යාලු මමත් ආදරය නිසා ජීවිතේ අන්තයටම වෑටෞන කෙනෙක්... ලොකු කමකට කියනා නෙමේ යාලු මම ඕලෙවල් කරන කොට ලයිසන් නෑතිඋනත් මගේම කියල කාර් එකක් මට තිබුන..
ඕලෙවල් ඉවර වෙලා ඒලෙවල් කරන්න යද්දි මම හිගන්නෙක් ගානට වෑටුන.. ඒ මගෙ කෙල්ලව හොරු අරන් ගියා වගේ පොල්වයට වෑලලෙන්න උන නිසා..
මගෙ හොදම යාලුව වුනේ බෝතලේ , ගන්ජ සහ කෝරෙක්ස් ඩී, හෑම සෙනසුරාදාම ඩීස් එකේ සෙට් වෙන්නව.. මව පිස්සෙක් වගෙ උනා... එකම ඈදුම ඈද්න් සුමානෙ දෙක හිටිය...
ඒත් මගෙ අම්ම තාත්ත සහ ඒදවස් වල මගෙ සහ කෙල්ලගෙ හොදම යාලුව සහ සපෝටර්.. දෑන් මගෙ පෙම්වතිය නිසා මම ආයෙම නෑකිට්ටා..
දෑන් තමා තේරෙන්නෙ මමත් බීල බීල නාස්ති උනාන්ම්.. මටම නේද පාඩුව කියල අද මම සමාජයෙ ටිකක් පිලි ගෑනීමක් තියන කෙනෙක්න් .. මගෙ යටතෙ සේවකයො 100ක් විතර වෑඩ කාරනා..
මාත් බීල මෑරුනනම් ඒ කිසි දෙයක් මට නෑ..
කවදාවත්ම කෙල්ලෙක් නිසා බොන්න එපා.. කොහොමටත් බේබද්දෙක් ගානට බොන්නම එපා