මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    නෑ මචෝ.ඒ තරම් පහත් මානසිකත්වයක් මට තිබුනේ නෑ..මොකද මම සිර ලව් කෙරුවා ඒකිට.බඳින්න ඔන්න මෙන්න කියලා තියෙද්දින් මට ඒ ජරා වැඩ වලට හිත ගියෙ නෑ..ඒත් ඒ ගැන පසුතැවෙන්නෙත් නෑ මම..මිනිස්සු අතින් ඉඳුල් උනු එකියක් මගෙ ජීවිතේට ගන්නෙ නෑ බන් මම:frown::frown::frown:
    අයියෝ සල්ලි...
    Being good means you get nothing
    Senior valuable quote I ever heard
    Be a smart asshole
    දිය යටින් ගින්ඩර ගෙනියන එකෙක්... පොඩ්ඩක් කපටි වෙන්නත් ඕනෙ බන් ජීවත් වෙන්න නම්..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    වැඩිය අතේ ගහන්න එපා මචන්!:lol::lol:
    අම්මෝ පිස්සු හැදෙන Talka බන්z. මට බොක්කෙන්ම හිනා ගියා බන්:lol::lol::lol::lol::lol::lol:කේන්ති ගන්න එපෝ විහිලුවක් නේ
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    සමහර කැ*යොත් ඉන්න මේ එළකිරි එකේ උබලත් ඉන්න එකට මට අවOකවම සතුටුයි මචන්ලා!!
    lalanthakumara මචන් උබේ කතාව මාත් කියවන්නම් අපිත් එක්ක දුක බෙදාගනින්............
     

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    මචං කතාව කියපන්. අපිත් එක්ක දුක බෙදා ගනින්...
     

    Dracorex

    Member
    Mar 9, 2012
    151
    15
    0
    කතාව දාලා ඉවර වෙන කල් බොන්න එපා මචන්! උබ වැරදිලා හරි මළොත් අපිට කවදාවත් කතාව අහන්න වෙන්නෙ නැහැ:shocked:
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    මම ගියෙ මිශ්‍ර පාසලකට දන්න කාලෙ ඉදන් මගෙ හොදම යාලුව වුනේ ගෑනු ලමයෙක්.. එයා මුස්ලිම් කෙනෙක්..
    අපි ටිකෙන් ටික වයසින් වෑඩෙද්දි අපේ යාලුකම ත් ඒත් එක්කම වෑඩි වුනා පිටින් මෙවෙනකොට ඉස්කෝලෙ ටීචස් ල පවා හිතන් හිටියෙ අපි අතරෙ සම්බන්දයක් තියනව කියල.. ඒත් අපේ අතරෙ එහෙම දෙයක් තිබුනෙ නෑ (එහෙමයි මම හිතුවේ)
    කොහොම හරි අපිදෙන්නගෙ අතරෙ තිබුනෙ පුදම බෑදීමක්.. පන්ති පවා ගියෙ අපි එකට අපේ ගෙවල් වලට පාවා අපිව අමුත්තො උනේ නෑ.. එයාගෙ අම්ම ඕනම රෑක මාත් එක්ක එයාව ඕනම තෑනකට යවන්න තරමට ගෙවල් වලට අපිව විශ්වාස වුනා..

    ඔහොම ඉද්දි සාමාන්යපෙල කරල අපි ගෙවල් වල නෑවතුනා. මම මෑලේසියාවට ගියා..

    මට මුලින්ම එතකොට තමා තේරුනේ එයාට මම කොච්චර ආදරය කාලාදකියලා.. මම එයාට පුලුවන් හෑම වෙලාවකදීම කාතා කලා.. මම කියිවා මම ඔයාට ආදරය කරනව කියල. එත කොට මගෙ මෑනික කියුව .. මම ඔයාට ආදරය කරන්නෙ මීට ගොඩකාලයකට කලින් ඉදන් කියල.. දෙයියනෙ... මට අදහ ගන්නත් බෑරිවුනා..

    කොහොම හරි රිසාල්ට් එන්න සුමාන දෙකකට කලින මම එන්නලෑස්ති වුනා..මගෙ මෑනික අක්කලගෙ ගෙදර ගියා නුවර එලියෙ.. මම එනදවසට එනව කියල.... ඊට පස්සෙ එක පාරක් කෝල්කරල කියුවා අක්කලගෙ ගෙදරට සිග්නල් නෑ ෆොන් එක ඕෆ් කරල තිබුනොත් බයවෙන්න එපා කියල.. මම එහෙන් නගිද්දිත් කෝල් කලා මගෙ මෑනිකගෙ ෆෝන් එක ඕෆ්.. මම බය වුනේනෑ සින්ග්නල් නෑකියපුනිසා


    ලන්කාවට බෑහෑපු ගමන් මම අම්මව බලල ගියෙ මගෙ ,ඈනිකව බලන්න..
    උබලට හිතාගන්න පුලුවන්ද මම මොනවද දෑක්කෙ කියලා???? මගෙ මෑනික මාව විතරක් නෙමේ.. මේ මුලු ලෝකෙම දාලගිල්ලා.. ඒ අම්ම අඩනව..මම යද්දිත් මගෙ මෑනිකව වල ලලා ඉර්යි.. ඒයා ,මුස්ලිම් නිසා..මගෙ මෑනිකව නෑතිවෙලා තියෙන්නෙ මාව බලන්න කොලබ එද්දි වාහනේ හෑප්පිලා..

    පොඩ්ඩ්ක් හිතපල්ල.. මාස තුනක් තිස්සෙ නොදෑකපු ඒ රූපෙ බලන්න මම එද්දි එයාව වලදාලත් ඉවයි.. මාව පිස්සෙක් නොවී බෙරුනේ මගෙ අම්ම තාත්ත නිසා

    අදටත් මම බලන් ඉන්නවමගෙ මෑනික කවදා හරි මම ගාවට එයි කියල මම ද්නනවා ඒක වෙන්නෙ නෑ කියලා.. ඒත් මම බලන් ඉන්නව.. අද මට ආදර වන්තියක් ඉන්නව එයත් දනන්ව අපි ගෑන ඒක නිසා පරශ්න නෑ..


    එත් මගෙ මෑනිකව මතක් වෙන පාරක් පාරක් ගනේ කකුල්දෙක පන නෑතිව ගිහින් ඈස්දෙක බොදවෙනව..

    aththatama mata meka gana godak dukai..
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    කතාව දාලා ඉවර වෙන කල් බොන්න එපා මචන්! උබ වැරදිලා හරි මළොත් අපිට කවදාවත් කතාව අහන්න වෙන්නෙ නැහැ:shocked:

    මැරෙන්න කලින් මම කතාව කියලා ඉවර කරනවා.
    බය වෙන්න එපා.
    මම ඔක්කොම විස්තර ටික කියනවා.
    පව්ද්ගලික දේ පවා.
    මොකද උඹලා, මවවත් මගේ කෙල්ලවත් දන්නා නැති නිසා.
     

    Dracorex

    Member
    Mar 9, 2012
    151
    15
    0
    මැරෙන්න කලින් මම කතාව කියලා ඉවර කරනවා.
    බය වෙන්න එපා.
    මම ඔක්කොම විස්තර ටික කියනවා.
    පව්ද්ගලික දේ පවා.
    මොකද උඹලා, මවවත් මගේ කෙල්ලවත් දන්නා නැති නිසා.
    කෙල්ලෙක් ගියාම බොන්න තරම් නපුංසකයෙක් වෙන්න එපා බන්! බිව්වම ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ තව වැඩි වෙනවා! ඒක නිසා ආතල් එකේ ඉඳපන්
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    dtv_promo.gif
    :shocked:

    umba langata avith thiyenne.
    mama mokakda kiyala kiyanne naha.
    mokada eka mata prashnayak nisa.
     

    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම
    කෙල්ලෝ කෙල්ලෝ කෙල්ලෝ. හ්ම්ම්ම් මටත් ඇත්තටම දුකයි මේ කතාව යන විදිහට කමෙන්ට්ස් එක්ක කතාව වෙන පැත්තකට හරෙයි කියලා දැනෙනවා.

    කෙල්ලෝ කවදාවත් කොල්ලෙක්ව තේරුම් ගන්නේ නැහැ. මාත් ලවු කරනවා අවුරුදු 4ක ඉදන්. මං කොච්චර දුක් වින්දද මේ අවුරුදු ටිකට. අවිශ්වාසය කියන දේ අපේ හැම දෙයක්ම විනාශ කරනවා. මං කොච්චර ආදරේ කලත් තාමත් එයාට මාව අවිශ්වාසයි. හ්ම්ම්

    මගේ ලුවු එක පටන් ගත්තේ සා/පෙ ඉවර උන ගමන්. මගේ හොදහ යාලුවා එක්ක මැසේජ් කරපු කෙල්ලෙක් හිටියා. යාලු කමට. ලස්සන කෙල්ලෙක් නෙමී. මහත මූනේ කුරුලෑ තියෙන කෙල්ලෙක්. ඒ කාලේ වෙද්දි මං කිසිම කෙල්ලේක් එක්ක කතා කරලා තිබුනේ නැහැ. මගේ යාලුවට හිටියා කෙල්ලෝ ගොඩක්. මාත් ආසාවෙන් ඌ කතා කරනවා අහගෙන ඉන්නවා ගොඩක් වෙලාවට. සා/පේ ප්‍රතිපලේ ආවා මගේ යාලුවා ෆේල්. එදා මං කොච්චර දුක් උනාද කිවුවත් උබලා හිනා වෙයි. මොකද එදා දුක් උන පාර මං තීරනේ කලා මගේ යාලුවව ගොඩ දාන්න මං ආයෙමත් යාලුවා එක්ක විභාගේ කරනවා කියලා. ගෙදරින් බැනුම් ඇහුවා ගොඩක්. අදටත් බැනුම් අහනවා. බට් මට ඕනා උනේ යාලුවව ගෙඩ ගන්න. සෝ මං ඌව අපේ ගෙදර එක්කන් ආවා. අපේ ගෙදර නවත්තගෙන මාත් එක්ක පාඩම් කලා. හ්ම්ම් ඒ කාලේ මට ෆෝන් එකක් තිබුනේ නෑ බට් යාල්වට තිබුනා. කෙල්ලෝ ගොඩක් එයාට මැසේජ් කරනවා. මාත් ආසයි ඒවා බලන්න. ඒත් කවදාවත් බලන්න ලැබ්නේ නෑ. දවසක් රෑ යාල්වට නින්ද ගිහින් එයාගේ ෆෝන් එක වයිබ්රේට් උනා. මං ෂේප් එකේ ෆෝන් එක අරන් මැසේජ් එක කියෙවුවා. ඒ තමයි පලවෙනි මැසේජ් එක මං කියවපු කෙල්ලෙක් එවුව. යාලුවා නිදි නිසා මං යාලුවා වගේ මැසේජ් කලා. එයති රිප්ලයි කලා. මට මාර සතුටුයි එදා. ඔය වැඩේ මං දවස් ාදක තුනක් කලා. දවසක් ඒකි දැනගත්තා යාලුවා නෙමී මැසේජ් කරන්නේ වෙන කොල්ලෙක් කියලා. එයා මට බැන්නා. මාත් බැන්නා එයාට. ඊට පස්සේ දවසෙත් මං මැසේජ් කලා අනේ මංදා එච්චර බැනුම් අහලත් මං ඇයි එහෙම කලේ කියලා හිතාගන්න බැහැ.එයා එදත් මට බැන්නා. ඊට පහුවදා යාලුවා මට කිවුවා අඩෝ අරකි කිවුවා උබට ආයේ මැසේජ් කරන්න එපා කියලා. ඒකි මැසේජ් කරනවට කැමති නැහැ කියලා කිවුවා කියලා මට කිවුවා. එවෙලේ මට ඇඩුනා ගොඩක් ඇඩුවා ඔලුව ගහගෙන ඇඩුවා. අනේ මන්දා............... එතකොට යාලුවා ඇහුවා අඩෝ ඇයි අඩන්නේ උබ ඒකිට කැමතිද කියලා. මං උත්තරයක් දුන්නේ නෑ. ඒකෙන් යාලුවා දැනගත්තා උත්තරේ මොකක්ද කියලා.

    මං එයාට මැසේජ් කලාට කවදාවත් එයාව දැකලා තිබුනේ නැහැ. යාලුවා තමයි කුවුවේ විස්තරේ. මචන් ලස්සන කෙල්ලෙක් නෙමී. මහතයි මූනේ අම්භානෙක කුරුලෑ තියෙනවා කියලා. මං කමක් නැහැ බං මං එයාට කැමති කියලා කිවුවා. ඉතිං දවසක් දාගත්තා එයාව මීට් වෙන්න. යාලුවයි මායි ක්ලාස් කට් කරලා ගියා මීට් වෙන්න. යාලුවා කිවුව දේවල් ඇත්ත. ලස්සන කෙල්ලෙක් නෙමී. බට් මං එයාට කැමති උනා. එයත් මට කැමති උනා. ්පේ ආදරේ ඔය විදිහට පටන් ගත්තා.


    හ්ම්ම්ම් ඒ කාලේ කොච්චර නම් සුන්දරද.............

    ඒත් කොච්චර ටික කාලයයිද එහෙම ඉන්න පුලුවන් උනේ............ ඇයි යාලුවා මට එහෙම කලේ. මගේ හොදම යාලුවා..........


    මේ කතා ටික කියවද්දි මගේ කතාවත් මෙතන දාලා යාලුවන්ගෙන් අදහසක්, උපදෙසක් ගන්න හිතුවා. සමාවෙන්න ඕනා කාට හරි කරදරයක් උනා නම්. තවත් දිගට කියන්න තියෙනවා මගේ කතාවත්. පුලුවන් විදිහකට මං ඒක දාන්නම්.. කාට හරි වදයක් නම් සමාවෙන්න නොදා ඉන්නම්...........
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මට සේරටම ඉන්නෙ මගෙ පන බන්(කිරි අම්මා) එයත් මේ ලොකෙන් ගියපු දවසකට මාත් එයත් එක්කම යනව බන්..මොකද මට එතනයි පන තියෙන්නෙ
    ඉතින් ඒ අම්මට සලකගෙන ඉදපන්:yes: ඒ තමයි ඇත්තටම උබෙ අම්මා:)අනිත් එක කවදාවත් මොනම හෙතුවක් නිසාවත් කාටවත් ව‍යීර කරනන් එපා මචන් :no:එකෙන් උබට ලැබෙන දෙයක් නැ උබට නැතිවෙන දෙවල් ගොඩක් තියෙනවා:dull: සමහර වෙලාවට් උබටම ඔවා තෙරෙනවා ඇති:rolleyes:මිනිස්සුන්ගෙ හැටි ඔහොමයි බන් අපි හොද විදියට ඉන්න බලන එක තමයි වටින්නෙ එහෙම ඉන්නකොට සමහර විට උබට ජිවිතෙ ගැන ආදරෙන් බලන්න ,අමුතුවෙන් හිතන්න දෙයක් සිද්ද වෙයි :yes:එතකන් හිටු:P


    mokada ban me bonn set wenna ahapu eka,,tho hadanne maragannada yako muwa,,gon wada dodawannaepa
    muta kiyapan bona eka nawattanna kiyala,,
    ඔව් ඌට බොන්න ඔනෙ නම් මොකො වෙන්නෙ බීපු දෙන්:nerd: සිරිදාස කිව්වා වගෙ වහ ඉල්ලන එකාට ඔරෙන්ජ් බාර්ලි දිලා හරි යන්නෙ නැ වගෙ තමයි මෙකත්:dull:මමද යකො ගොන් වැඩකලෙ ඌ නෙ :oo:බලපන් මෙච්චර වෙලා මම කියපු දෙවල්:angry:
    උබට ඔනෙ නම් කියපන් මචන් ඌට බොන්න එපා කියලා හැබැයි එහෙම කියල වැඩක් වෙන්නෙ නැ :dull: කියන්න ඔනෙ එක රිදෙන්නම් කියනන් ඔනෙ එතකොටයි වෙනසක් කරන්න පුලුවන්:yes:
    ජයවේවා
    11.gif


    Chu gulak nisa jiwite kalakanni kara ganna epa ban..............
    මෙන්න බොලෙ මූ:rofl:කොහෙද බන් උබ දැන් ඉන්නෙ:rolleyes:


    කො මෙ කතානයකයා:rolleyes: ඉතුරු ටිකත් දාපන් මචන් :yes:
    මේ එක නෙමෙයි මටත් සෙටිෆිකෙට් එකක් හදාගන්න ඔනෙ බන්:P
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    Originally Posted by L-smacker

    hahaha machang umbala maha modai
    don't estimate all girls thru the same vision
    Im currently living in USA & 25 years old now
    mama sl schooling karana kale school girls la 20-40 ekka sex karala athi.USA awit russian/caucasian/latin/spanish & blah blah blah.. badu 100 akka vitara nida ge na athi
    ehema baluwama umbe explanation eken math 'BADUWAK'

    :love::love: උබේ පවුල් ජීවිතේ දෙයියෝම රැකබලා ගනිත්වා. තකට තක set වෙන ගෑනියෙක් උබට set වුනොත් දෙයියෝ උබව රැකබලා ගනිත්වා :love::love:




    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    ඉතින් ඒ අම්මට සලකගෙන ඉදපන්:yes: ඒ තමයි ඇත්තටම උබෙ අම්මා:)අනිත් එක කවදාවත් මොනම හෙතුවක් නිසාවත් කාටවත් ව‍යීර කරනන් එපා මචන් :no:එකෙන් උබට ලැබෙන දෙයක් නැ උබට නැතිවෙන දෙවල් ගොඩක් තියෙනවා:dull: සමහර වෙලාවට් උබටම ඔවා තෙරෙනවා ඇති:rolleyes:මිනිස්සුන්ගෙ හැටි ඔහොමයි බන් අපි හොද විදියට ඉන්න බලන එක තමයි වටින්නෙ එහෙම ඉන්නකොට සමහර විට උබට ජිවිතෙ ගැන ආදරෙන් බලන්න ,අමුතුවෙන් හිතන්න දෙයක් සිද්ද වෙයි :yes:එතකන් හිටු:P



    ඔව් ඌට බොන්න ඔනෙ නම් මොකො වෙන්නෙ බීපු දෙන්:nerd: සිරිදාස කිව්වා වගෙ වහ ඉල්ලන එකාට ඔරෙන්ජ් බාර්ලි දිලා හරි යන්නෙ නැ වගෙ තමයි මෙකත්:dull:මමද යකො ගොන් වැඩකලෙ ඌ නෙ :oo:බලපන් මෙච්චර වෙලා මම කියපු දෙවල්:angry:
    උබට ඔනෙ නම් කියපන් මචන් ඌට බොන්න එපා කියලා හැබැයි එහෙම කියල වැඩක් වෙන්නෙ නැ :dull: කියන්න ඔනෙ එක රිදෙන්නම් කියනන් ඔනෙ එතකොටයි වෙනසක් කරන්න පුලුවන්:yes:
    ජයවේවා
    11.gif



    මෙන්න බොලෙ මූ:rofl:කොහෙද බන් උබ දැන් ඉන්නෙ:rolleyes:


    කො මෙ කතානයකයා:rolleyes: ඉතුරු ටිකත් දාපන් මචන් :yes:
    මේ එක නෙමෙයි මටත් සෙටිෆිකෙට් එකක් හදාගන්න ඔනෙ බන්:P

    mama beela hitapu nathi nisa reply karanna kik 1k thibune naha.
    onna mama ada rath beela ava.
    dan mage eelanga kotasa kotala iwara wela dannam.