මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
එයාලට සාත්තු කරන්න කවුරුත් නැහැ.
එයාගේ අයියයි, අනෙත් නෑදෑයොත් ඔක්කොම කිව්වා රැ වෙලා වැඩි නිසා යන්න එපා එහෙ ඉන්න කියලා.
අයියට නැගිට ගන්න බැහැ, මල්ලිටත් එහෙමයි, අනිත් නංගිට නම් පොඩ්ඩක් එහෙ මෙහෙ යන්න පුළුවන්. මගේ කෙල්ලට විතරක් මොකුත් නැහැ. බෙල්ල හරවන්න බැරි කම විතරයි.
එය විතරක් නැගිටලා උයන පිහණ ඒවා කරනවා.

ගෙදර ඉන්නේ එයාලට අමතරව මම විතරයි.
අපේ අම්මත් ඒ ටිකේ නෙදර්ලන්ඩ් ගිහින් හිටපු නිසා, මන් ගැන හොයන්න කුරුත් හිටියේ නැහැ.
ඒගොල්ලන්ට බෙහෙත් දාන්න, ගන්න එක්කගෙන ගියේ මම.
මල්ලිව ටොයිලට් එකට උස්සගෙන ගියෙත් මම, කලිසම ගලවලා ඉන්දවන්නේ පවා මම.
ඒ ටිකේ කෙල්ලට වතුර ගෙන්න පවා මට යන්න උනා.
අනිත් අය නැගිටලා එහෙට හැරිලා මෙහෙට හැරිලා එද්දී පැයක් විතර යන නිසා, අපි දෙන්නට වාසි.
කුස්සියේදී අපි දෙන්නට හොඳට ටයිම් සෙට් උනා, කිස් දෙන්න, කට කන්න පවා.
ඒ කාලේ සම්බන්දෙ ඊට වඩා දුර දිග ගිහින් තිබුනේ නැහැ.

මම නිදගත්තෙත් ඒ ගෙදරම වෙන කාමරේක.
බොරු කියන්න ඕන නැහැ, මම රැට නම් වල කමේ ගියේ නැහැ.
හැබැයි උදෙන්ම කෙල්ල ලඟට දුවගෙන ඇවිත් කිස් එකක් දීල යනවා.
දෙතුන් පාර දීලා යනවා.

මට මේ විදිහට සති 2ක් විතර චාන්ස් තිබුණා.

උන් ලෙඩ වෙලා හිටපු දවස් ටිකේ මම නොකළේ උන්ගේ පුකවල් හෝදන එක විතරයි.
මම එතකොට රස්සාවක් කලේ නැහැ.
පොඩි පොඩි ජල්තර ගහනවා. එත් අතේ සල්ලි නැහැ.
උන්ට කන්න සල්ලි නැති නිසා මම යාලුවන්ගෙන් සල්ලි ඉල්ලගෙන ගෙදරට බඩු ගෙනත් ගේනවා.
කෙල්ලගේ අතට, අනිත් කවුරුවත් දන්නේ නැහැ.
 
Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
මට අලුතෙන් කෙල්ලෙක් සෙට් උනා ෆෝන් එකෙන්
ඒකි හෙට මට හම්බෙන්න එන්න කිව්වා.
එකිත් චරිතේ හොඳම කෙල්ලෙක් නෙවෙයි පේන හැටියට.
කෙල්ල නැති වෙලා ඉන්න සික් එක කඩාගන්න මම හෙට ඒකිව හම්බවෙන්න යනවා.
සිරා කරන්නේ නම් නැහැ.
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මට අලුතෙන් කෙල්ලෙක් සෙට් උනා ෆෝන් එකෙන්
    ඒකි හෙට මට හම්බෙන්න එන්න කිව්වා.
    එකිත් චරිතේ හොඳම කෙල්ලෙක් නෙවෙයි පේන හැටියට.
    කෙල්ල නැති වෙලා ඉන්න සික් එක කඩාගන්න මම හෙට ඒකිව හම්බවෙන්න යනවා.
    සිරා කරන්නේ නම් නැහැ.


    ow uba gihin hamu wela balapan, habai uba sira kara na kiyna 1 machan ma tharum ikmant thiranya kara eka hoda madi
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මාත් ආදරේ කරපු මුල්ම කෙල්ල
    තාම මොකද උනේ කියල දන්නෙ නෑ
    හරිම දුකක් බන් දැනෙන්නෙ එතකොට
    වචනෙන් කියල නිම කරන්න බෑ ඒ දුක
    හරිම දුකයි.


    මචං පලමු ආදරේ සදාකාලිකයි නේද?
    මොනව උනත් මුලු හදින්ම ආදරේ
    කරපු එකම එකනෙ
    .

    I Love Youuuuuuuuuuuuuu..........................................................
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    මම සාමාන්‍යයෙන් කාථා කියවන්නේ නෑ මචං ඒත් උබේ ජීවිත කථාවනම් කියවන්න ආස හිතුනා ඉතුරු ටිකත් දාපන්
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    koo bang kathawa iwerei... :O

    ane machn ithuru tikath dapan.

    මම සාමාන්‍යයෙන් කාථා කියවන්නේ නෑ මචං ඒත් උබේ ජීවිත කථාවනම් කියවන්න ආස හිතුනා ඉතුරු ටිකත් දාපන්

    ko anik tika?

    ithuru tikat dapanko bn

    මේ දවස් වල පොඩ්ඩක් බිසී උනා.
    ඉක්මනටම ඉතුරු ටික කියන්නම්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මචං පලමු ආදරේ සදාකාලිකයි නේද?
    මොනව උනත් මුලු හදින්ම ආදරේ
    කරපු එකම එකනෙ
    .

    I Love Youuuuuuuuuuuuuu..........................................................
    ඔව් ආදරෙයි
    ඒත් දැන් නම් ඒ ආදරේ එහෙමම තියල තියෙනව කිසිදාක ගොඩ ගන්න බැරි වෙන්න වල දලා