මාතර කවුද ඉන්නෙ

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    2016 AL batch එකේ මාතර රාහුලෙ මැත්ස් ක්ලාස් භාර වෙලා හිටපු ටීචර්ස්ලා ටිකගෙ නම් දන්නව ද ?
    ඒ කාලෙ කෙමිස්ට්‍රි ෆිස්ක්ස් මැත්ස් උගන්නපු රාහුලේ ගුරුවරු කවුද?
     
    • Like
    Reactions: The Kingslayer