මාගේ_ජනාධිපතිතුමනි

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මාගේ_ජනාධිපතිතුමනි

n6s03k.jpg


මාගේ ජනාධිපතිතුමනි, අපේ ජනාධිපතිතුමනි, රටේ ජනාධිපතිතුමනි ඔබයි බලාපොරොත්තුව ලක් මෑණියන්ගේ..

උදහස රජයන සිංහාසන පරදා - නිදහස පුබුදන ශ්‍රී ලංකාවක් හදමු.

හැමතැන රජ උන සංකා
දුක් හැරදා - හැමදෙන රජවන ශ්‍රී ලංකාවක් හදමු.

සැක බිය නැති අලුත් ශ්‍රී ලංකාවක් හදමු.

 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    දිනපු කෙනාගේ පාක්ෂිකයින්ට සතුටක් ඒත් පැරදුන කෙනාගේ පාක්ෂිකයින්ට ඉතිරි උනේ වේදනාව විතරයි.
    මේවා දාලා තුවාලා වෙච්ච සිත් පරවන්න එපා :(
    6ක් තියාගෙන 4න් යන්න ලංකාවේ කිසිදු ජනපති කෙනෙකුට සිදු නොවේවා :(:(
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,402
    2
    3,269
    113
    දිනපු කෙනාගේ පාක්ෂිකයින්ට සතුටක් ඒත් පැරදුන කෙනාගේ පාක්ෂිකයින්ට ඉතිරි උනේ වේදනාව විතරයි.
    මේවා දාලා තුවාලා වෙච්ච සිත් පරවන්න එපා :(
    6ක් තියාගෙන 4න් යන්න ලංකාවේ කිසිදු ජනපති කෙනෙකුට සිදු නොවේවා :(:(
    අවුල තියෙන්නේ ඡන්දේ දීපු අයත් දුක් වෙන එකයි :P:P:P
    ​
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දැන් මොකක්ද කියහන්කෝ මේ ආණ්ඩුවේ තියන ප්‍රශ්නේ කියලා
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,663
    8,893
    113
    රූකඩ රාජ්ජේ
    මාස තුනක් යන්නත් කලින් රටේ මිනිස්සුන්ට එපා උන, රට ගැන නොහිතන , රටේ ආරක්ෂාව ගැන නොහිතුන, රටේ වෙන දේවල් නොදන්නා (හමුදා ලොක්කෝ හිරේ, වාහන බදු වැඩි උනා), වැඩකට නැති දේවල් දන්නා(බ්‍රා සින් එක) නියම කදුරු ලීයෙන් කපාපු රූකඩයක්.

    රට තව තවත් අගාධයට ඇද දමනවාට ඔබතුමාට ඉක්මනින් නිවන්සුව ප්‍රර්ථනා කරනවා.




    ​