මාගේ_පැතුම

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේ අවුරුද්දේ කොහොම හරි ගෙවන්න තියන ණයතුරුස් බේරලා වාහන ලෝන් එක ඇරියස් වෙන්නේ නැතුව ගෙවන්න හැකියාව ලැබේවායි කියලා මගේ පැතුම.

මගේ පැතුම ඔච්චරයි. මට දැනට අලි අල්ලන්න යන්න ඕනේ නැහැ.
 
Last edited:

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අපිත් විශ් කරනවා වැඩේ හොදට කරගන්න පුළුවන් වෙන්න කියලා... :yes:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    Ranil-Wickramasinghe-e1320674111195.png