ඔය හමුදාවෙන් නෙවෙයි බන්, ඔය LTTE.
මෙන්න කොටි ඇවිල්ලා, දුවපිය,මේකද යකෝ යහපාලනය.
![]()


මහිනදෙගේ සෙට් එකට යටි හිතේ උවමනාව තියෙන්නේ ඕක තියන්නේ නැතුව ඉන්නව දකින්න. එතකොට උන්ට සටන් පටයක් වෙනවනේ![]()

මහින්දයි උගෙ පරිවාර සේනාවයි ඔක්කොම එකයි මහ ජරා සත්තු. උන් ආයේ බොම්බයක් පිපිරිලා මිනිස්සු මැරෙනකං ඉන්නෙ.
ඔන්න බලපන්, වරදිලා හරි බොම්බයක් පිපුරුනොත් උන් අනිවා කිරිබත් කාලා, පාටි දාලා, ජය ගොසා කර කර පාරේ යනවා අනිවා!![]()



මහින්දයි උගෙ පරිවාර සේනාවයි ඔක්කොම එකයි මහ ජරා සත්තු. උන් ආයේ බොම්බයක් පිපිරිලා මිනිස්සු මැරෙනකං ඉන්නෙ.
ඔන්න බලපන්, වරදිලා හරි බොම්බයක් පිපුරුනොත් උන් අනිවා කිරිබත් කාලා, පාටි දාලා, ජය ගොසා කර කර පාරේ යනවා අනිවා!![]()
මේවා දකිනකොට අපේ හමුදාව ගැන පුදුම ආඩම්බරයක් ඇතිවෙනවා අපිට නම්......
හැබැයි
තොප්පිගල කැලෑව අල්ලන්න යනවා කියපු රන්න පොනිල්ට, ගැලවීමේ හමුදාවට වත් සුදුසු නෑ කියපු මන්න පොන්ගලට , පාමංකඩ යනවා කියපු රන්න පොවී ට , යුද්ද කරන්න ඕන ගොනෙක්ට පුළුවන් කියාපු ලන්න පොක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු නඩයට මොනවා හිතෙනවද දන්නේ නෑ.
ඔකුන්ගේ කටවල් වල පනුවෝ දන්නා ඕනේ ඒ කියපු කතා වලට..........



මාතරට ආපු බඩු 05-18-2015 12:47 AM Irisiyay ban ubath ekka he
typical bayyek
paw ponz




ඔව් බන් පුදුම සක්කිලි ටිකක්. උන් තමයි දැන් කොටි ප්රමෝට් කරන්නේ. උන්ට ඕනේ ආයේ ලංකාවේ යුද්දයක් පටන් ගන්න. මුන් එකට තමයි ආයේ එන්නේ. මුන් ඔක්කොම එකතු කරලා නියුක් කරන්න ඕනේ මොකද මේක බොහොම දරුණු මානසික ලෙඩක්. එහෙන් මහා එකා පන්සල් ගානේ ගිහින් ගිහින් වහල්ලු ටික ෆෝම් කරනවා.![]()
ඔව් බන් එක එහම තමයි උපාසකයෝ වගේ ඉන්න උන් තමයි වැඩි පුරාම
patta traffic bn matara me dawas wala ude rehearsal nisa
