මේ අවුරුද්දේ කොහොම හරි ගෙවන්න තියන ණයතුරුස් බේරලා වාහන ලෝන් එක ඇරියස් වෙන්නේ නැතුව ගෙවන්න හැකියාව ලැබේවායි කියලා මගේ පැතුම. මගේ පැතුම ඔච්චරයි. මට දැනට අලි අල්ලන්න යන්න ඕනේ නැහැ.