මාගේ මතකය අනුව පෙර පැවති වාහන මිල,
Alto 2015 17-18
Wagon r Fx 24-28
Stingray 32-36
Japan alto 23-26
Vitz 35-45
Aqua 2012 28
Prius 2009 30
Honda grase 38-42 (2015)
Honda vezel 2014 37-42
Premio 2007 39-41
Premio 2012 48-52
Nissan X trail 2015/16 49-55
Honda civic 55-60 hatchback
Premio 2019 88-92
Benz C180 2015 85-95
Prado 150 2010/9 95-110
Prado 150 2015 145-180
Kia sorento 2012 65-75
Kia sportage 2011 45-50
Kwid 2016 15-17
අපි මොනතරම් කාලකන්නි ජාතියක්ද?
වාහනයක් නැති නමුත් වාහනයක අවශ්‍යතාව තියෙන, මේ වෙලාවෙ අසරන වෙලා ඉන්න කෙනෙකුට විකල්පයක්...
අතේ ඇති මුදල Fixed deposit ( ජේශ්ඨ පුරවැසි නම් වඩා හොදයි ) හෝ ඉඩමක් මිලදී ගැනීමට වගේ දේකට යොදවලා ටික කාලයක් මේ තත්වය සමතයකට එනකම් Rent එකට වාහනයක් අරන් පදින එක.
දුවාගන්න බැරුව ගොඩක් වාහන ගෙවල් වල නවත්තලා තියෙන මේ කාලෙ rent එකට එකක් හොයාගන්න අමාරු නෑ.
මූලික වියදම්, නඩත්තු වියදම්, ලියාපදිංචි ගාස්තු, රක්ෂණ ගාස්තු කිසිවක් නෑ.
කාලය අවසානයේ මුදල හෝ වටිනාකම වැඩිවූ property එකක් තමන්ට තියෙනවා. වාහන මිලේ තියෙන අවිනිශ්චිත බවත් එක්ක බලද්දි මේ ක්‍රමය අවදානම් අඩුයි.
තමන් අතේ තියෙන ගාන ගනන් හදලා බලන්න. තමන්ට ඇත්තටම මාසෙකට දුවන්න තියෙන දුරත් කල්පනා කරන්න.
ආසාවට අරන් ගැරජ් එකේ නවත්තලා තියන්න නම් වාහන ගන්ඩ එපා.
Copied

Last edited: