මාගේ මතකය අනුව පෙර පැවති වාහන මිල

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,216
    8,213
    113
    M-Town
    මාගේ මතකය අනුව පෙර පැවති වාහන මිල,
    Alto 2015 17-18
    Wagon r Fx 24-28
    Stingray 32-36
    Japan alto 23-26
    Vitz 35-45
    Aqua 2012 28
    Prius 2009 30
    Honda grase 38-42 (2015)
    Honda vezel 2014 37-42
    Premio 2007 39-41
    Premio 2012 48-52
    Nissan X trail 2015/16 49-55
    Honda civic 55-60 hatchback
    Premio 2019 88-92
    Benz C180 2015 85-95
    Prado 150 2010/9 95-110
    Prado 150 2015 145-180
    Kia sorento 2012 65-75
    Kia sportage 2011 45-50
    Kwid 2016 15-17
    අපි මොනතරම් කාලකන්නි ජාතියක්ද?
    FB_IMG_1629879463717.jpg



    වාහනයක් නැති නමුත් වාහනයක අවශ්‍යතාව තියෙන, මේ වෙලාවෙ අසරන වෙලා ඉන්න කෙනෙකුට විකල්පයක්...

    අතේ ඇති මුදල Fixed deposit ( ජේශ්ඨ පුරවැසි නම් වඩා හොදයි ) හෝ ඉඩමක් මිලදී ගැනීමට වගේ දේකට යොදවලා ටික කාලයක් මේ තත්වය සමතයකට එනකම් Rent එකට වාහනයක් අරන් පදින එක.

    දුවාගන්න බැරුව ගොඩක් වාහන ගෙවල් වල නවත්තලා තියෙන මේ කාලෙ rent එකට එකක් හොයාගන්න අමාරු නෑ.

    මූලික වියදම්, නඩත්තු වියදම්, ලියාපදිංචි ගාස්තු, රක්ෂණ ගාස්තු කිසිවක් නෑ.
    කාලය අවසානයේ මුදල හෝ වටිනාකම වැඩිවූ property එකක් තමන්ට තියෙනවා. වාහන මිලේ තියෙන අවිනිශ්චිත බවත් එක්ක බලද්දි මේ ක්‍රමය අවදානම් අඩුයි.
    තමන් අතේ තියෙන ගාන ගනන් හදලා බලන්න. තමන්ට ඇත්තටම මාසෙකට දුවන්න තියෙන දුරත් කල්පනා කරන්න.
    ආසාවට අරන් ගැරජ් එකේ නවත්තලා තියන්න නම් වාහන ගන්ඩ එපා.
    Copied
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    14.85 ඉදන් 14.25ට යහපාලනේ අඩු උනා...
    ඒත් ගන්න සල්ලි බැදපු උන්ට පෝලිම :angry:
    බඩුඑනකොට ආයිත් වැඩිඋනා වගේ මතකයි :rofl::rofl::rofl:
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    dukai ban..55ta withara primio ekak bala bala idala akuru 3k ekakma gannawa salli tikak ekathu karan kiyala innakota keloya neda..den akuru deke ekak 10Mn walatawth ganna be. e dawas wala balapu eka gaththanam....duka thama sahoo
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    2020 ජනවාරි මම කාර් බැලුව ගණන් :

    Alto 2009 - 12.5
    Alto 2011 - 14
    Alto 2015 - 17.5
    Maruti 2011 - 11.80

    FB15 Auto 1.5, old face (H no) - 20
    SB14 65- - 12.90
    SB13 64 - 10

    AE110 - 16 ~19 (crystal light 1.5 auto was 19+) diesel variant below 18
    AE100 - 12 - 15

    121 manual - 24, auto - 26
    141 - 30
    Axio hybrid 2015 - 46
    Axio 2011 - 36
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,047
    2,847
    113
    start කරනවා, එලියට ගන්නවා, වටයක් පදිනවා, මියෝ එලවනවා, ඇතුලට දානවා මිටවඩා මොනාද කරන්න තියෙන්නේ මේදවස්වල
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,128
    113
    2019 anthima idan 2020 car import reaction danakan giya price

    2008 swift -27/=
    2015 vitz safety- 33/=
    Allion 2008 -37.25/=
    2008 Axio G grade -36/=
    2015 Alto indian -16.75/=
    2004 Alto japan auto -16.50/=
    Corolla 121 2004 G grade- 32.50/=
    Corolla 141 2008- 28/=
    Swift 2004 jeep model -21.25/=
    Axio 2013 Hybride -38.50/=(akuru 2 )
    2012 Aqua 28.50/=
    Townace lotto (Cr27) 254-xxxx- 24/=
    Nissan N16 2002(auto) -19.50/=
    Allion 2004 Mal light - 33.50/=
    Allion 2011 G grade -44.50/=
    Premio 2012 G grade 51/=
    Corolla Ae110 1999 L grade 21/=

    Condition eka anuwa price thawa poddak adu wadi wuna.but normally hoda condition ekak oya price walata ganna thibba