මටත් මගේ මුල්ම කෙල්ල නෑති වුනා.. ඒත් ඒ එයාගෙවත් මගෙවත් වරදකින් නෙමේ.. බීපු වෑන් කාරයෙකුගෙ වරදින් මම ඒ සිද්දිය අමතක කරන්න.. පුදුම ගේමක් දෙන්නෙ.. අදටත් මට ඒ විද්දිය අමතක කරන්න බෑ... මම එලකිරි එකේ මීට කලින් මගෙ ස්ද්දිය දාල තියනව.. තව පාරක් මේ නූලෙත් දාන්නම්.. මම අද ජීවත් වෙන එක ගෑන.. මගෙ අම්මට, තාත්තට අයියට, නංගිට වගේම මම දෑන් ආදරය කරන, ඔය සිද්දිය වෙන කාලෙ මගෙ හොදම යාලුව වෙලා හිටපි කෙනාටත් පින් දෙනව







..... hmmmm
මචන් උබෙ හිත රිදුනා නම් සොරි වෙයන්
අහ්හ් එක්කො උබට දැන් රිදෙන්න හිතක් නැතිව ඇති



