මාගේ_ජනාධිපතිතුමනි
මාගේ ජනාධිපතිතුමනි, අපේ ජනාධිපතිතුමනි, රටේ ජනාධිපතිතුමනි ඔබයි බලාපොරොත්තුව ලක් මෑණියන්ගේ..
උදහස රජයන සිංහාසන පරදා - නිදහස පුබුදන ශ්‍රී ලංකාවක් හදමු.
හැමතැන රජ උන සංකා දුක් හැරදා - හැමදෙන රජවන ශ්‍රී ලංකාවක් හදමු.
සැක බිය නැති අලුත් ශ්‍රී ලංකාවක් හදමු.

Last edited: