට අර ලලන්තයට කතාව ලියපන් කියලා:cool:

    හොදින් ඉන්නවා මචං උඹලා නිසා.. නැත්නම් අර පරන එකාම තමා.. බීලා බීලා නන්නත්තාර වෙච්ච.. :(:(:no::no:
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    SiThUm DuShAn

    pissu hadena seen eka :(

    ඔවා ඔහොම තමයි කොල්ලො.අපේ කොල්ලන්ට මෙහෙම අත්දැකීම් කොච්චර නම් ඇතිද?කොච්චර මේ රෑත් අඬනවා ඇතිද.මොක්ද මටත් ඔහොම කාලයක් තිබුනා.එහෙම අත්දැකීම් නැති එවුනුත් මේ ත්‍රේඩ් එකෙන් කෙල්ලො කවුද කියන එක තේරුම් ගනියි.
     
    • Like
    Reactions: mldarshana

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    ඇත්ත බන් මමත් ඔය දුක විදපු එකෙක්ද කොහෙද:rofl: අනෙ මන්දා ඒත් දැන් නම් කිසි දෙක ගානක් නැ වගෙ:dull:
    මචන් උබෙ කතාව කියෙව්ව උබෙ කිරි අම්ම නම් අදහන්න වටිනවා:) හැමොටම වයිරා කරලා වැඩැක් නැ සමහර වෙලවාට මිනිස්සු අසරන වෙනවා ඒ වගෙ වෙලාවට කරකියගන්න දෙයක් නැතිවෙනවා එහෙම දෙයක් තමයි උබගෙ අම්මට වෙන්න ඇත්තෙත් හිත හයිය මනුස්සය කොහොම හරි ජිවිතෙ ඉදිරියට ගෙනියනවා :)අනිත් මිනිස්සු:( එකනිසා කාටවත් වයිර කරලා වැඩක් නැ :dull:
    ජයවේවා
    11.gif

    මට සේරටම ඉන්නෙ මගෙ පන බන්(කිරි අම්මා) එයත් මේ ලොකෙන් ගියපු දවසකට මාත් එයත් එක්කම යනව බන්..මොකද මට එතනයි පන තියෙන්නෙ
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අනිවා මචෝ.. මගේ හිත හැදුවෙ මේ සෙට් එක තමයි.. මම උන්ට ගොඩක් නයගැතියි බං.. මගේ සීන් එක මුන් කලින් දන්නවා නම් මට ඔය වගේ දෙයක් වෙන්නෑ..:no::no: මම මාස 6කටත් වැඩිය බිව්වා බං එකදිගට.. සතේ අතේ නැතිවෙනකන්.. පඩියක් ඇත්තෙම නෑ..
    මේ සෙට් එක නැත්නම් මම අද තාමත් බොනවා බං... මුන් සෙට් එක තමා එළකිරියෙ ඉන්න හොදම සෙට් එක.. ඕන දෙයක් කතා කරන්න පුළුවන්..

    අපොයි මචන් ඔහොම කියන කොට මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගෙ:baffled::sorry:
    මම හදාගෙන හිටිය ඉමෙග් එක කුඩෙ කුඩු :rofl:
    මම නම් කියන්නෙ කොල්ලෙක් උනාම මාස 2-3කට සැරයක් හරි බොන්න ඔනෙ:P
    මම යනවා බන් අනිත් එවුන්ටත් දෙන්නත් එක්ක කිව්වෙ
    බුදුසරණයී!
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    මම දැන් කියලා ඉන්නම් මම කොයි වගේ චරිතයක්ද කියලා.

    මම හරිම අහිංසකයි, කතා කරන්නේ බොහොම අඩුවෙන්, අලුතෙන් යාලුවෙකුව මට යාලු කරගන්න තේරෙනවා ගොඩක් අඩුයි. ඒ නිසා ගමේ උනත් ගොඩක් උන් මට බනිනවා(නැති තැන) ඕක හරි අහන්කරයි, හිනා වෙන්නේ වත නැහැ. උගේ හරි ලොකු කම වගේ දේවල් කියලා. මට යාලුවෝ ගොඩක් අඩුයි.

    මම O/L විතරයි කරලා තියෙන්නේ. S 5යි C 2යි, A/L කරන්න පුළුවන් කම තිබුනත් උවමනාවක් තිබුනේ නැහැ. මොකද මට COMPUTER & ELECTRONIC පිස්සුව ගහලයි තිබුනේ. එක නිසයි ඔය ප්රවතිපලත් ගත්තේ.

    ඉස්සර මම දවසට එක සැරයක් කොම්පුටර් එක කඩාගන්නවමයි. ඒ කුරුගහන්න ගිහින්.
    දැන් මට Computer Hardware, Networking, Web Hosting & Dewelopment, Joomla, Video Editing, Graphic Design, Office Packedge, Visual Basic 6, Electronic, Hacking(පොඩ්ඩයි), Sound Editing, හොඳටම දන්නවා. තව දන්නා දේවල් ගොඩයි. මේ කියලා තියෙන්නේ දශමයයි. Computer ඕනෑම වැඩක, මම දන්නේ නැතත් මට විනාඩි ගණනකින් එක අල්ල ගන්න පුළුවන් දක්ෂ කමක් මට තියෙනවා. 100% දන්නේ නැති උනාට මමත් නොදන්නා දෙයක් නැහැ. මට කරගන්න ඕනෑ වෙන හැම දෙයක්ම මම තනියම කරගන්නවා. හැබැයි ඔක්කොම මම තනියම, ඉන්ටෙර්නෙට් එකෙන් ඉගෙන ගත්තුවා. මම ඒවාට පරිගණක පාටමාලා හදාරලා නැහැ. ඒ නිසා මට සහතිකත් නැහැ. සහතික නැති නිසා මට හොඳ රස්සාවක් හම්බෙන්නෙත් නැහැ. මම A/L කරලත් නැහැ.

    මගේ යාලුවෝ ගොඩක් හොඳ රස්සා කරනවා, මම හදල දීපු හොර සහතික නිසා. එත් වඩුවාගේ ගෙදර පුටුව නැහැ වගේ, කවදාවත්ම මට හිතිලා නැහැ, මටම කියලා හොර සහතිකයක් හදාගෙන ජොබ් එහෙකට යන්න.

    පස්සේ මම කලේ ඔක්කොම ජල්තර, හැබැයි ඔක්කොම රෙස්පට් ජල්තර. කවදාවත් හොරකම්, මෙරකම්, දුෂණ කේස් මගේ නැහැ. ඔක්කොම කලේ කොම්පුටර් එකෙන්.

    උඹල අහලත් නැති, ඇහුවොත් පුදුමත් වෙන, මෙහෙම දේවල් ලෝකේ කරන්න පුලුවන්ද කියලා පුදුමත් වෙන ජල්තර තමයි මම කලේ. හැබැයි උඹල දන්නා කරන ජජල්තර හැම එකක්මත් මම කරලා තියෙනවා. මම නොකරපු දෙයකුත් නැහැ. ඒ මොනවාද කියලා විස්තර කරන්නත් බැහැ, නීතිමය ප්රදශ්න නිසා. දැනටත් උඹලගේ දිව අග තියෙන ලංකාවේ ප්රැසිද්දම, ඉහලම සමාගමක්(එළකිරි එකේ දවසකට 100 වතාවකට වඩා මාතෘකාව වෙනවා ඇති) මට විරුද්දව නඩු කියනවා.

    මේ දේවල් කලේ රස්සාවක් හම්බෙන්නේ නැති නිසා.(ප්රීවම එකේ කුකුල් මස් කපන්න, DCSL එකේ අරක්කු පුරවන්න පවා මම ජොබ් වලට ගිහින් තියෙනවා.) මේ ජල්තර කොටි ගණන් සල්ලි අතට එන බිස්නස් උනාට, එවන් ගොඩක් හම්බ කරගත්තේ මගේ යාලුවෝ. දැනටත් මම හරි දුප්පත්.(දැන් ජල්තර ඔක්කොම නවත්වල තියෙන්නේ) අර කිව්වා සමගම මට දාල තියෙන්නේ කොටි 15 ක පාඩුවක්.(ඒ විස්තර පස්සේ කියන්නම්. මොකද මේක ආදරේ සම්බන්ද එකක් නිසා.)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපොයි මචන් ඔහොම කියන කොට මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගෙ:baffled::sorry:
    මම හදාගෙන හිටිය ඉමෙග් එක කුඩෙ කුඩු :rofl:
    මම නම් කියන්නෙ කොල්ලෙක් උනාම මාස 2-3කට සැරයක් හරි බොන්න ඔනෙ:P
    මම යනවා බන් අනිත් එවුන්ටත් දෙන්නත් එක්ක කිව්වෙ
    බුදුසරණයී!

    මොන ලැජ්ජාවක්ද බං.. උඹලා සතුටු වෙන්න ඕන.. හිත අවුල් වෙච්ච එකෙක්ගෙ හිත හදනවා කියන්නෙ ලේසි පහසු දෙයක් නෙමෙයි. :yes:
    ආයෙ බිව්වොත් පුරුද්දට හිටියි කියලා බයයි බං.. ඒකයි බියර් එකක්වත් නොබී ඉන්නේ

    බුදු සරණයි මචෝ..!
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    අපොයි මචන් ඔහොම කියන කොට මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගෙ:baffled::sorry:
    මම හදාගෙන හිටිය ඉමෙග් එක කුඩෙ කුඩු :rofl:
    මම නම් කියන්නෙ කොල්ලෙක් උනාම මාස 2-3කට සැරයක් හරි බොන්න ඔනෙ:P
    මම යනවා බන් අනිත් එවුන්ටත් දෙන්නත් එක්ක කිව්වෙ
    බුදුසරණයී!

    එල එල මචෝ.පරිස්සමින් සතුටින් හිටපන්.උබට බුදු සරණයි..
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අනේ මංදා බං අද ලංකාවේ කොල්න්ගෙන් බාගෙට බාගයක්ම ඔය වේස හැත්ත නිසා දුක් විදිනවා.. වැඩක් නෑ බං කතා කරලා. කොල්ලෙක්ගෙ මූණ දිහා බැලුවොත් උන් හැම එකාම අප්සට් එකේ.. එපා වෙනවා බං.. :no::no::no::no::no::no: මමත් ඔය බොන එක නැවැත්තුවෙ ළගදි බං.. මම හිගන්නෙක් වෙලා හිටියෙ.. මමත් ඔය වගේ ලස්සන බූට් එකක් කෑවා බං.. ඒකි මගේ කකුලකුයි අතකුයිත් කැඩුවා.. වැඩක් නෑ බං කතා කරලා.. :no::no:මමත් දැන් ඔය පට්ට වේසියො ගැන හිතන්නෙ නෑ බං.. මගේ පවුලෙත් ඉන්නෙ මම විතරයි.. බදින්නෙ නෑ කියලා හිතන් ඉන්නෙ. අම්මයි තාත්තයි නැති දවසක මාත් මේ ලෝකෙ තනිවෙනවා.. මැරුන දවසක ඔහේ කුණුවෙලා පොළවට පස්වෙලා යයි බං.. කෙල්ලො නම් එපා.. ඔය නමට මම වෛර කරනවා.. :frown::frown:

    :lol::lol: සොරි බන් හිනා උනට..උබ කියන එවට හිනා යනව. උබ මර වයිරෙකින් නෙ ඉන්නෙ.. බූට් එකෙක් කල නැති කොල්ලෙ ක් හොයාගන්නව කියන්නෙ කලුනික හොයනව වගෙ වැඩක් තමයි :no::no: