ෆට්ට ත්රෙඩ් ඒක බොස්.
රෙප් +
meka godak kalin gaththa ekakda?..ape peththe ewilla apita nokiya giya ne
station 1 idan 1km durin ape gedara...matarata passe thiyana anthima station eka thiyenne ape gewal laga.....

ah ha ehemada? mama Weligama ban but ithin matara thamai alwys..skul yanne Rahule nisa..lol..aniwa agn set wemu dawasaka..
ha ha hema thissema hitiyata kamak ne........wediya dagalanne nethuwa.....![]()

mamath aye podi kaleta giya machan me tread eka dekala....... e kale apith niwaduwata matara gamata yanne train eke maradanen negala....... rep given machan.......
KOTU DILUMA
![]()
![]()
ane pala do yanna![]()
api dan polhena paththath arakgena inne lolzz
Beruwala ?![]()
Dekke nedda ?
බේරුවල හරියෙන් යනකොට ඉස්සො වඩේ කනවා. අතේ තෙල් නිසා පින්තූර ගන්න බැරි උනා.
late unoth apith meke yanawa...... Kalutara-fort 40 minutes walin yanawa.. Hi Express
ඔව්. ඉස්සර M4 එක එනකොට 8:20ට කළුතර. 9:10 - 9:15 ට කොටුවේ. දැන් මේ ලගඩම නිසා ටිකක් ඉක්මන්. ඒත් තනි කුණුගොඩ.
meka Aluthgama - Maradana -- Patta Slow.... Mal kadaagena yanna Hondai
ලොල්. එහෙමද කේස් එක.
GOOD WORK BRO. Den Nam Okkoma Yanne Aluthgamata Witharai...
එල එල. ඉස්සර මරදානෙන්. දැන් එන්නේ වේයන්ගොඩ ඉඳලා එන කෝච්චිය. ඒක කෙලින්ම මාතර යනවා. මරදාන හරහා දැන් එන්නේ.

eda nikan mala gedaraka giya wagei eha patthata wela...... 


චමියා...මම ගියපු ට්රේන් එකම තමයි ආයේ මාතර ඉඳලා මහනුවර යන්නේ. ඒක මාතරින් පිටත් වෙන්නේ 1:10ta. 5:30 වගේ වෙනකොට කොටුවට එනවා. කොටුවෙන් ආයේ 5:45ට.
අපේ සෙට් එක නම් එක පාරක් ගියා ආච්චිලගේ ගෙදර. ඒත් නැවතිලා හිටියේ නෑ. දානයක් වෙලේ ගිහින් කාලා ආවා.
තව දවසක යමු නැවතිලා දවසක් ඉඳලා එන්න.
එකත් එක්ක හරි එන්න.
අරයා එක්ක පලයං.කෝච්චියේ ගිහින් මාතර පොඩි රවුමක් ගහලා හවස AC එකක් අල්ලගෙන වරෙං.



elama thama mchan :x niyamaiiii :x kalekin mehema ekak beluwe :x
ehamada...... issara mama mara gemak denne matara yanakota sea side eke janelayak laga seat ekak allaganna........ mathakai serayak thattha ekka train eka athule kegahala randu una mata sea side eka pena thenaka seat ekak nolebunata......eda nikan mala gedaraka giya wagei eha patthata wela......
![]()
Tsunami Kochchiya


Apith matara ban . uba kathakaranam enna thibuna....
Achchilage gedara matara koheda machan.???
ado kohomada bun giye?? aluthgamen ehata TRAIn yanne na neda medawaswala?
M7 hadakaara engimak????????
mata mathak wenawa ithin honda ewa.
oye kehemmalak apu dawasata train eka iwarai .
saddei dumai witharai wada naa. maara widihata gaatanne




අපො කතා කරන්න එපා මු ගැන.රුත්තාපනේ ම තමයි..![]()

අනිවා පෙරා,ඒ වගේම උබත් වරෙන් මාතලේ ඈවිත් යන්න.තනියෙන් බැරිනම්එකත් එක්ක හරි එන්න.
ජේකේලා සෙට් එකනම් ඇවිත් ගියානේ.
5.45 නම් ගිහින් තියෙනවා.පට්ට සෙනගක්නෙ බන් එකෙ ඉන්නෙ.
