කකුල්දෙක පන නෑතිව ගිහින් ඈස්දෙක බොදවෙනව..
වැඩිය අතේ ගහන්න එපා මචන්!


කකුල්දෙක පන නෑතිව ගිහින් ඈස්දෙක බොදවෙනව..


අයියෝ සල්ලි...නෑ මචෝ.ඒ තරම් පහත් මානසිකත්වයක් මට තිබුනේ නෑ..මොකද මම සිර ලව් කෙරුවා ඒකිට.බඳින්න ඔන්න මෙන්න කියලා තියෙද්දින් මට ඒ ජරා වැඩ වලට හිත ගියෙ නෑ..ඒත් ඒ ගැන පසුතැවෙන්නෙත් නෑ මම..මිනිස්සු අතින් ඉඳුල් උනු එකියක් මගෙ ජීවිතේට ගන්නෙ නෑ බන් මම![]()
Senior valuable quote I ever heardBeing good means you get nothing
දිය යටින් ගින්ඩර ගෙනියන එකෙක්... පොඩ්ඩක් කපටි වෙන්නත් ඕනෙ බන් ජීවත් වෙන්න නම්..Be a smart asshole
අම්මෝ පිස්සු හැදෙන Talka බන්z. මට බොක්කෙන්ම හිනා ගියා බන්වැඩිය අතේ ගහන්න එපා මචන්!![]()





කේන්ති ගන්න එපෝ විහිලුවක් නේමම ගියෙ මිශ්‍ර පාසලකට දන්න කාලෙ ඉදන් මගෙ හොදම යාලුව වුනේ ගෑනු ලමයෙක්.. එයා මුස්ලිම් කෙනෙක්..
අපි ටිකෙන් ටික වයසින් වෑඩෙද්දි අපේ යාලුකම ත් ඒත් එක්කම වෑඩි වුනා පිටින් මෙවෙනකොට ඉස්කෝලෙ ටීචස් ල පවා හිතන් හිටියෙ අපි අතරෙ සම්බන්දයක් තියනව කියල.. ඒත් අපේ අතරෙ එහෙම දෙයක් තිබුනෙ නෑ (එහෙමයි මම හිතුවේ)
කොහොම හරි අපිදෙන්නගෙ අතරෙ තිබුනෙ පුදම බෑදීමක්.. පන්ති පවා ගියෙ අපි එකට අපේ ගෙවල් වලට පාවා අපිව අමුත්තො උනේ නෑ.. එයාගෙ අම්ම ඕනම රෑක මාත් එක්ක එයාව ඕනම තෑනකට යවන්න තරමට ගෙවල් වලට අපිව විශ්වාස වුනා..
ඔහොම ඉද්දි සාමාන්යපෙල කරල අපි ගෙවල් වල නෑවතුනා. මම මෑලේසියාවට ගියා..
මට මුලින්ම එතකොට තමා තේරුනේ එයාට මම කොච්චර ආදරය කාලාදකියලා.. මම එයාට පුලුවන් හෑම වෙලාවකදීම කාතා කලා.. මම කියිවා මම ඔයාට ආදරය කරනව කියල. එත කොට මගෙ මෑනික කියුව .. මම ඔයාට ආදරය කරන්නෙ මීට ගොඩකාලයකට කලින් ඉදන් කියල.. දෙයියනෙ... මට අදහ ගන්නත් බෑරිවුනා..
කොහොම හරි රිසාල්ට් එන්න සුමාන දෙකකට කලින මම එන්නලෑස්ති වුනා..මගෙ මෑනික අක්කලගෙ ගෙදර ගියා නුවර එලියෙ.. මම එනදවසට එනව කියල.... ඊට පස්සෙ එක පාරක් කෝල්කරල කියුවා අක්කලගෙ ගෙදරට සිග්නල් නෑ ෆොන් එක ඕෆ් කරල තිබුනොත් බයවෙන්න එපා කියල.. මම එහෙන් නගිද්දිත් කෝල් කලා මගෙ මෑනිකගෙ ෆෝන් එක ඕෆ්.. මම බය වුනේනෑ සින්ග්නල් නෑකියපුනිසා
ලන්කාවට බෑහෑපු ගමන් මම අම්මව බලල ගියෙ මගෙ ,ඈනිකව බලන්න..
උබලට හිතාගන්න පුලුවන්ද මම මොනවද දෑක්කෙ කියලා???? මගෙ මෑනික මාව විතරක් නෙමේ.. මේ මුලු ලෝකෙම දාලගිල්ලා.. ඒ අම්ම අඩනව..මම යද්දිත් මගෙ මෑනිකව වල ලලා ඉර්යි.. ඒයා ,මුස්ලිම් නිසා..මගෙ මෑනිකව නෑතිවෙලා තියෙන්නෙ මාව බලන්න කොලබ එද්දි වාහනේ හෑප්පිලා..
පොඩ්ඩ්ක් හිතපල්ල.. මාස තුනක් තිස්සෙ නොදෑකපු ඒ රූපෙ බලන්න මම එද්දි එයාව වලදාලත් ඉවයි.. මාව පිස්සෙක් නොවී බෙරුනේ මගෙ අම්ම තාත්ත නිසා
අදටත් මම බලන් ඉන්නවමගෙ මෑනික කවදා හරි මම ගාවට එයි කියල මම ද්නනවා ඒක වෙන්නෙ නෑ කියලා.. ඒත් මම බලන් ඉන්නව.. අද මට ආදර වන්තියක් ඉන්නව එයත් දනන්ව අපි ගෑන ඒක නිසා පරශ්න නෑ..
එත් මගෙ මෑනිකව මතක් වෙන පාරක් පාරක් ගනේ කකුල්දෙක පන නෑතිව ගිහින් ඈස්දෙක බොදවෙනව..
කතාව දාලා ඉවර වෙන කල් බොන්න එපා මචන්! උබ වැරදිලා හරි මළොත් අපිට කවදාවත් කතාව අහන්න වෙන්නෙ නැහැ![]()
කෙල්ලෙක් ගියාම බොන්න තරම් නපුංසකයෙක් වෙන්න එපා බන්! බිව්වම ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ තව වැඩි වෙනවා! ඒක නිසා ආතල් එකේ ඉඳපන්මැරෙන්න කලින් මම කතාව කියලා ඉවර කරනවා.
බය වෙන්න එපා.
මම ඔක්කොම විස්තර ටික කියනවා.
පව්ද්ගලික දේ පවා.
මොකද උඹලා, මවවත් මගේ කෙල්ලවත් දන්නා නැති නිසා.
ඉතින් ඒ අම්මට සලකගෙන ඉදපන්මට සේරටම ඉන්නෙ මගෙ පන බන්(කිරි අම්මා) එයත් මේ ලොකෙන් ගියපු දවසකට මාත් එයත් එක්කම යනව බන්..මොකද මට එතනයි පන තියෙන්නෙ
ඒ තමයි ඇත්තටම උබෙ අම්මා
අනිත් එක කවදාවත් මොනම හෙතුවක් නිසාවත් කාටවත් වයීර කරනන් එපා මචන්
එකෙන් උබට ලැබෙන දෙයක් නැ උබට නැතිවෙන දෙවල් ගොඩක් තියෙනවා
සමහර වෙලාවට් උබටම ඔවා තෙරෙනවා ඇති
මිනිස්සුන්ගෙ හැටි ඔහොමයි බන් අපි හොද විදියට ඉන්න බලන එක තමයි වටින්නෙ එහෙම ඉන්නකොට සමහර විට උබට ජිවිතෙ ගැන ආදරෙන් බලන්න ,අමුතුවෙන් හිතන්න දෙයක් සිද්ද වෙයි
එතකන් හිටු
ඔව් ඌට බොන්න ඔනෙ නම් මොකො වෙන්නෙ බීපු දෙන්mokada ban me bonn set wenna ahapu eka,,tho hadanne maragannada yako muwa,,gon wada dodawannaepa
muta kiyapan bona eka nawattanna kiyala,,
සිරිදාස කිව්වා වගෙ වහ ඉල්ලන එකාට ඔරෙන්ජ් බාර්ලි දිලා හරි යන්නෙ නැ වගෙ තමයි මෙකත්
මමද යකො ගොන් වැඩකලෙ ඌ නෙ
බලපන් මෙච්චර වෙලා මම කියපු දෙවල්
කියන්න ඔනෙ එක රිදෙන්නම් කියනන් ඔනෙ එතකොටයි වෙනසක් කරන්න පුලුවන්
මෙන්න බොලෙ මූChu gulak nisa jiwite kalakanni kara ganna epa ban..............
කොහෙද බන් උබ දැන් ඉන්නෙ
ඉතුරු ටිකත් දාපන් මචන් 

Originally Posted by L-smacker![]()
hahaha machang umbala maha modai
don't estimate all girls thru the same vision
Im currently living in USA & 25 years old now
mama sl schooling karana kale school girls la 20-40 ekka sex karala athi.USA awit russian/caucasian/latin/spanish & blah blah blah.. badu 100 akka vitara nida ge na athi
ehema baluwama umbe explanation eken math 'BADUWAK'
උබේ පවුල් ජීවිතේ දෙයියෝම රැකබලා ගනිත්වා. තකට තක set වෙන ගෑනියෙක් උබට set වුනොත් දෙයියෝ උබව රැකබලා ගනිත්වා
![]()














































ඉතින් ඒ අම්මට සලකගෙන ඉදපන්ඒ තමයි ඇත්තටම උබෙ අම්මා
අනිත් එක කවදාවත් මොනම හෙතුවක් නිසාවත් කාටවත් වයීර කරනන් එපා මචන්
එකෙන් උබට ලැබෙන දෙයක් නැ උබට නැතිවෙන දෙවල් ගොඩක් තියෙනවා
සමහර වෙලාවට් උබටම ඔවා තෙරෙනවා ඇති
මිනිස්සුන්ගෙ හැටි ඔහොමයි බන් අපි හොද විදියට ඉන්න බලන එක තමයි වටින්නෙ එහෙම ඉන්නකොට සමහර විට උබට ජිවිතෙ ගැන ආදරෙන් බලන්න ,අමුතුවෙන් හිතන්න දෙයක් සිද්ද වෙයි
එතකන් හිටු
ඔව් ඌට බොන්න ඔනෙ නම් මොකො වෙන්නෙ බීපු දෙන්සිරිදාස කිව්වා වගෙ වහ ඉල්ලන එකාට ඔරෙන්ජ් බාර්ලි දිලා හරි යන්නෙ නැ වගෙ තමයි මෙකත්
මමද යකො ගොන් වැඩකලෙ ඌ නෙ
බලපන් මෙච්චර වෙලා මම කියපු දෙවල්
උබට ඔනෙ නම් කියපන් මචන් ඌට බොන්න එපා කියලා හැබැයි එහෙම කියල වැඩක් වෙන්නෙ නැකියන්න ඔනෙ එක රිදෙන්නම් කියනන් ඔනෙ එතකොටයි වෙනසක් කරන්න පුලුවන්
ජයවේවා
![]()
මෙන්න බොලෙ මූකොහෙද බන් උබ දැන් ඉන්නෙ
කො මෙ කතානයකයාඉතුරු ටිකත් දාපන් මචන්
මේ එක නෙමෙයි මටත් සෙටිෆිකෙට් එකක් හදාගන්න ඔනෙ බන්